ගන්න බයද credit card එකක්. FAQ part 1
1) ඇයි තමුන්ට CC එකක් උවමනා වෙන්නේ.?
මුලිකවම කෙනෙකුට CC එකක් ගන්න උවමානා වෙන්නේ තමන්ගේ පඩියට අමතරව items ගන්න මුදලක් ලග තාබගන්න.උද: එළවලු,ඇදුම් වගේ දේවල්.කෙනක් කියාවි ඔයා වැඩේ මට මගේ debit card එකෙන් උනත් කරන්න පුළුවන් නේ කියලා නමුත් debit card එකේ බාවිතා වන්නේ තමන්ගේ මුදල් උවත් CC එකේ බාවිතා වන්නේ ඔබ නයට ගත්හ බැංකුවේ මුදල් වේ.මගේ අදහස නම් මෙය අමතර පඩියක් වගේ මට.
දෙවන කරණය promotion ලබාගැනීමට.ඔය තියෙන්නේ අද food city එකඟ ගන්නා දේවල් වලට සම්පත් CC අය සදහා 25% මිල අඩුකිරීමක් වගේ.
මිට අමතර කරනාද තිබිය හැක.
2)ඔබට CC එකක් ලබා ගැනීමට හැකිද?
CC එකක් ලබා ගත හැකි ක්‍රම 2ක් තියෙනවා
1 ඔබගේ මාසික පඩිය යොදාගෙන
2 ස්ථිර තැන්පතුවක් යොදාගෙන
මුළින්ම කතා කරමු කොහොමද තමන්ගේ පඩිය යොදාගෙන ලගාගන්නේ කියලා තමන තෝරාගත් බැංකුවට(බැංකුව තෝරාගන්නා ආකාරය පසුව කතා කර ඇත) ඔබගේ මාසික වාර්තවක් ලබාදෙන්න.එහි මුලික පඩිය අනුව බැංකුව තීරණය කරවී කියක ණය card පතක් ඔබට ලබාදීමට හැකිද කියලා.එම ලගදිය හැකි මුදල බැංකුව අනුව වෙනස් විය හැක
උදා: සම්පත් බැංකුව Rs 30000 පඩියක් ගන්නා කෙන්ක්ට 25000 ණය card පතක් ලබාදේ.නමුත් HSBC බැංකුව Rs 30000 පඩියක් ගන්නා කෙන්ක්ට රස් 100000 වැඩි ණය පතක් ලබාදේ.(මගේ අත්දැකීම් අනුව)
ඔබට ස්ථිර පඩියක් නැතිනම් ඔබ ඔබගේම ස්වයං රැකියාවක් කරන්නේ නම් ඔබගේ අදායම් විස්තරය ලබාදිය යුතුය(එය ගැන අත්දැකීම් නැත)
දැන් බලමු කිසිම රැකියවක් නොකරන ස්ථිර අදායම් නැති උදා campus වල ඉදගන ගන්න යට වගේ තමයි මෙම ක්‍රමය ගොඩක් වටින්නේ.මම මුල්ම CC එක ගතේ ඉගන ගන්න කලෙමි ආසාවක් තිබුනා CC එකක් බාවිතා කරන්න job එකක් තිබුනේ නැනේ Campus ඉන්න කලේ එක නිසා ගත්තේ Rs 30000 සම්පත් බැංකුවේ ස්ථිර තැන්පතු දාලා මට දුන්නා Rs 25000 CC එකක් ඒ දවස් වල.job එකක් නැතිව.මත මුලින්ම එළකිරි එකේ thread එකක් දාලා තමයි ගත්තේ..
my old thread
job නොකරන අයට credit card
ඒ පොස්ට් එක බලන්න ගොඩක් අය අදහස් දක්වලා තියෙනවා..
2)හොදම credit Card(CC) එක දෙන්නේ මොන බැංකුවද?
