මුල හොයං යං

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :lol: 1ක් crazy buddy , අනිත් එක මොකක්ද බන්.?
    උබ පඩයක් ඇරපුවාම බෙට්ටක් ගැන රචනාවක් ලියන්න පුලුවන් හැකියාවක් තියෙන අයිඩී එකක් ගැන පොඩ්ඩක් මතක් කරලා බලහන්...:rofl:
     

    AnuradhaRa

    Well-known member
  • racial-origins.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,059
    23,784
    113
    කොයි කාලේද බන් ඕකුන් ඇවිත් තියෙන්නේ? බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙරද? පසුද?

    ස්ටෙප්ස් තෘණ භූමි වල ඉදල ආර්යයො ඉන්දියාවට යුරෝපයට එහෙම සංක්‍රමණය වෙනවා. ඒ බුදුන්වහන්සේ ඉපදෙන්න අවු 1000 කට විතර කලින්. බුදුන් වහසේත් ආර්යයෙක්. අපිත් ආර්යයො මොකද ඉන්දියාවෙන්නෙ ලංකාවට එන්නෙ. හබැයි ඉන්දියාවෙ ලංකාවෙ ඉන්න ආර්යයො කලවම්.
     

    AnuradhaRa

    Well-known member
  • ස්ටෙප්ස් තෘණ භූමි වල ඉදල ආර්යයො ඉන්දියාවට යුරෝපයට එහෙම සංක්‍රමණය වෙනවා. ඒ බුදුන්වහන්සේ ඉපදෙන්න අවු 1000 කට විතර කලින්. බුදුන් වහසේත් ආර්යයෙක්. අපිත් ආර්යයො මොකද ඉන්දියාවෙන්නෙ ලංකාවට එන්නෙ. හබැයි ඉන්දියාවෙ ලංකාවෙ ඉන්න ආර්යයො කලවම්.

    ඔව් එහෙම ආර්යයන් අපේ රටට එන්ඩ කලිං, වෙනම ජන කොටසක් ලංකාවෙ හිටිය, සමහර විට යක්ෂ නාග ග්‍රෝත්‍ර කියන්නෙ එයාලට වෙන්ඩ ඇති
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ලස්සනද මෙයා..
    හමනං සුදුයි.. උඹල ඉතිං සුද්දියන්ට හරි ආසයිනෙ..

    neanderthal-child.jpg


    මේ දාන ෆොටෝස් උඹලට නිකං සර්ච් කලානං ලැබෙන්නෙ නෑ..


    නිකන් search කලාම ඉතින් කොහොමත් search result එකක් ලැබෙන්නේ නෑනේ. neandarthal කියල search කලාම නම් උඩින්ම එනවා. :P
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    අඩෝ මේකේ කියන්නේ සිංහලයෝ නිග්‍රොයිඩ් කියලා ...:no::no::no:
    http://blog.world-mysteries.com/science/how-many-major-races-are-there-in-the-world/



    Ethnographic division into races from Meyers Konversationslexikon of 1885-90 is listing:

    Caucasian races (Aryans, Hamites, Semites)

    Mongolian races (northern Mongolian, Chinese and Indo-Chinese, Japanese and Korean, Tibetan, Malayan, Polynesian, Maori, Micronesian, Eskimo, American Indian),

    Negroid races (African, Hottentots, Melanesians/Papua, “Negrito”, Australian Aborigine, Dravidians, Sinhalese)



    අපිට පොඩි කාලේ කියලා දුන්නේ, කොකසොයිඩ් කියල නේ බන්...
     
    • Like
    Reactions: AnuradhaRa