මුල හොයං යං

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    Caucasion:

    child3-150x150.jpg


    Skull: Dolicephalic(Long-Head),High forehead,Little supraobital development.
    Face: Mainly Leptoproscopic( Narrow)Sometimes Meso- or even Euryproscopic, Neither Facial nor alveolar prognathism occurs except among some archaic peoples.
    Nose:Long,narrow,high in both root and bridge.

    Mongoloid:

    asian-child-150x150.jpg


    Skull: High incidence of Brachycephaly(Short Round Head)
    American Indians while Mongoloid are often Dolicephalic.
    Foreheads slightly lower than that of the Caucasoid.
    No Supraobital development.
    Face: Wide and short, projecting cheek bones, Prognathism rare. Shovel shaped incisors common especialy in Asia.
    Nose: Mesorine(Low and Broad in both root and bridge.

    Negroid:

    child1-150x150.jpg


    Skull: usually Dolicephalic, a small minority are Brachycephalic.
    Forehead most often high, little supraobital development.
    Face: Leproscopic (to a much lesser degree than the Caucasion), Prognathism common in most Negro populations.
    Nose: Low & broad in root and bridge with characteristic depression at root.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    නිකන් search කලාම ඉතින් කොහොමත් search result එකක් ලැබෙන්නේ නෑනේ. neandarthal කියල search කලාම නම් උඩින්ම එනවා. :P

    neandarthal :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    අඩෝ මේකේ කියන්නේ සිංහලයෝ නිග්‍රොයිඩ් කියලා ...:no::no::no:
    http://blog.world-mysteries.com/science/how-many-major-races-are-there-in-the-world/



    Ethnographic division into races from Meyers Konversationslexikon of 1885-90 is listing:

    Caucasian races (Aryans, Hamites, Semites)

    Mongolian races (northern Mongolian, Chinese and Indo-Chinese, Japanese and Korean, Tibetan, Malayan, Polynesian, Maori, Micronesian, Eskimo, American Indian),

    Negroid races (African, Hottentots, Melanesians/Papua, “Negrito”, Australian Aborigine, Dravidians, Sinhalese)



    අපිට පොඩි කාලේ කියලා දුන්නේ, කොකසොයිඩ් කියල නේ බන්...

    අපිත් එක්ක එකතු වෙලා, දන්න දේ ෂෙයා කලාට
    rep+


    සිරාවට බං.. ආර්යයන් (Caucasian races) එන්ඩ කලිං, ලංකාවෙ හිටියයි කියන එවුං එහෙනං negroid කාන්ඩෙට වෙන්ඩ ඇති වැටෙන්නෙ.. වස ලැජ්ජාව :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට දැන් ඉන්දියාවෙ ඉන්නෙ ආර්යයො නෙමේද ? :dull: :dull:
    ඉන්දියාවෙ ඉස්සර හිටපු උන් නං මාර බුද්ධිමත් බං :sorry: :sorry:
    ආර්යභට්ටල බහිශ්කාරල තව මාදවද කව්ද කියල එකෙක් උන් එහෙම පට්ට සමීකරණ හොයාගෙන තියෙනව බං :yes: :yes:
    බින්දුව නිර්මාණය කලෙත් උන් කියල කියනව..
    පයිතගරස් ප්‍රමේයයත් පයිතගරස්ගෙ නමින් අපිට ඉගැන්නුවට පයිතගරස්ට කලින් ඉන්ඩියාවෙ හිටපු උන් පයිතගරස් ප්‍රමේයය පාවිච්චි කල්ල තියෙනවලු :shocked: :shocked:
    ඇයි බං ලඞ්කාවෙ එහෙම උන් නැත්තෙ :sorry: :sorry:
    අපිට තියෙන්නෙ නැටුම් ටිහිකුයි කවි ටිහිකුයි පොත් ටිහිකුයි සාහිත්‍යය විතරමයිනෙ බං :sorry: :sorry:
    උන් ආර්යයො වෙලා අපි වෙන මොක්කු හරි ජාතියක්ද බං :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මෙන්න පෘතුවියේ මිනිස්සු සංක්‍රමණය වෙලා ගිහින් තියෙන හැටි..
    (early human migrations)


    851px-Spreading_homo_sapiens_la.svg.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මෙන්න පෘතුවියේ මිනිස්සු සංක්‍රමණය වෙලා ගිහින් තියෙන හැටි..
    (early human migrations)


    851px-Spreading_homo_sapiens_la.svg.png

    බලන්ඩ හෝමෝ සේපියන්ල ඉස්සෙල්ලාම බිහිවෙලා තියෙන්නෙ නැගෙනහිර අප්‍රිකාවෙ..
    යුරෝපයේවත් ආසියාවෙවත් නෙමේ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලන්ඩ හෝමෝ සේපියන්ල ඉස්සෙල්ලාම බිහිවෙලා තියෙන්නෙ නැගෙනහිර අප්‍රිකාවෙ..
    යුරෝපයේවත් ආසියාවෙවත් නෙමේ...