සතියකට වරක් අනිව්රයෙන්ම එළකිරි එකේ දකින්න ලැබෙන thread එකක්, විවිද අදහස් අනුව හොදම බැංකුව එහි දකවනවා නමුත් මගේ අදහස් අනුව එම බැංකු ගැන ස්වයන් අධ්‍යයනයක් ඔබ විසින්ම කරයුතුයි.කෙනකුට ගැලපෙන බැංකුව උබට නොගලපිමට ඇත.අමාරුම කරණය තමයි මේක.
එක මුලික කොටස් 3කින් යුක්තය
1 promotion ප්‍රමාණය මත
2 ණය card මුදල් පතේ ප්‍රමාණය මත(අඩු පඩියක් ගන්න අය සදහා)
3 annual fee එක මත(වැඩිපුර CC එක බාවිතා නොකරන්නම් සදහා පමණයි)
මුලින්ම කතා කරමු promotion ප්‍රමාණය මත කොහොමද එය තීරණය කරන්නේ කියලා.
අපි අපේ CC එක යොදා ගන්නා දෙය මත එය වෙනස් වෙනවා එක නිසා සමහරු CC දෙකක් බාවිතා කරනවා.
උදා:මුලින්ම හිතන්න මොනවගේ උචුවමනා සදහාද ඔබ CC එක ගන්නේ කියලා.
මම ගොඩක් බාවිතා කරන්නේ මගේ CC එක foodcity හෝ ඇදුම් කඩ,bill ගෙවන්න,abans,singer වගේ ආයතන සදහා.
sampath CC offers = http://www.sampathcards.lk/special-offers/
HSBC Credit card offers = http://www.hsbc.lk/1/2/creditcards
commercial bank CC offers = http://www.combank.net/newweb/personal/cards/offers
දැන් හරි ඔබ බාවිතා කරන දෙය hotels,පිටරට යාම වගේ නම් හොදම බැංකුව HSBC තමයි ගොඩක් hotel සමග සම්බන්දතා තියෙනවා HSBC බැංකුව.
2 ණය card පතේ මුදල් ප්‍රමාණය මත
එක වෙන්නේ මෙහමයි ගොඩක් ලොකු පඩි ගන්න කෙන්ක්ට මේක එච්චර අදාල වෙන්නේ නැ..මගේ හිතන්න ඔබගේ පඩිය Rs 30000 නම් නමුත් ඔබට Rs 50000 වගේ CC එකක් උවමනා කරනවා නම්,
සම්පත් බැංකුව Rs 30000-35000 පඩි කෙනාට ලබාදෙන්නේ Rs 25000 ක්ක එකකින
නමුත් HSBC බැංකුව Rs 30000-35000 පඩි කෙනාට Rs 100000
CC එකක් ලබාදේ.
දැන් තේරුනා නේද ණය card පතේ මුදල් ප්‍රමාණය මත එය තිරයනය චිම.
3 annual fee එක මත(වැඩිපුර CC එක බාවිතා නොකරන්නම් සදහා පමණයි)
දැන් මම මුලින් කියුවා මම ගත්තේ සම්පත් එකක් කියලා හැම කෙන්ක්ම බලයි ඇයි බන්
promotion වැඩි. support එකත් වැඩි.වැඩි credit limit එකක් දෙන්නේ HSBC නම් ඇයි හැමෝම HSBC නොගන්නේ කියලා..
1 එක ලංකවේ බැංකුවක් නෙවයි.branch අඩුයි මම ඉන්නේ රත්නපුරේ මොකක් හරි හුටපටයක් උනොත් මම එන්න වෙන්ව colombo ඕක විසදගන්න
සම්පත් බැංකුවේ හැමතැනම brach තියෙනව අනික ලංකවේ බැංකුවක්.
2 මම ගොඩක්ම ක්ක එක බාවිතා කරන්නේ නැ ඔය අවුරුදු කාලෙට.දෙසැම්බර් වල නැත නම් මොකක් හරි හොද promotion time එක්ක තමයි බාවිතා වෙන්නේ නැත්නම් billpay කරන්න තමයි, දැන් හරි දැන් බලමු ඔය බැංකු අපිට නිකන් සල්ලි දුන්නට වියදම් කරපන් කියලා එකට එයාලා annual Fee එකක් ගන්නවා.
