හා හා නාඩා ඉඳින්. අනිත් දෙකෙනුත් දෙන්නම් උඹට දැන්.
1ක් crazy buddy , අනිත් එක මොකක්ද බන්.?හා හා නාඩා ඉඳින්. අනිත් දෙකෙනුත් දෙන්නම් උඹට දැන්.
1ක් crazy buddy , අනිත් එක මොකක්ද බන්.?You must spread some Reputation around before giving it to AnuradhaRa again.
එන්නේ නෑ නෙවෙයි දෙන්න විදියක් නෑ

උබ පඩයක් ඇරපුවාම බෙට්ටක් ගැන රචනාවක් ලියන්න පුලුවන් හැකියාවක් තියෙන අයිඩී එකක් ගැන පොඩ්ඩක් මතක් කරලා බලහන්...1ක් crazy buddy , අනිත් එක මොකක්ද බන්.?

හා හා නාඩා ඉඳින්. අනිත් දෙකෙනුත් දෙන්නම් උඹට දැන්.

+30 ක් විතර එයි ඕන් දැන්..![]()
උබ පඩයක් ඇරපුවාම බෙට්ටක් ගැන රචනාවක් ලියන්න පුලුවන් හැකියාවක් තියෙන අයිඩී එකක් ගැන පොඩ්ඩක් මතක් කරලා බලහන්...![]()


CrazyBuddy එකෙන් අන්තිමට ලොග් වෙච්ච දවස බලපන්කො ගිහිල්ලම.

කොයි කාලේද බන් ඕකුන් ඇවිත් තියෙන්නේ? බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙරද? පසුද?
ස්ටෙප්ස් තෘණ භූමි වල ඉදල ආර්යයො ඉන්දියාවට යුරෝපයට එහෙම සංක්රමණය වෙනවා. ඒ බුදුන්වහන්සේ ඉපදෙන්න අවු 1000 කට විතර කලින්. බුදුන් වහසේත් ආර්යයෙක්. අපිත් ආර්යයො මොකද ඉන්දියාවෙන්නෙ ලංකාවට එන්නෙ. හබැයි ඉන්දියාවෙ ලංකාවෙ ඉන්න ආර්යයො කලවම්.
ලස්සනද මෙයා..
හමනං සුදුයි.. උඹල ඉතිං සුද්දියන්ට හරි ආසයිනෙ..
![]()
මේ දාන ෆොටෝස් උඹලට නිකං සර්ච් කලානං ලැබෙන්නෙ නෑ..