    කෝ මං මේ සිතියමේ ලඞ්කාව නෑනෙ :eek: :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    උඹලට මේ සිතියම තේරෙනවද ?
    රතුපාට ඊතල වගේ ඒවයින් පෙන්නන්නෙ, හෝමෝ සේපියන්ල අනිත් ප්‍රදේශවලට ගිය කාල වකවානු..
    මීට අවුරුදු 40 000 කට විතර කලිං එයාල යුරෝපයට සංක්‍රමණය වෙනකොට, යුරෝපයේ ඉඳල තියෙන්නෙ Neanderthals කට්ටිය..
    දැං තේරෙනවද සිතියම..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලට මේ සිතියම තේරෙනවද ?
    රතුපාට ඊතල වගේ ඒවයින් පෙන්නන්නෙ, හෝමෝ සේපියන්ල අනිත් ප්‍රදේශවලට ගිය කාල වකවානු..
    මීට අවුරුදු 40 000 කට විතර කලිං එයාල යුරෝපයට සංක්‍රමණය වෙනකොට, යුරෝපයේ ඉඳල තියෙන්නෙ Neanderthals කට්ටිය..
    දැං තේරෙනවද සිතියම..


    ඔව්. තෙපර බාන්නේ නැතුව ඉක්මනට හොඳ හරිය දාපන්... අපි බලන් ඉන්නේ. :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    හෝමෝ සේපියන්ල ජනාවාස වුණ හැටි පිලිවෙලට ගත්තොත් ඉස්සෙල්ලාම ගන්ඩ වෙන රට තමා ඉතියෝපියාව.. :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කාවෙ ආර්ය කියන්නෙ හිට්ලර් කියන ආර්ය ජනවර්ගය නෙමය් මච්න්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    පෘතුවිය බිහිවුනේ අදින් වසර මිලියන 4600කට පමණ පෙරයි
    පෘතුවිය මත ජීවය බිහිවූයේ වසර මිලියන 3600කට පමණ පෙරයි

    පෘථිවියේ සහ ජීවින්ගේ සම්භවය සිදු වූ, මීට අවුරුදු මිලියන 4,600-3,600කට පෙර කාලයත්, මානවයාගේ ආරම්භයත් අතර කාලීන වශයෙන් ඇත්තේ විශාල පරතරයකි.

    පෘතුවිය නිර්මාණය වූ දා සිට එහි ගතවූ යුගයන් මේ ආකාරයට දැක්විය හැකියි


    800px-Geologic_Clock_with_events_and_periods.svg.png


    මේ රවුමෙ අනිතිම හරියෙ තියෙනව යුග 3 ක්
    Palaeozoic නූතන ජීවී යුගය
    Mesozoic මධ්‍ය ජීවී යුගය
    Cenozoic නූතන ජීවී යුගය

    මෙහි දී නූතන ජීවී යුගය මානව පරිණාමය සම්බන්ධව තීරණාත්මක කාලවකවානුවකි. මිනිසාට සමාන කළ හැකි මුල්ම ජීවින්ගේ සාධක හමු වන්නේ Cenozoic යුගය තුළ දී ය. මෙය අදින් වසර මිලියන 63 පමණ සිට ආරම්භ වී මෑතක් වන තුරුම පවතියි. ක්ෂිරපායින්ගේ යුගය ලෙස හදුන්වනු ලබන්නේ ද මෙම යුගයයි. කෙනොසොයික් යුගය තෘතීක සහ චතුර්තික ලෙස කොටස් දෙකකි. මෙහි තෘතීයික කාලවකවානුවේදී පැලියොසීන්, ඉයොසින්, මයෝසින් ලෙස ද චාතුර්තික කාලයේදී මයොසින්, ප්ලයියොසින් ප්ලයිස්ටොසීන් සහ නූතන ලෙස අවධීන් කීපයක් හඳුනාගත හැකි වෙයි. මීට අවුරුදු මිලියන විසි හතරකට පෙර පැවැති මයෝසීන යුගය තුළ මිනිසුන් චිම්පන්සියන් හා ගෝරිල්ලන් ආදිතමයන් වූ වානරයින් අප‍්‍රිකාවේ සහ ආසියාවේ ඇති වූහ.

    (මම ටික ටික දාන්නං. මටත් ලේසියි, උඹලට එපා වෙන්නෙත් නෑ..)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ලන්කාවෙ ආර්ය කියන්නෙ හිට්ලර් කියන ආර්ය ජනවර්ගය නෙමය් මච්න්

    හරි උඹම අපිට කියල දියං එහෙනං ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මෙහි දී නූතන ජීවී යුගය මානව පරිණාමය සම්බන්ධව තීරණාත්මක කාලවකවානුවකි. මිනිසාට සමාන කළ හැකි මුල්ම ජීවින්ගේ සාධක හමු වන්නේ Cenozoic යුගය තුළ දී ය. මෙය අදින් වසර මිලියන 63 පමණ සිට ආරම්භ වී මෑතක් වන තුරුම පවතියි. ක්ෂිරපායින්ගේ යුගය ලෙස හදුන්වනු ලබන්නේ ද මෙම යුගයයි. කෙනොසොයික් යුගය තෘතීක සහ චතුර්තික ලෙස කොටස් දෙකකි. මෙහි තෘතීයික කාලවකවානුවේදී පැලියොසීන්, ඉයොසින්, මයෝසින් ලෙස ද චාතුර්තික කාලයේදී මයොසින්, ප්ලයියොසින් ප්ලයිස්ටොසීන් සහ නූතන ලෙස අවධීන් කීපයක් හඳුනාගත හැකි වෙයි. මීට අවුරුදු මිලියන විසි හතරකට පෙර පැවැති මයෝසීන යුගය තුළ මිනිසුන් චිම්පන්සියන් හා ගෝරිල්ලන් ආදිතමයන් වූ වානරයින් අප‍්‍රිකාවේ සහ ආසියාවේ ඇති වූහ.

    cenozoic.jpg