Akarshana shakthi meka balabanko machan

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    shakthi meka balabanko machan

    **** kiyane atada machan ? mn ahala thiyanawa eth mu pudhuma deyak kiyala thiyane. :oo:

    meka blapan machan :confused:

    *************
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඌ කියන්න හදන්නේ මොකක්ද කියල නං මට තේරෙන්නේ නෑ ..
    ඌ කියල තියෙන විදිහට ඉටිපන්දම් ගැහුවම මොකක්දෝ එකක් ආකර්ෂණය වෙනවලු .. :lol:
    ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනව .. ඒ තමයි පිං කරන ඒක !

    ඔය මොක ගැහුවත් වැඩක් නෑ බන් ඇතුල හොඳ නැත්තන් :cool:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,722
    6,292
    113
    ගග අද්දර
    ඌ කියන්න හදන්නේ මොකක්ද කියල නං මට තේරෙන්නේ නෑ ..
    ඌ කියල තියෙන විදිහට ඉටිපන්දම් ගැහුවම මොකක්දෝ එකක් ආකර්ෂණය වෙනවලු .. :lol:
    ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනව .. ඒ තමයි පිං කරන ඒක !

    ඔය මොක ගැහුවත් වැඩක් නෑ බන් ඇතුල හොඳ නැත්තන් :cool:

    ඒක ඇත්ත ඉටිපන්දම ඇතුල අවුල් නම් හරියට පත්තු වෙන් නැහැ...
    ඒක තමයි කියන්නේ හොද ඉටිපන්දම් ගන්න කියල.
    අනික අච්චර හොද ලයිට් ජාති තියෙද්දී ඉටිපන්දම් මොකට ගහනවද.
    කොහේ හරි ඉන්න මැස්සෙක් ඕකට පැනල මැරුණම ඌත් පවු.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ඌ කියන්න හදන්නේ මොකක්ද කියල නං මට තේරෙන්නේ නෑ ..
    ඌ කියල තියෙන විදිහට ඉටිපන්දම් ගැහුවම මොකක්දෝ එකක් ආකර්ෂණය වෙනවලු .. :lol:
    ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනව .. ඒ තමයි පිං කරන ඒක !

    ඔය මොක ගැහුවත් වැඩක් නෑ බන් ඇතුල හොඳ නැත්තන් :cool:

    ehema boru kiyala api hinaweneka hari ne machan. aru time 1ak deela thiayanwane. :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒක ඇත්ත ඉටිපන්දම ඇතුල අවුල් නම් හරියට පත්තු වෙන් නැහැ...
    ඒක තමයි කියන්නේ හොද ඉටිපන්දම් ගන්න කියල.
    අනික අච්චර හොද ලයිට් ජාති තියෙද්දී ඉටිපන්දම් මොකට ගහනවද.
    කොහේ හරි ඉන්න මැස්සෙක් ඕකට පැනල මැරුණම ඌත් පවු.

    :rofl::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ehema boru kiyala api hinaweneka hari ne machan. aru time 1ak deela thiayanwane. :rolleyes:

    වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය ඉර පායන වෙලාවල් බලල , තරු පිහිටන වෙලාවල් බලල , කරුවල වැටෙන වෙලාවල් බලල , ගෙදර තියෙන බඩු මුට්ටු වෙනස් කරලා , ඉටිපන්දම් ගහල ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි බන් .. :dull: පුළුවන් උනත් එහෙම අරන් වැඩක් වෙන්නේ නෑ :lol:

    වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට පැනල අල්ලගන්න ඕනේ දෙයක් :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ නම් පට්ට පොරක් පජේ එක හදලා අනික් පැත්තට මෙකේ දානවා මරු මරු.... ඉට්පන්දන් ආකර්ශණය කෙසෙවෙතත් මෙකේ හිට් එක වදි නේ ලොල්
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය ඉර පායන වෙලාවල් බලල , තරු පිහිටන වෙලාවල් බලල , කරුවල වැටෙන වෙලාවල් බලල , ගෙදර තියෙන බඩු මුට්ටු වෙනස් කරලා , ඉටිපන්දම් ගහල ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි බන් .. :dull: පුළුවන් උනත් එහෙම අරන් වැඩක් වෙන්නේ නෑ :lol:

    වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට පැනල අල්ලගන්න ඕනේ දෙයක් :P

    hari machan ubalata godak dhanakarshana thiayanwa , mata eheme ne. e nisa mn aruwa vishwasa karanawa. aru mata msg eke kiyapu de ahala mata ful holman una. methana kiyana be mokada kiyala :baffled:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    උබ නම් පට්ට පොරක් පජේ එක හදලා අනික් පැත්තට මෙකේ දානවා මරු මරු.... ඉට්පන්දන් ආකර්ශණය කෙසෙවෙතත් මෙකේ හිට් එක වදි නේ ලොල්

    mata pissuda bn. mn jealous wenetiwa obalath eka share kalene mata pissu. mn ain kala link eka :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    hari machan ubalata godak dhanakarshana thiayanwa , mata eheme ne. e nisa mn aruwa vishwasa karanawa. aru mata msg eke kiyapu de ahala mata ful holman una. methana kiyana be mokada kiyala :baffled:

    උබටත් කියන්න තියෙන්නේ අනික් උන්ට කිව්වා වගේ මේක බලපන් කියල තමයි :dull:

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    උබටත් කියන්න තියෙන්නේ අනික් උන්ට කිව්වා වගේ මේක බලපන් කියල තමයි :dull:

    make 10 yearsta kalinma mn danawa bn . meke uba hithapu de dn hambunada? matanm hambube ne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    make 10 yearsta kalinma mn danawa bn . meke uba hithapu de dn hambunada? matanm hambube ne.

    :lol::lol::lol: එහෙනං ඉතින් උබත් මුල ඉදන්ම වැඩේ වරද්දාගෙන ....
    "හිතනවා" කියන දේ තමන්ට ඕනේ දේ ලබා ගන්න විතරක් පාවිච්චි කරන මැෂින් එකක් කරගන්න එපා බන් .. එහෙම කරනකොට තමයි කාටත් හරියන්නේ නැත්තේ .. ඕක ජීවිතේට එකතු කරගනින් .. හැමවෙලේම හොඳ දේවල් හිතපන් ....

    උබ අද " මම මම කෝටිපතියෙක්" කියල හිතල හෙට සල්ලි කාරයෝ දැක්කම උන්ට හුල්ලනවා නං එත් හරියන්නේ නෑ .. උබ ට උබ ගැන විශ්වාසයක් නැත්තන් එත් හරි යන්නේ නෑ ..

    අපි ජීවත් වෙන මේ විශ්වයේ ශක්තියක් කියල දෙයක් තියෙනවා නං ඒක තියෙන්නේ අපි හැමෝගෙම පැවැත්ම ආරක්ෂා කරගෙන යන චක්‍රයක් වගේ .. එකෙක් ට හරි යනකොට තව එකෙක් ට වරදිනවා .. ඒ චක්‍රයේ කොයි කොටසටද අපි අයිති වෙන්නේ කියල තීරණය කරන්න ඕනේ අපි අපේ හිතෙන් .. ඒ හොඳ කොටසට එකතු වෙන්න නං අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි .. තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත ගැනත් හිතන ඒක !