නොදරු සංඝයාට කරන ලමා අපචාරය

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    නොදරු සංඝයාට කරන ලමා අපචාරය

    හපොයි මොකද මේ බුදගම්ට වෙන්ඩ යන්නේ කියන්ඩ ලියන්න වචනත්
    නැ මේවා දැක්කම :(:(:(:(:(:(:(:(:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුස්ලිම් ආගමත් එක්ක සමාන වෙන්න දගලන හැඩයි.. සාසනේට ලමයෙක් ගන්නකොට අඩු තරමේ 8 පාස් වෙනකන්වත් ඉදලා ගත්තනම් තමා හොද? දැන් ඉතින් මගේ රෙප් කපයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mamath issara mekata wirudda mathayaka hitiye.

    Eth godak wela hithala baluwama , antha duppath pawulaka jiwath wemawata wada pansalaka jiwath wena eka hodai kiyala dan hithenawa.
     
    මචන්, තරහා ගන්නේ නැත්තම් කියන්නම්.. ක්‍රිස්තියානි උන් බනිස් දීලා කුරුසේ එල්ලන එකෙයි, උබ දැන් කිව්ව දුප්පත්කමට පන්සල් යවන එකෙයි වෙනස කුමක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන්, තරහා ගන්නේ නැත්තම් කියන්නම්.. ක්‍රිස්තියානි උන් බනිස් දීලා කුරුසේ එල්ලන එකෙයි, උබ දැන් කිව්ව දුප්පත්කමට පන්සල් යවන එකෙයි වෙනස කුමක්ද?

    Machn mamath catholic familily ekaka kenek.

    Mata uba adahasa karapu de therune na bn.

    Uba kiwwa eken adahas kare mokakda. ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mahana wena eke purpose eka meka da? :dull: :oo:

    Purpose eka duppath lamayekta kama welak, education ekak labadimama nemei. Himi namak karana eka. Eth aduma gane(atleast) e lamayinta wadi dipression ekak nathuwa inna puluwn pansalaka.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machn mamath catholic familily ekaka kenek.

    Mata uba adahasa karapu de therune na bn.

    Uba kiwwa eken adahas kare mokakda. ?

    සාසනේට දරුවෙක් දෙන එකේ තෙරුම සාසනේ රැකේවා, එයින් සුගතියක් දරුවටත් දෙන දෙමව්පියන්ටත් ලැබේවා කියලා මිසක. කන්න නැති නිසාවත් දුප්පත්කමට ලමයට සලකගන්න බැරි නිසාවත් පන්සලට දැමීමෙන් දරූවා පුශ්ටිමත් වේඉවා කියන එක නෙමෙයි. එහෙනම් සාසනේට අලුතින් ලමයි ඔනේ නැ, අනාත නිවාසයකින් සිල්ලරේට ගෙනාවැකි. අන්යාගමික පනතක් ගෙනාවනේ කලකට කලින්, අන්න ඒ පනතේ තියනවා වරදානයකට හො අල්ලසකට ආගම මාරු කිරීම වරදක් කියලා. ඒ පනත ගෙනාවේම බුද්දාගම රකින්නයි කියලා. ඒ පනත ගෙනාවනම්, අද ඔය වීඩියොවේ ඉන්න හාමුදුරුවො ගස්.. ලමය බෞද්ද උනත්, බාලවයස්කාරයෙකුට ඔය දෙන්නේ අල්ලසක් සහා වරදානයක්.. එතකොට අන්යාගමීකරනය කරනවා කියලා ක්‍රිස්තියානි මූලදර්ම වාදීන්ට හා NGO වලට ගහපු ගැහිල්ල ඔතනත් වෙනවා. උන් බනිස්, පිටි, සල්ලි පිටරට අද්යාපනය දීලා ආගම මාරු කෙරෙව්වා කියන ගමන්, පන්සල්වල තමන්ගේම ආගමේ පවුල්වලින් බලෙන් ලමයි පන්සල්වලට යවනවා. ඉතින් මොක්කු කුජීතද කියලා බලන ඇත්තො වටහා ගනිත්වා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Purpose eka duppath lamayekta kama welak, education ekak labadimama nemei. Himi namak karana eka. Eth aduma gane(atleast) e lamayinta wadi dipression ekak nathuwa inna puluwn pansalaka.

    depression nati nisada me adanne? :)
    salli tiyana katawat depression nadda?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    Mamath issara mekata wirudda mathayaka hitiye.

    Eth godak wela hithala baluwama , antha duppath pawulaka jiwath wemawata wada pansalaka jiwath wena eka hodai kiyala dan hithenawa.

    duppath kama nisa mahana karala wage gedarin :( duka hithuna dakkama

    duppath una kiyala pawidi karana eka waradi kiyana mathekai mama inne machan. e lamayage kamaththa eka nemeyi nam, pawidi karana eka waraddak.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෙනවා යකො මෙක දැක්කම. :( තෙරුමක් නතුව ලමයි මහන කරන එක නම් එච්‍ච්ර හොද දෙයක් නෙමයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Purpose eka duppath lamayekta kama welak, education ekak labadimama nemei. Himi namak karana eka. Eth aduma gane(atleast) e lamayinta wadi dipression ekak nathuwa inna puluwn pansalaka.
    මචන්, ඒ ලමයව ක්‍රිස්තියානි පල්ලියට (සෙමනේරියට ) යවනවට උබ විරුද්දද? මොකද උබ කිව්ව දේවල් පන්සලට වඩා හොදට එහේ තියනවා. ඉතින් පන්සලේ හාමුදුරුවෙඔ වෙනවා. පල්ලියේ පාදිලි වෙනවා. උබේ අර්ත ඩැක්වීම නම් ප්‍රතිපලය, ඔය දෙකම එකයිනේ.. මේ ජීවිත ගමනේ දෙගොල්ලොම් දකින්නේ මිහිපිට සුගතියනේ.. එහෙනම් කන්න අදින්න නැති පවුල්වල ලමයි හො දහය විස්ස කියලා බෙදලා පල්ලියටත්, පන්සලටත් බාරදෙමු..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    මුස්ලිම් ආගමත් එක්ක සමාන වෙන්න දගලන හැඩයි.. සාසනේට ලමයෙක් ගන්නකොට අඩු තරමේ 8 පාස් වෙනකන්වත් ඉදලා ගත්තනම් තමා හොද? දැන් ඉතින් මගේ රෙප් කපයි..

    ow machan eka aththa. podi kale kamathi samahara aya pawidi wenna. eth e lamayama pawidi wenne nathuwa eyata awurudu 17k 18k withara wenaota e adahasa nathi wenna puluwan. ehema lamayek podi kale pawidi unoth issarahadi eya asawan passe yanawa. dan godak wela thiyanne ekai. sangayawahanse pirihenna loku hethuwak eka. eth awurudu 18k withara unawama aththatama pawidi wenna one nam eka kamak naha. mokada e wenakota samajaya, jiwithaya gana samanya awabodayak thiyanawa. rth podi kale pawidi karana eka nam anumatha karanne naha mama :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    depression nati nisada me adanne? :)
    salli tiyana katawat depression nadda?
    මේක සාදාරන කරන ඇත්තො බලන්න ඔනේ හිතන්න ඔනේ, මේ ලමය කන්න නැ කියලා නෙමෙයි අඩන්නේ. අන්ත මානුශික අයිඋතිවාසිකමක් ඉල්ලන්නේ. තමන් වදපු අම්මා ලගට යන්න දෙන්න කියලා. මේ වැඩෙන් ඒ අම්මා කරගන්නේ කියලා නිම කරන්න බැරි පවක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow machan eka aththa. podi kale kamathi samahara aya pawidi wenna. eth e lamayama pawidi wenne nathuwa eyata awurudu 17k 18k withara wenaota e adahasa nathi wenna puluwan. ehema lamayek podi kale pawidi unoth issarahadi eya asawan passe yanawa. dan godak wela thiyanne ekai. sangayawahanse pirihenna loku hethuwak eka. eth awurudu 18k withara unawama aththatama pawidi wenna one nam eka kamak naha. mokada e wenakota samajaya, jiwithaya gana samanya awabodayak thiyanawa. rth podi kale pawidi karana eka nam anumatha karanne naha mama :)
    අපි ඉපදෙනකොට අම්මගේ අප්පගේ ආගම ගන්න, බලෙන් අපිට දෙනවා. අපි කැමති උනත් නැතත් අපි ඒ පරිසරයේ අවුරුදු 10ක් 12ක් ඉන්නකොට ඒක අපේ වෙනවා. අනික් ඔක්කොම අප්සෙට් අපේ එක හරිම හරි කියන මතේට ඔටො එනවා. නමුත් 16-18 වෙනකොට දැනුම් තෙරුම් යනවා. එතකොටත් තමන් හිතනවා නම් මේක තමා හරිම එක කියලා, අන්න ඒකයි ආගමික නිදහස. මේ වීඩියොවේ තියන දෙයි, මුස්ලිම් බොකොහරාම් උන් නයිජීරියාවේ ඉස්කොලේ ලමයි උස්සලා අරන් ගිහින් ගොනිබිලි ඇදුම් අන්දලා මුස්ලිම් කරපු එකෙයි වෙනසක් නැ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    After the meal, Rāhula followed the Buddha, saying "Give me my inheritance." Nobody tried to stop him, nor did the Buddha prevent him from following him. He then looked at his father and said, "Lord, even your shadow is pleasing to me." Reaching the Park of Nigrodha, where the Buddha was staying, the Buddha thought to himself: "He desires his father's inheritance, but it is wrought with troubles. I shall give him the benefit of my spiritual Enlightenment and make him an owner of a transcendental inheritance."
    The Buddha called Venerable Sariputta and asked him to ordain little Rāhula who became the first Sāmanera (novice monk).
    The King, discovering that now his grandson and a number of young men in the royal family had requested ordination, asked the Buddha only to ordain a minor with the consent of his parents or guardian. The Buddha assented. This rule was expanded to include the spouses of those intending to join the Order of monks and nuns.[5]
    Shortly after Rāhula's ordination the Buddha taught him the importance of telling the truth. This discourse is known as the Rahulovada Sutta.[6] The Buddha placed truth as the highest of all virtues. The seekers of Truth (those who have as their goal Nibbana) should not break the precept of Truth.
    Rāhula subsequently became one among the many arhants through following the Buddha's teachings.
    Rāhula died before the Buddha, Sariputta and Moggallana.

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methana Mea lamayage parents[demavpiyan] Varadi kiyala mata hithenne. Parents lata daruvata kanna denna vidiyak nathi nisa mehema kala viya haka. Parents lata Daruvata kanna denna vath kamak nathi nam hodama deya thama, policeiyata hari Usaviyata hari dala Lama Nivasayakata Baradeema. Ekath hariyatama anumatha karanna baha. Hodama dey thama Daruvan labena vidiyata sansargaye noyedima. [thamanta daruvan nadatthu kirimata vath kamak nathnam pamanai]. Ehema nathnam call----1929
     
    Last edited: