මචන්, තරහා ගන්නේ නැත්තම් කියන්නම්.. ක්‍රිස්තියානි උන් බනිස් දීලා කුරුසේ එල්ලන එකෙයි, උබ දැන් කිව්ව දුප්පත්කමට පන්සල් යවන එකෙයි වෙනස කුමක්ද?Mamath issara mekata wirudda mathayaka hitiye.
Eth godak wela hithala baluwama , antha duppath pawulaka jiwath wemawata wada pansalaka jiwath wena eka hodai kiyala dan hithenawa.
Mamath issara mekata wirudda mathayaka hitiye.
Eth godak wela hithala baluwama , antha duppath pawulaka jiwath wemawata wada pansalaka jiwath wena eka hodai kiyala dan hithenawa.

මචන්, තරහා ගන්නේ නැත්තම් කියන්නම්.. ක්‍රිස්තියානි උන් බනිස් දීලා කුරුසේ එල්ලන එකෙයි, උබ දැන් කිව්ව දුප්පත්කමට පන්සල් යවන එකෙයි වෙනස කුමක්ද?
mahana wena eke purpose eka meka da?![]()
![]()
Machn mamath catholic familily ekaka kenek.
Mata uba adahasa karapu de therune na bn.
Uba kiwwa eken adahas kare mokakda. ?
Purpose eka duppath lamayekta kama welak, education ekak labadimama nemei. Himi namak karana eka. Eth aduma gane(atleast) e lamayinta wadi dipression ekak nathuwa inna puluwn pansalaka.

Mamath issara mekata wirudda mathayaka hitiye.
Eth godak wela hithala baluwama , antha duppath pawulaka jiwath wemawata wada pansalaka jiwath wena eka hodai kiyala dan hithenawa.
duppath kama nisa mahana karala wage gedarinduka hithuna dakkama
duppath una kiyala pawidi karana eka waradi kiyana mathekai mama inne machan. e lamayage kamaththa eka nemeyi nam, pawidi karana eka waraddak.



මචන්, ඒ ලමයව ක්‍රිස්තියානි පල්ලියට (සෙමනේරියට ) යවනවට උබ විරුද්දද? මොකද උබ කිව්ව දේවල් පන්සලට වඩා හොදට එහේ තියනවා. ඉතින් පන්සලේ හාමුදුරුවෙඔ වෙනවා. පල්ලියේ පාදිලි වෙනවා. උබේ අර්ත ඩැක්වීම නම් ප්‍රතිපලය, ඔය දෙකම එකයිනේ.. මේ ජීවිත ගමනේ දෙගොල්ලොම් දකින්නේ මිහිපිට සුගතියනේ.. එහෙනම් කන්න අදින්න නැති පවුල්වල ලමයි හො දහය විස්ස කියලා බෙදලා පල්ලියටත්, පන්සලටත් බාරදෙමු..Purpose eka duppath lamayekta kama welak, education ekak labadimama nemei. Himi namak karana eka. Eth aduma gane(atleast) e lamayinta wadi dipression ekak nathuwa inna puluwn pansalaka.
මුස්ලිම් ආගමත් එක්ක සමාන වෙන්න දගලන හැඩයි.. සාසනේට ලමයෙක් ගන්නකොට අඩු තරමේ 8 පාස් වෙනකන්වත් ඉදලා ගත්තනම් තමා හොද? දැන් ඉතින් මගේ රෙප් කපයි..

මේක සාදාරන කරන ඇත්තො බලන්න ඔනේ හිතන්න ඔනේ, මේ ලමය කන්න නැ කියලා නෙමෙයි අඩන්නේ. අන්ත මානුශික අයිඋතිවාසිකමක් ඉල්ලන්නේ. තමන් වදපු අම්මා ලගට යන්න දෙන්න කියලා. මේ වැඩෙන් ඒ අම්මා කරගන්නේ කියලා නිම කරන්න බැරි පවක්.depression nati nisada me adanne?
salli tiyana katawat depression nadda?
අපි ඉපදෙනකොට අම්මගේ අප්පගේ ආගම ගන්න, බලෙන් අපිට දෙනවා. අපි කැමති උනත් නැතත් අපි ඒ පරිසරයේ අවුරුදු 10ක් 12ක් ඉන්නකොට ඒක අපේ වෙනවා. අනික් ඔක්කොම අප්සෙට් අපේ එක හරිම හරි කියන මතේට ඔටො එනවා. නමුත් 16-18 වෙනකොට දැනුම් තෙරුම් යනවා. එතකොටත් තමන් හිතනවා නම් මේක තමා හරිම එක කියලා, අන්න ඒකයි ආගමික නිදහස. මේ වීඩියොවේ තියන දෙයි, මුස්ලිම් බොකොහරාම් උන් නයිජීරියාවේ ඉස්කොලේ ලමයි උස්සලා අරන් ගිහින් ගොනිබිලි ඇදුම් අන්දලා මුස්ලිම් කරපු එකෙයි වෙනසක් නැ.ow machan eka aththa. podi kale kamathi samahara aya pawidi wenna. eth e lamayama pawidi wenne nathuwa eyata awurudu 17k 18k withara wenaota e adahasa nathi wenna puluwan. ehema lamayek podi kale pawidi unoth issarahadi eya asawan passe yanawa. dan godak wela thiyanne ekai. sangayawahanse pirihenna loku hethuwak eka. eth awurudu 18k withara unawama aththatama pawidi wenna one nam eka kamak naha. mokada e wenakota samajaya, jiwithaya gana samanya awabodayak thiyanawa. rth podi kale pawidi karana eka nam anumatha karanne naha mama![]()