බයික් එක පොඩ්ඩක් වැදුනා බන්....

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    බයික් එක පොඩ්ඩක් වැදුනා බන්....

    මචන් මම අද ගමනක් යද්දි, පාරෙ දකුනු පැත්තට දාද්දි ඉස්සරහින් ආපු fz එකක වැදුනා බන්.කාටවත් කරදරයක් උනේ නෑ.බයික් වලට මොකුත් උනෙත් නෑ.ඒත fz එකේ මේ රවුමක් ඇදලා තියෙන හරිය යාන්තම් හීරුනා බන්.එ කොල්ල යන්න හැදුවම මම මනුස්සකමට නම්බර් එක ඉල්ලගත්තා.ඌ කිව්වා හෙට බාස් කෙනෙක්ගෙන් අහලා කීයක් යනවද කියල කියන්නම් කියලා.මේකට කීයක් වගේ යනවද බන්,මගේ ලග ලොකු සල්ලියකුත් නෑ.තාම එක පඩියයි බන් ගත්තෙත්,ඒකටත් වෙච්ච දෙයක් නෑ.මට ඕනෙ නම් නම්බර් එක නොගෙන එන්නත් තිබුනා....

    uswPVTb.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ගාන නම් දන්නෑ.අහන්නත් සතුටුයි උබ වගේ උන් ඉන්න එක :) කම්පනි හෝ ඩීලර් කෙනෙක් ගෙන් අහල කන්ෆර්ම් කරගන්න ගාන
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් ගාන නම් දන්නෑ.අහන්නත් සතුටුයි උබ වගේ උන් ඉන්න එක :) කම්පනි හෝ ඩීලර් කෙනෙක් ගෙන් අහල කන්ෆර්ම් කරගන්න ගාන

    අහ් මට ඒක අමතකම වෙලා බන් තිබ්බෙ,හරි පරිස්සමෙන් බන් පාරෙ ගියේ.එ සතුට ඔක්කොම ඉවරයි මෙවගේ දෙයක් උනාම....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ් මට ඒක අමතකම වෙලා බන් තිබ්බෙ,හරි පරිස්සමෙන් බන් පාරෙ ගියේ.එ සතුට ඔක්කොම ඉවරයි මෙවගේ දෙයක් උනාම....
    ඔහොම පොඩි පොඩි දේවල් වෙනව බන්.ලොකුම දේ උබ ඕක හදල දෙන්න ඉදිරි පත් උන එක මචන් :) දැන් කාලෙ හප්පන් ගියත් ඇහැක් ඇරල බලන්නෑනෙ ඉතින් :dull::dull: කොහොම උනත් ගාන කන්ෆර්ම් කරගන්න මොකද අනික් බුවත් හොද එකෙක් නම් හොදයි.නැත්නම් වවන් කන්න බලයි :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහොම පොඩි පොඩි දේවල් වෙනව බන්.ලොකුම දේ උබ ඕක හදල දෙන්න ඉදිරි පත් උන එක මචන් :) දැන් කාලෙ හප්පන් ගියත් ඇහැක් ඇරල බලන්නෑනෙ ඉතින් :dull::dull: කොහොම උනත් ගාන කන්ෆර්ම් කරගන්න මොකද අනික් බුවත් හොද එකෙක් නම් හොදයි.නැත්නම් වවන් කන්න බලයි :angry::angry:

    අනිවා...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔහොම පොඩි පොඩි දේවල් වෙනව බන්.ලොකුම දේ උබ ඕක හදල දෙන්න ඉදිරි පත් උන එක මචන් :) දැන් කාලෙ හප්පන් ගියත් ඇහැක් ඇරල බලන්නෑනෙ ඉතින් :dull::dull: කොහොම උනත් ගාන කන්ෆර්ම් කරගන්න මොකද අනික් බුවත් හොද එකෙක් නම් හොදයි.නැත්නම් වවන් කන්න බලයි :angry::angry:

    ඔව් බන් අපේ තාත්තත් කිව්වෙ ඕකම තමයි.ඌ නන් හොඳ එකෙක් වගේ,නැත්තම් එහෙම සද්ද නැතුව යන්නෙ නැ.ඒත් ඉතින් ගෙදර ගියාට පස්සෙ එක එක අය ඔලුව වෙනස් කරනවනේ බන්,ඒකයි අව්ල.....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් බන් අපේ තාත්තත් කිව්වෙ ඕකම තමයි.ඌ නන් හොඳ එකෙක් වගේ,නැත්තම් එහෙම සද්ද නැතුව යන්නෙ නැ.ඒත් ඉතින් ගෙදර ගියාට පස්සෙ එක එක අය ඔලුව වෙනස් කරනවනේ බන්,ඒකයි අව්ල.....

    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    FZ නම් ගොඩක් වෙලාවට full insurance කරලා ඇත්තේ බන්. insurance company එකෙන් ගාන ගෙවයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ බයික් එක මගේ 5000ක් දීපන්
    ජෝක් හොදේ

    උඹයි ඌයි දෙන්නම හොද උන් පාරේ වලි දාගන්නේ නැතුව ඩීසන්ට් හිටපු නිසා
    :yes::yes::yes: