Ganu ciga gahana kota policiyata hodai.. eth apita thama hama nithiyak ma

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113

    දැන් නම් හොදටම තේරුණා...
    ඇත්තටම මන් කලින් හිතන් ඉදියේ සාමාන්‍ය මහජනයා ගැවසෙන ඒ අයට පේන තැන් වල බොන්න තහනම් කියල. අයියෝ සල්ලි.
    අපි ඔහොම කොයි තරම් නීති පටලෝගන්නවා ඇත්ද......
    මෙතන ඔයා නොකිව්වා නම් හැමදාම අර විදියට තමයි හිතන් ඉන්නේ....

    වෙලාවට කිව්වේ
    නැත්තම් ළඟදීම සුද්දෙක් ගෙන් ගුටි කනවා
    :sorry::sorry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම එකක් නෑ..
    සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
    ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..

    තව දෙයක් කියන්න ඕනේ..
    ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
    නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්‍රශ්නයක් නෑ..
    පාරවල් කොහොමත් කේස් නෑ..
    උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
    දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
    එහෙම නැතුව විවෘත තැනක ප්‍රශ්නයක් නෑ..
    උබ අදහන්න වටින ලොයර් කෙනෙක්. මම ඔක හිතුවා, ඒත් කාගෙන්වත් අහන්න ගියේ නැ. සුද්දියො අනන්තවත් ක්වීන්ස් එක ඉස්සරහා සිගරට් බොනවා. ඒත් කේස් නැ.. එහෙනම් සීන් එක මේක තමා..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕන් බලාපන් එකෙත් හැටි ..
    පුරවැසි මාධ්‍ය දියුණු වෙනකොට , මිනිස්සු සිගරට් බොන ගෑනු ෆලෝ කරනවා ..
    ඕක සෝෂල් මීඩියා දැම්මම viral වෙනවා ..
    එතකොට වීඩියෝ කරපු එකා හෙන පොර වෙනවා..
    ඕක බලන අපි ආතල් ගන්නව ...
    කාලය ගෙවෙනවා ..
    ලෝකේ කැරකෙනවා ..
    තමන්ගේ ඇහේ පොල් පරාලේ නොදකින අපි , අපිටම හිනා වෙනවා !
    හෙට අපේ වැරැද්ද , වීඩියෝ වෙලා viral උනාම .... :(
     
    බස් නැවතුම්වල, දුම්රිය ස්ථාන වල සිගරට් බොන්න කොහොමත් තහනම් නෑ බං ඉතිං..
    ඕකේ වීඩියෝ කර කර පස්සෙන් යන්න දෙයක් නෑ කොහොමත්..
    ගෑණියෙක් බොනවා දැක්ක හින්දනේ ඕක වීඩියෝ කර කර පස්සෙන් යන්නේ පිරිමියෙක් බිව්වා නං ඕක වීඩියෝ කරන්න් යන්නේ නෑනේ කවුරුවත්..
    නීතිවිරෝධී දෙයක් ඒ ගෑණි කරන්නේ නෑනේ, ඔතන හරියට බැලුවොත් වෙන්නේ ඒ ගෑණිගේ නිදහසට බාධාවෙන එක..
    කතාකරපු විදිහ වැරදි කාට උනත් එතන ඒ ගෑණිගේ වැරැද්ද තියෙනවා..
    ඊට වඩා වැරද්දක් පොලිස් කාරය හෝ ඔය වීඩියෝ කරන එකා ඔතන කරනවා..

    ප්‍රසිද්ද/පොදු ස්ථාන වල දුම්බීම තහනම් කියන්නේ මොකක්ද අයියේ එතකොට?

    එහෙම එකක් නැතුව ඇති බන්
    බලපන් මේක ඉන්න හැටි
    මේ එළකිරියේ ඉන්නේ තාම උබලා අපි වගේ පොඩි උන්
    ඒ උනාට දැක්ක තැන් මූ ගන්ජා සුරුට්ටුව ගහගෙන ඉන්නේ
    ඉතින් බන් මේව කාට කියන්නද :dull: :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "උබලට වැඩක් නැහැනේ මම සිගරට් බිව්වත් නැතත් උබලගේ සල්ලි නෙවෙයිනේ"
    අපේ ඩිස්නිලත්යේ සමහර පොන්සියෝ ක්ලබ්වල කෙල්ලෝ සිගරට් බොද්දි දොයිය පට්ට දාගෙන ඇස් ලොකු කරන් ජය වෙවා ජය වේවා කියනවා අනේ , යකෝ ....
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,451
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;18923959 said:
    එහෙම එකක් නැතුව ඇති බන්
    බලපන් මේක ඉන්න හැටි
    මේ එළකිරියේ ඉන්නේ තාම උබලා අපි වගේ පොඩි උන්
    ඒ උනාට දැක්ක තැන් මූ ගන්ජා සුරුට්ටුව ගහගෙන ඉන්නේ
    ඉතින් බන් මේව කාට කියන්නද :dull: :dull:

    වෙනස මේ වගේ ...

    1276508996_2-year-old-boy-smoking.gif


    6Nkr0OlXLEBws.gif
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18923959 said:
    එහෙම එකක් නැතුව ඇති බන්
    බලපන් මේක ඉන්න හැටි
    මේ එළකිරියේ ඉන්නේ තාම උබලා අපි වගේ පොඩි උන්
    ඒ උනාට දැක්ක තැන් මූ ගන්ජා සුරුට්ටුව ගහගෙන ඉන්නේ
    ඉතින් බන් මේව කාට කියන්නද :dull: :dull:

    කවුද ඩො ගංජා ගහන්නේ..:growl:
    මේවා ඔරිජිනල් කියුබන් සිගාර් හරිය..:cool:
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    දැන් නම් හොදටම තේරුණා...
    ඇත්තටම මන් කලින් හිතන් ඉදියේ සාමාන්‍ය මහජනයා ගැවසෙන ඒ අයට පේන තැන් වල බොන්න තහනම් කියල. අයියෝ සල්ලි.
    අපි ඔහොම කොයි තරම් නීති පටලෝගන්නවා ඇත්ද......
    මෙතන ඔයා නොකිව්වා නම් හැමදාම අර විදියට තමයි හිතන් ඉන්නේ....

    :yes::yes::yes:

    all hail thanujaka

    d0GPPeq.gif
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මානසිකව ලෙඩෙක් සමාජයක් මැද්දේ සිකරට් එකක් බී පලියට
    අපහාසයට පත් කරවන්න මේ සමාජය හදපු හදන විස නැවතිය
    යුතුයි.දියුණුයි කියන මේ සමාජයම මේ පුංචි සිද්දිය ෆ් බී දාල
    මානසික ලෙඩෙක්ව තවත් ලෙඩ කරවනවා ආණ්ඩුවේ ඇමති කෙනෙකුගේ
    බිරිදක් හෝ දුවෙකු මෙවන් දෙයක් කලොත් මෙසේ ප්‍රසිද්ද වේද ?තමන්ගේ
    පන්තියේම එකෙකුම තමයි තම පන්තිය පාවා දෙන්නේ .දිනෙන් දින දියුණු වෙන
    ලෝකේ අපි විතරක් එකම තැන .අපේම අවාසනාව ඉතින් රට කොහාටද ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,451
    113
    ගග අද්දර
    ජොනී බට්ට;18924192 said:
    :yes::yes::yes:

    all hail thanujaka

    d0GPPeq.gif
    තනුජක අගමැති කරමු....
    මේ පොඩි එකා බොන එක නම් දැන් නවත්වලාලු.. මන් දැක්ක මු ගැන හෙන කතන්දර youtube පැත්තේ කාලෙකට කලින්. :baffled::baffled:

    :yes::yes::yes: ඔව් ඔව් මචන්. මුලින්ම ඕකට සිගරට් දීල තියෙන්නේ ඕක නිතරම කිරි ඉල්ලන නිසාද කොහෙද. පස්සේ සිගරට් වලින් ඈත් කරන්න ඕකට කන්න පුරුදු කරලද කොහෙද. දැන් බර වැඩිවෙලා කියල තමයි ආරංචි......
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    එහෙම එකක් නෑ..
    සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
    ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..

    තව දෙයක් කියන්න ඕනේ..
    ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
    නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්‍රශ්නයක් නෑ..
    පාරවල් කොහොමත් කේස් නෑ..
    උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
    දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
    එහෙම නැතුව විවෘත තැනක ප්‍රශ්නයක් නෑ..

    alcohol ජාති පාරේ අයිනේ බිව්වාට අවුලක් නැද්ද ? මේක අදාල සිගරට් වලට විතරද ?
     

    thanujaka

    Well-known member
  • alcohol ජාති පාරේ අයිනේ බිව්වාට අවුලක් නැද්ද ? මේක අදාල සිගරට් වලට විතරද ?

    බොන්න පුළුවන්, හැබැයි බීල හෙන ජෙන්ට පිට ඉන්න ඕනේ එකයි වැඩේ..
    බිව්වට පස්සේ විසිල් එකක් වත් නොගහ එතනින් ලස්සනට ගියෝත් ප්‍රශ්නයක් නෑ..
    ඒත් ඉතිං ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනේ..
    හයියෙන් හිනා හරි යනවනේ..
    ඒකත් ඇති නඩුවක් වටෙන්න..
    මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීම කියල චාර්ජස් දාල එකාට 2000 ගානේ සේරටම දඩ ගහනවා..
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    බොන්න පුළුවන්, හැබැයි බීල හෙන ජෙන්ට පිට ඉන්න ඕනේ එකයි වැඩේ..
    බිව්වට පස්සේ විසිල් එකක් වත් නොගහ එතනින් ලස්සනට ගියෝත් ප්‍රශ්නයක් නෑ..
    ඒත් ඉතිං ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනේ..
    හයියෙන් හිනා හරි යනවනේ..
    ඒකත් ඇති නඩුවක් වටෙන්න..
    මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීම කියල චාර්ජස් දාල එකාට 2000 ගානේ සේරටම දඩ ගහනවා..

    thota pissu da..
    uba kiyanwa wage public mokuth karanda baha pare unath.. samahara ratawal wala namm puluvin eth lankawe baha.. biwata awulak naha karumeta wath ekak complaint karoth aniwa dada kanda wenava..