මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ශ්‍රීපාදයට යන්න පුලුවන් පාරවල් හතෙන් එකක්... මාත් ගිහින් තියෙනවා.. ස්ව්භාව ධර්මය උපරිමෙන් විඳින්න පුලුවන් මේ පාරෙන් යද්දි.. යන්න තියෙන අපහසුතාවය නිසා මිනිස්සුන්ගෙන්, කඩවල් වලින් බේරිලා තියෙනවා.. අපියද්දි සර්පයෙක් එහෙමත් සෙට් උනා,, ලස්සන වගේම තමා පරිස්සමින් යන්න ඕනෙ පාරක්..
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ශ්‍රීපාදයට යන්න පුලුවන් පාරවල් හතෙන් එකක්... මාත් ගිහින් තියෙනවා.. ස්ව්භාව ධර්මය උපරිමෙන් විඳින්න පුලුවන් මේ පාරෙන් යද්දි.. යන්න තියෙන අපහසුතාවය නිසා මිනිස්සුන්ගෙන්, කඩවල් වලින් බේරිලා තියෙනවා.. අපියද්දි සර්පයෙක් එහෙමත් සෙට් උනා,, ලස්සන වගේම තමා පරිස්සමින් යන්න ඕනෙ පාරක්..

    ඔව් මචං ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ පාරක්. ඇත්තටම කිව්වොත් දේව කරුණාවෙන් යන්න ඕනේ පාරක්.. ස්තුතී comment එකට..
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    machan patta ahahhhh... anith eka machan oya pathiwala idam ganna barida bn... podi idam... apita niwaduwata awith inna wage... mara asawak tyenne oya wage yanna enna amaru pathakin idamak aran podi geyak hadanna...