Muslim Asylum Seekers in Europe issue !

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කැනඩාව වගේ දියුණු රටවල් නයි ඔඩොක්කුවේ දාගන්න තරම් මෝඩයෝ නෙවෙයි. උන් දැනටමත් මුස්ලිම් උන්ව රටෙන් එලවන්න සැලසුම් හදනවා.

    මේ සරණාගත මිනිස්සු ඔය තුච්ච ආගම අතහරින්න ලෑස්තිනම් අනිත් රටවල් මේ මිනිස්සුන්ව අත් දෙක දික්කරලා බදා ගනියි.
    agama athariya kiyala ehema bada ganne na ban unta prayojanayak natnam,,,
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    මේක බරපතල ප්‍රස්නයක්. සිරියාවේ ප්‍රශ්න ඇතිකරලා දැන් විදවනවා. පුටින් කින්ඩියකුත් දැම්ම මේ ගැන.

    ඔක්කොටම වගේ ඕන germany වලට යන්න. හැබැයි germany එකට කැමති නැහැ. ඒ ගොල්ලෝ කියන්නේ යුරෝපේ හැමෝම අතර සරණාගතයන් බෙදෙන්න ඕනේ කියල. සමහර රටවල් කැමති නැහැ සරණාගතයන් යන්න කැමති රට බලෙන් වෙනස් කරන්න. මේ එන්නේ මුස්ලිම් වරු. බොහොමයක් ක්‍රිස්තියානි නැබුරු දේශපාලන පක්ෂ මේකට බය වෙලා ඉන්නේ. විරෝදත්වය දක්වනවා.

    මොනවා උනත් අර පොඩි එක මුදු වෙරළේ මැරිලා ඉන්න හැටි දැක්කහම බඩ පපුව හෝස් ගල දල යනවා.

    මෙන්න මේ විදියටලු එන්නේ


    _82353692_key_migration_routes_624.gif
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    France වලින් ඉගෙන ගෙන තියෙනවා වගේ. මහා ඔටුවගේ කාටුන් එකක් අන්ද කියල පත්තර වලට බෝම්බ ගහන නයි රෙද්ද පල්ලේ දාගන්න්නේ නැතුව විසික් කරලා දාන එකමයි හොද.
    මේ media circus වලට නොනැමී සේරම සුකන්නල ටික deport කරලා දාන්න තියෙන්නේ. උන්ගේ terrorist problem එක උන්ම විසදා ගන්න ඕන. අනුකම්පා කරලා sleeper cells වලට asylum දෙන්න ගියොත් බඩු බනිස් තමයි.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machanla mewata 100% wagakiyanna one USA,Canada & Europe. Un thamai democracy genna ona kiyala middle east wala war ekak ethi karala Sadam,Gadaphi la merewwe.

    Un thamai russian army ekata gahanna alkaida wage hadala terrorist/rasism groups heduwe.

    Un thamai Israel hadala oya ratawal kotawanna patan gaththe.

    Wediya one na Lankawe war mechchara durata edagena yanna kotinta sup eka dunne mun thamai. Umbala dannawada e dawas wala LTTE train keruwe Israel.

    Api den muslim ewunta bennata Google search karala balanna 1960-1970 ganan wala middle east den wage racist na/terrorist na.
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔය මිනිස්සුනගේ රටවල් ගිනි තියලා තියෙන්නේ ඇමරිකාවයි යුරෝපයයි තමයි...ඉතින් උන්ගේ රටවල් වලට තමයි මේ මිනිස්සු යන්න ඔන....

    Yes. 100% Agree.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me aya asylum illanne thamange ratey prashna thiyena nisa. ape lankawe ewun europe australia boattu walin gihilla asylum illanne lankawata wada sapa jeewithayak gatha karanna. refugees gana katha karanna apita aithiyak naha bang. me subject eke nama giya ratak thamai ape rata. ada lankawe reputation eka lokey thiyena samaharak duppath ratawalwata wada palleha mattamakata watila thiyenne lankawe ewun nathi prashna mawaapaala pita rata asylum illana nisa.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    කැනඩාව වගේ දියුණු රටවල් නයි ඔඩොක්කුවේ දාගන්න තරම් මෝඩයෝ නෙවෙයි. උන් දැනටමත් මුස්ලිම් උන්ව රටෙන් එලවන්න සැලසුම් හදනවා.

    මේ සරණාගත මිනිස්සු ඔය තුච්ච ආගම අතහරින්න ලෑස්තිනම් අනිත් රටවල් මේ මිනිස්සුන්ව අත් දෙක දික්කරලා බදා ගනියි.
    Aniwa:yes:
    :yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මේ දවස් වල යුරෝපයට මහා හිසරදයක් වෙලා තියෙන මුස්ලිම් සරණාගත ප්‍රශ්නය ගැන බොහොම කෙටි හැඳින්වීමක් තමයි මේ කරන්න යන්නෙ.

