මං හිතුවා කුරුවිට මාර්ගේ කියලා කියලා දිගම![]()


ශ්රීපාදයට යන්න පුලුවන් පාරවල් හතෙන් එකක්... මාත් ගිහින් තියෙනවා.. ස්ව්භාව ධර්මය උපරිමෙන් විඳින්න පුලුවන් මේ පාරෙන් යද්දි.. යන්න තියෙන අපහසුතාවය නිසා මිනිස්සුන්ගෙන්, කඩවල් වලින් බේරිලා තියෙනවා.. අපියද්දි සර්පයෙක් එහෙමත් සෙට් උනා,, ලස්සන වගේම තමා පරිස්සමින් යන්න ඕනෙ පාරක්..