Lankawe JEEP eky yana ung loku da??

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ඕකුන්ට හොඳ වැඩේ

ගහන්න ම ඕනේ

උන් පාරේ යනකොට අනික් මිනිස්සු ගැන හිතන්නේ නෑ

මිනිස්සු බස්සල ඉවර වෙලා එක පාරට උන් පාරට දානවා. පාරේ එන එකාට සුනාමි
 

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
බස් කාරයින්ට ගැහුවා වගේ නෙමේ බන් පහුවෙනිදට ස්ට්‍රයික් කලොත් අම්බානක සෙනග මහපාරේ. ඒ මිනිස්සු ගැනත් හිතන්න ඕනි. බස් කාරයෝ හොදයි කියනවා නෙවේ. ඒත් අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ ජීප්වල යන උන් නෙමෙ බස්වල යන අහින්සක මිනිස්සු. :no::no::no::no::no:
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බස් කාරයින්ට ගැහුවා වගේ නෙමේ බන් පහුවෙනිදට ස්ට්‍රයික් කලොත් අම්බානක සෙනග මහපාරේ. ඒ මිනිස්සු ගැනත් හිතන්න ඕනි. බස් කාරයෝ හොදයි කියනවා නෙවේ. ඒත් අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ ජීප්වල යන උන් නෙමෙ බස්වල යන අහින්සක මිනිස්සු. :no::no::no::no::no:


:yes::yes::yes:
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඕකුන්ට හොඳ වැඩේ

ගහන්න ම ඕනේ

උන් පාරේ යනකොට අනික් මිනිස්සු ගැන හිතන්නේ නෑ

මිනිස්සු බස්සල ඉවර වෙලා එක පාරට උන් පාරට දානවා. පාරේ එන එකාට සුනාමි


  • Fool forever
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    බස් කාරයො දාන දැමිලි ගැන පාරෙ වාහන එලවන අය දනී. හරිම ආත්මාර්ථකාමි මිනිස්සු ජාතියක්. මේකත් එහෙම එකක්ද දන්නෙ නෑ. සමහර දුරගමන් බස් එහෙම යනකොට කොන්ද තමයි අනිත් වාහන වලට සිග්නල් එක දෙන්නෙ එහාට වෙයං කියල සමහර විට ඉස්සරහ යන වාහන වලටත් මුං සිග්නල් දෙනව සමහර වෙලාවට බනිනව.
    ඊට හපන් ඔය බඩගාන සීන් ඩබල්. සමහර අය ජීවිතය පරදුවට තියල බස් එක ඉස්සර කරන්න ඕන. නැත්නං ඉරි කපාගෙන දඩකොලත් කනව. බස් කාරයොන්ට හදිස්සි වෙලාවට ඉස්සර කරල අස්සෙන් දාන්නෙ අනිත් වාහනේ හප්පන විදියට ඇවිල්ල. මට මේව ගැන ඕනතරම් අත්දැකීම් තියෙනව ඒ නිසා බස්කාරයො ගුටිකනකොට මට නං දුක හිතෙන්නෑ.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හැම එකාම එක වගේ නෑනෙ බන් .අනික 5 ,6 දෙනෙක් වට කරන් එකෙකුට ගහන එක මහ පොන්න කමක් අනික මු කියනවා නෙ මූ නෙම්යි එලවන් ආවෙ කියල .
    සෙට් එකක් ඉන්නකොට පොරවල් වෙන්න දගලන කාලකන්නි ...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    හැබැයි මචන් ඔවට වෙන විසදුම් තියෙනවා ගහ මරා ගන්නෙ නැතුව. දවසක් මීගමුව පහු වෙල ටිකක් එද්දි බස් කාරයෙක් දැම්ම මැද ලයින් එකට. ඌට ඉස්සර නවත්තල තිබුන බස් එක ඉස්සර කරන්න. මට ලොවෙත් නෑ. පාරෙ මැද දූපතත් තිබුන හින්ද අනිත් පැත්තට දාන්නත් බෑ. අමාරුවෙන් බේරගත්ත වදින්නෙ නැතුව. එහෙමම දූපත් කෑල්ල ඉවර උන ගමන් ඉස්සර කරගෙන් ඌව මම කටුනායකටම ගෙනාව 20-30 අතර. ඌ දාන දාන් ලේන් එකට මාත් කාර් එක දැම්ම්. ඉස්සර කරන්න දුන්නෙම නෑ. උන් ඔය මොනව කරත් පිටිපස්සෙන් හප්පන්නෙ නෑ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lankawe un ponnayo welada ban?
    mona hethuwakata ho wewa..ohoma gahaddi wate inna un katawal pukawal wahan innawane redith adagena.
    sirama lajjai sinhala un kiyannath.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282
    113
    ලංකාවේ තාම එවුන් දන්නේ නැහැ ගැහුවම ගහන්න. :sorry:
    වටේ චුට්ටලත් කට ඇරන් බලන් ඉන්නවා .:dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,194
    6,056
    113
    bus da bike da three wheeler da jeepda nemei elawana ekage sanyamaya thiyenna one.pare yana anith minissu gana hithanna one.koma hari dawasak wahane park karanna yanakota man danna hitye park ekata passe wena manussayek awa eya mata ida dunna jaguar ekak e minihata thebunane wahane respect eka pennanna :rofl: honda mahathmayek.