    අපි දන්නවා කොහොමත් මැදපෙරදිග කියන්නෙ කක්කි ගොඩක් !!
    තෙල් සම්පත නොතිබෙන්න මේ කළාපයම තවත් ඉතියෝපියාවක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

    ISIS එක කරලියට ආවත් එක්කම මේ ප්‍රශ්නය තවත් පැසවලා !

    gh2e71geyl1esdezg.jpg


    මේ නිසා සිවිල් මිනිස්සු ඉතාම අනතුරුදායක විදිහට මුහුදු තරණය කරල එනවා... කොහාටද ?
    යුරෝපයට. මේ විදිහට බුරුතු පිටින් ආපු මුස්ලිම්වරු දැන් හංගේරියාවේ Budapest Station එකේ පිරිලා.

    hp3yqcdjue2myhrzg.jpg


    ඒත් මේ හැමෝටම යුරෝපයේ නවාතැන් දෙන්න බෑ. ඒ නිසා මේ අය උත්ඝොශන කරනවා.
    රේල් පාර උඩ ඉඳගෙන කෝච්චි ගමනට අවහිර කරනවා.

    මේ අතරේ අහිංසක පුංචි ළමයෙක් තුර්කියේ වෙරළ තීරයට ගහගෙන එනවා

    rbamur3t1r5x8czzg.jpg


    මේ ළමයගෙ පවුල කැනඩාවලට සංක්‍රමණය වෙන්න අවසර ඉල්ලලා ප්‍රතික්ශේප වෙලා කියලයි මාධ්‍ය, ප්‍රකාශ කරන්නෙ.

    මේ හැම දෙයක් නිසාම මුළු ලෝකයම දැන් දැන් යුරෝපයට ඇමරිකාවට දොස් කියන්න පටන් අරගෙන.

    දැන් අපි බලමු මැදපෙරදිග ඉන්න අනික් ඉස්ලාමීය රටවල් තමන්ගේම සහෝදර මුස්ලිම්වරුන්ට උදව්
    වුණ හැටි.

    5j9348b231w3lkyzg.jpg


    UAE, Kuwait කියන්නෙ තෙල් වල කිමිදෙන්න පුළුවන් අතිශය ධනවත් රටවල්. සවුදිය කියන්නේ
    මේවට අමතරව ඕනෑ තරම් ඉඩ තියෙන රටක් (මිනිස්සුන්ට ඉන්න බැරි කාන්තාර අයින් කළාට පස්සෙත්)

    නමුත් මේ කිසිම රටක් එක සරණාගතයෙක් වත් accept කරන්නෙ නැහැ !
    ඉතිං මේ තමයි මුස්ලිම්වරු තමන්ගේම කට්ටියට සළකන විදිහ :)

    මේ අතරේ ඊශ්‍රායලය සිරියානු border එකේ field Hospitals පිහිටුවනවා. අම්මලා තමන්ගේ තුවාල වුණ දරුවො අරගෙන ඊශ්‍රායලය border එකට එන
    එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.

    yi57apl703539cazg.jpg


    මේ එන හැමෝටම 100% නොමිලේ, ලෝකයේ තියෙන හොඳම treatments ලැබෙනවා.
    හැබැයි ඊශ්‍රායලිකයො මුස්ලිම් නොවීමේ වරදට අරාබීන් ඊශ්‍රායලිකයොන්ට අදටත් වෛර කරනවා.

    යුරෝපය මුස්ලිම්වරු accept කරන්න අකමැති එකේ පුදුමයක් නැහැ. අතීතයේ එහෙම කරපු
    රටවල් ගොඩක crime rates වැඩි වෙලා තියෙනවා.

    මේ හැමෝම දන්නවා දැන් මේ විදිහට එන ස්විල් වැසියන්ගෙ ළමයි කවදා හරි
    මෙන්න මේ තැනින් නතර වෙන බව.

    4md5gh1z97pstilzg.jpg


    ඉතිං මේ එන සිවිල් වැසියො අහිංසක වෙන්න ඇති.
    ඒ වගේම තුර්කියේ පුංචි ළමයට වුණ සිද්ධිය හරිම අවාසනවන්තයි. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ.

    ඒත් මේ මිනිස්සුන්ගේ ඉස්ලාමය යුරෝපයේ පැතිරුණ දාට. ඊලඟ ISIS එක
    යුරෝපයෙන් බිහිවේවි

    යුරෝපයේ ළමයි වෙරළට ගොඩ ගසාගෙන ඒවි.

    ගොඩක් අය කියනවා මැදපෙරදිග ගිණි තියන්නේ යුරෝපයලු, ඇමරිකාවලු. ඇත්ත වෙන්නත් ඇති. :yes:

    ඒත් හිතලා බලන්න ...................සිරියාවේ ඉරාකෙ මිනිස්සු මැරුම් කන්නේ එයාලගෙම මුස්ලිම්වරයෙක් අතින් !

    තමන්ගේ පවුලේ කෙනෙක්ම තමන්ව මරන්න හදනවනං ඒකෙ ලොකුම වැරැද්ද
    වැටෙන්නෙ එකට ඉඳලා අපිව පවාදුන්න පවුලේ කෙනා මිසක් ඒ වැඩේට සල්ලි
    දුන්න පිට කෙනා නෙවෙයි :yes:


    කවුරු කොහොම මොනවා ඇවිලුවත් තමන්ගෙ රටේ කෙනෙක් තමන්වම මරාගෙන කනවනං අනික් අයට දොස් කිය කිය ඉඳලා වැඩක් තියේද ?
    බුදු දහම මානුෂිකත්වය මනාව කියාදෙයි