

ඌ කියන්න හදන්නේ මොකක්ද කියල නං මට තේරෙන්නේ නෑ ..
ඌ කියල තියෙන විදිහට ඉටිපන්දම් ගැහුවම මොකක්දෝ එකක් ආකර්ෂණය වෙනවලු ..
ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනව .. ඒ තමයි පිං කරන ඒක !
ඔය මොක ගැහුවත් වැඩක් නෑ බන් ඇතුල හොඳ නැත්තන්![]()
ඌ කියන්න හදන්නේ මොකක්ද කියල නං මට තේරෙන්නේ නෑ ..
ඌ කියල තියෙන විදිහට ඉටිපන්දම් ගැහුවම මොකක්දෝ එකක් ආකර්ෂණය වෙනවලු ..
ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනව .. ඒ තමයි පිං කරන ඒක !
ඔය මොක ගැහුවත් වැඩක් නෑ බන් ඇතුල හොඳ නැත්තන්![]()

ඒක ඇත්ත ඉටිපන්දම ඇතුල අවුල් නම් හරියට පත්තු වෙන් නැහැ...
ඒක තමයි කියන්නේ හොද ඉටිපන්දම් ගන්න කියල.
අනික අච්චර හොද ලයිට් ජාති තියෙද්දී ඉටිපන්දම් මොකට ගහනවද.
කොහේ හරි ඉන්න මැස්සෙක් ඕකට පැනල මැරුණම ඌත් පවු.



ehema boru kiyala api hinaweneka hari ne machan. aru time 1ak deela thiayanwane.![]()
පුළුවන් උනත් එහෙම අරන් වැඩක් වෙන්නේ නෑ 

වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය ඉර පායන වෙලාවල් බලල , තරු පිහිටන වෙලාවල් බලල , කරුවල වැටෙන වෙලාවල් බලල , ගෙදර තියෙන බඩු මුට්ටු වෙනස් කරලා , ඉටිපන්දම් ගහල ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි බන් ..පුළුවන් උනත් එහෙම අරන් වැඩක් වෙන්නේ නෑ
වාසනාව/ශක්තිය/විශ්ව ශක්තිය කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට පැනල අල්ලගන්න ඕනේ දෙයක්![]()

උබ නම් පට්ට පොරක් පජේ එක හදලා අනික් පැත්තට මෙකේ දානවා මරු මරු.... ඉට්පන්දන් ආකර්ශණය කෙසෙවෙතත් මෙකේ හිට් එක වදි නේ ලොල්

hari machan ubalata godak dhanakarshana thiayanwa , mata eheme ne. e nisa mn aruwa vishwasa karanawa. aru mata msg eke kiyapu de ahala mata ful holman una. methana kiyana be mokada kiyala![]()

make 10 yearsta kalinma mn danawa bn . meke uba hithapu de dn hambunada? matanm hambube ne.උබටත් කියන්න තියෙන්නේ අනික් උන්ට කිව්වා වගේ මේක බලපන් කියල තමයි
make 10 yearsta kalinma mn danawa bn . meke uba hithapu de dn hambunada? matanm hambube ne.


එහෙනං ඉතින් උබත් මුල ඉදන්ම වැඩේ වරද්දාගෙන ....