Muslim Asylum Seekers in Europe issue !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol:

    ado oya Syria wala case eka mulin patan gattey 2011 da koheda wecha loku niyagayen neyda ?

    මචං මේ cartoon ටික බලපං හරිම සරලව කතාව කියල තියෙනවා.

    s98l4fr6ldxy4cszg.jpg

    http://www.upworthy.com/trying-to-f...his-comic-will-get-you-there-in-5-minutes?g=5

    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    තම්බිලා හැත්ත මැරෙන එකමයි හොද ඔකුන්ට එන්න දෙන්න හොදනෑ කාලකන්නි ජාතිය ගිය තැන ඉවරයි
    අනේ බුදු දහම අනුව මෙවැනි සිතිවිලි වැරදී , ඔබ මෙය පිළිගැනීම නොගැනීම වෙනම දෙයක් නමුත් සත්‍ය එයයි
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    97upmc.jpg

    The number of Syrian refugees in Saudi Arabia is damn too high as 0. A European journalist wrote :
    "Europe and the West - what was once called Christendom - are supposed to be the bad guys in the Middle East. It is we who bomb, corrupt and invade the Muslims of the Middle East. It is we who support the vicious dictators of the Middle East (unless they are disobedient to our wishes). It is we who suck out the fossil treasures of the Middle East, its oil and its natural gas. We are, are we not, the infidels? And true, Syria's refugees, in their millions, have settled into the squalor of camps on the edges of Lebanon, Turkey and Jordan. But the hundreds of thousands of poor and huddled masses who wish to flee further from their tormentors are not sailing in leaking boats to where you might expect them to go - to the "ummah", to Islam's beating heart, to the land where the Prophet lived and where he received the word of God. No, the destitute of the Middle East are not heading for Saudi Arabia, the wealthy kingdoms of the Gulf, to pray for help from the builders of great mosques and the Keepers of Holy Places.
    It's not because they think we're a soft touch. It's not because they want to scrounge on our generosity. I suspect it's because they know enough about Europe and our history and about us - not our tin-pot politicians - to know that we are good people, that we are kind people. I think they know that, deep beneath our carapace of cynicism and materialism and our lack of religious faith, the idea of humanism is alive in Europe and that we can be decent, good, thoughtful, honest people"
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බුදු දහම මානුෂිකත්වය මනාව කියාදෙයි

    අනේ බුදු දහම අනුව මෙවැනි සිතිවිලි වැරදී , ඔබ මෙය පිළිගැනීම නොගැනීම වෙනම දෙයක් නමුත් සත්‍ය එයයි

    GET THE FUCK OUTTA HERE YOU FILTHY MUJ BASTARD!
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rep+++
    maru.

    machan pluwan nam europe gena dapanko thread ekak. europe wedagath plcs gena ehema balanna yanna watinama plcs gena ehema :yes:

    umba niyameta wistra krala tiynwa:yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මුස්ලිම් අය ගත්තම වෙන්නේ වෙනම මුස්ලිම් ප්‍රදේශ පිහිටුවනවා. ශාරියා නීතිය ඉල්ලනවා. UK, Australia වලට හිසරදයක් වෙලා ඉවරයි දැන් ඔය ප්‍රශ්නය.
    මොනා උනත් පව් අහිංසක ළමයිනුයි මිනිස්සුයි. ලෝකේ ඔක්කොම රටවල් මැදිහත් වෙලා ISIS එක ඉවරයක් කරලා එයාලගෙම රටවල් වල නිදහසේ ඉන්න ඉඩ කඩ හදල දෙනවා නං හරි
     
    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    Zeus Gono , Ai umba kiyanne naththe Umba Nawena Israel + USA ekathu wela Syria Afghanistan and Palestine wage Ratawal wala WAR eka patan gaththa widiha ... E nisa thamai ada me minissunta Thamange ratawal daala yanna wela tiyenne ... Boru Neuclear weapon News yawala Bibi Gaani Thamai me Yudde patan Gaththe ... E minissunge ratawal winasha karanam Dan USA Isarel UK laasthi wenna one E minissuna baara ganna ...

    Kisima Waradak Nokala Spain Germany Scotland Uruguay Venezuela Wage ratawal Refugees lawa Bara ganna eka dakkama Andenawa ... Umba wage Charter Post Dana Israel Walata Nawena Gonnu nemei e minissu
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    It is Mainly West which looted Iraq of its oil and it the west which is keep bombing in Syria and Iraq. So they should get what they Sow. West is not angles. West created this Middle East problem by going to war in world war 1. They destroyed peaceful othman , Austro-Hungarian & Germany. Where do you think those billons dollars of compensation went after world war 1. Germany instead of signing ceasefire signed defeat due to Jews. That is why Hitler persecuted the Jews. One should read History before talking.
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    One should also read Crusade. How Cristians in the name of Crist Canibalised people in Middle East.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සරනාගතකමේ වේදනාව දන්නේ ඒක විදපු විදින මිනිස්සු.. පිටින් බලන උන්ට ඒකත් ඇමෙරිකාවට බනින්න හෙතුවක් කරගන්න අමාරු නැ. මේකේ කමෙන්ට් බලපුවහම ඒක තෙරෙනවා. ඇමෙරිකාවට බනින උන් තෙරුම් ගන්න ඔනේ. උන් නැත්තම් අද මුස්ලිම් උන් කොහේ කොහේ නවතියිද කියලා. උන් තෙල් හින්දා හරි පු# අමාරුවට හරි මිඩල් ඊසට් යුද්දේ ආරම්බ කරලා මුස්ලිම් උන් කන්ට්‍රොල් නොකෙරුවා නම් අද ලන්කාව වගේ පුචි රටවල් මුස්ලිම් වෙන එක වලක්වන්න බැ.. එව්වට එක එක බල සන්විදාන හදලා හරියන්නේ නැ. කරන්න ඔනේ දේ තමා අරමුන කුජීත උනත් යුරොපෙත් ඇමෙරිකාවත් කලේ. ඒ ඒ පැත්ත. අනික් පැත්තෙන් ඔය සරනාගත වෙලා යන මිනිස්සු ඇත්තටම සරනාගතද කියන එක හොයන්න ඔනේ. මීඩීයාකාරයො මානුශික පින්තූර පෙන්නුවා කියලා අද හන්ගේරියාව කල වැඩේ කීයටවත් අනුමත කරන්න බැ. පවුල් පිටින් යුරොපෙට පැන්නම ඒ සන්ස්කෘතිය එතනින්ම ඉවරයි. හන්දි හන්දි ගානේ පල්ලි හැදෙන්න වැඩි ඇතක් නැ වගේ..
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    It is Mainly West which looted Iraq of its oil and it the west which is keep bombing in Syria and Iraq. So they should get what they Sow. West is not angles. West created this Middle East problem by going to war in world war 1. They destroyed peaceful othman , Austro-Hungarian & Germany. Where do you think those billons dollars of compensation went after world war 1. Germany instead of signing ceasefire signed defeat due to Jews. That is why Hitler persecuted the Jews. One should read History before talking.

    Syrians are Europen desendent. Even Jesus is born in Syria. Palastine was part of Syria includinjg Betlehem and Jerusalm. Roman Empire border town was Syria.Syrians are europen decendends in their blood.

    Would any Crisitan would be bold enough to kick Jesus Crist to the sea if he comes back becasue he is from Syria.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    It is Mainly West which looted Iraq of its oil and it the west which is keep bombing in Syria and Iraq. So they should get what they Sow. West is not angles. West created this Middle East problem by going to war in world war 1. They destroyed peaceful othman , Austro-Hungarian & Germany. Where do you think those billons dollars of compensation went after world war 1. Germany instead of signing ceasefire signed defeat due to Jews. That is why Hitler persecuted the Jews. One should read History before talking.

    Syrians are Europen desendent. Even Jesus is born in Syria. Palastine was part of Syria includinjg Betlehem and Jerusalm. Roman Empire border town was Syria.

    Would any Crisitan would be bold enough to kick Jesus Crist to the sea if he comes back becasue he is from Syria.

    ජේසු නෙමෙයි මොකා දැන් සිරියාවෙන් ආවත් යුරොපෙට ප්‍රශ්නේ දැන් එන එක නෙමෙයි.. ඇවිත් කුජීත විදියට වෙස්ටර්න් කල්චර් එකට කෙලින එකට. ඔයා ඔකා කියන්න කලින් මෙන්න මේක කියන්න.. එකම රටේ එකම නැශනලිටිය තියන මුස්ලිම් මිනිස්සු විල්පත්තුවේ පදින්චි වෙනවට සින්හල උන් විරුද්ද උනේ විල්පත්තුව රක්ශිතයක් නිසා විතරමද? ඒක එහෙමනම් පිට දේශයක, ත්‍රස්තවාදි හො නොවෙන මිනිස්සු තමන්ගේ ගෙවත්තට වද්ද ගත්තම අවුරුදු 10කින් 29කින් උන් නිජබිම් සන්කල්පය ගෙනාවම උබ මොකද කියන්නේ. එදාට ෆෙඩරල් වෙන්නේ යුරොපේ. උන් ඒක දන්නවා