Yako European untawath nethi puk*e amaruwak ne umbalata thienne. Anna Germany/Austria me refugees la ganna ekaga wela.
UK,US walin thawa refugees la genna gannawalu. UN eka kiyala 200,000 refugees Europe walata ganna kiyala. Mun dannawa weredda unge kiyala. Poddak news balapan.
ජේසු නෙමෙයි මොකා දැන් සිරියාවෙන් ආවත් යුරොපෙට ප්‍රශ්නේ දැන් එන එක නෙමෙයි.. ඇවිත් කුජීත විදියට වෙස්ටර්න් කල්චර් එකට කෙලින එකට. ඔයා ඔකා කියන්න කලින් මෙන්න මේක කියන්න.. එකම රටේ එකම නැශනලිටිය තියන මුස්ලිම් මිනිස්සු විල්පත්තුවේ පදින්චි වෙනවට සින්හල උන් විරුද්ද උනේ විල්පත්තුව රක්ශිතයක් නිසා විතරමද? ඒක එහෙමනම් පිට දේශයක, ත්‍රස්තවාදි හො නොවෙන මිනිස්සු තමන්ගේ ගෙවත්තට වද්ද ගත්තම අවුරුදු 10කින් 29කින් උන් නිජබිම් සන්කල්පය ගෙනාවම උබ මොකද කියන්නේ. එදාට ෆෙඩරල් වෙන්නේ යුරොපේ. උන් ඒක දන්නවා