උද සම්පත් = Rs 950/- HSBC LKR2,250
(මෙම මුදල ඔබ ලබාගන්න card වර්ගය අනුව වෙනස් වේ.
more details
HSBC Credit Card Comparison
Sampath Credit Card Comparison
දැක්කද වෙනස එහනම් වැඩිය බාවිතා නොකරන කෙන්ක්ට වටින්නේ සම්පත් එක,වැඩි බාවිතා කරන කෙනෙක්ට හොද HSBC
හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන කතාකරන්න හිතුන මෙතන මගේ අත්දැකීම් අනුව(HSBC,සම්පත් බැංකු) තමයි උපදෙස් දීලා තියෙන්නේ සමහරවිට ඒවා ඔබගේ අදහස් සමග නොගලපිමට පුළුවන ඒවා අදහස් ලෙස දක්වන්න
1) ඇයි තමුන්ට CC එකක් උවමනා වෙන්නේ.?
මුලිකවම කෙනෙකුට CC එකක් ගන්න උවමානා වෙන්නේ තමන්ගේ පඩියට අමතරව items ගන්න මුදලක් ලග තාබගන්න.උද: එළවලු,ඇදුම් වගේ දේවල්.කෙනක් කියාවි ඔයා වැඩේ මට මගේ debit card එකෙන් උනත් කරන්න පුළුවන් නේ කියලා නමුත් debit card එකේ බාවිතා වන්නේ තමන්ගේ මුදල් උවත් CC එකේ බාවිතා වන්නේ ඔබ නයට ගත්හ බැංකුවේ මුදල් වේ.මගේ අදහස නම් මෙය අමතර පඩියක් වගේ මට.
දෙවන කරණය promotion ලබාගැනීමට.ඔය තියෙන්නේ අද food city එකඟ ගන්නා දේවල් වලට සම්පත් CC අය සදහා 25% මිල අඩුකිරීමක් වගේ.
මිට අමතර කරනාද තිබිය හැක.
2)ඔබට CC එකක් ලබා ගැනීමට හැකිද?
CC එකක් ලබා ගත හැකි ක්‍රම 2ක් තියෙනවා
1 ඔබගේ මාසික පඩිය යොදාගෙන
2 ස්ථිර තැන්පතුවක් යොදාගෙන
මුළින්ම කතා කරමු කොහොමද තමන්ගේ පඩිය යොදාගෙන ලගාගන්නේ කියලා තමන තෝරාගත් බැංකුවට(බැංකුව තෝරාගන්නා ආකාරය පසුව කතා කර ඇත) ඔබගේ මාසික වාර්තවක් ලබාදෙන්න.එහි මුලික පඩිය අනුව බැංකුව තීරණය කරවී කියක ණය card පතක් ඔබට ලබාදීමට හැකිද කියලා.එම ලගදිය හැකි මුදල බැංකුව අනුව වෙනස් විය හැක
උදා: සම්පත් බැංකුව Rs 30000 පඩියක් ගන්නා කෙන්ක්ට 25000 ණය card පතක් ලබාදේ.නමුත් HSBC බැංකුව Rs 30000 පඩියක් ගන්නා කෙන්ක්ට රස් 100000 වැඩි ණය පතක් ලබාදේ.(මගේ අත්දැකීම් අනුව)
ඔබට ස්ථිර පඩියක් නැතිනම් ඔබ ඔබගේම ස්වයං රැකියාවක් කරන්නේ නම් ඔබගේ අදායම් විස්තරය ලබාදිය යුතුය(එය ගැන අත්දැකීම් නැත)
දැන් බලමු කිසිම රැකියවක් නොකරන ස්ථිර අදායම් නැති උදා campus වල ඉදගන ගන්න යට වගේ තමයි මෙම ක්‍රමය ගොඩක් වටින්නේ.මම මුල්ම CC එක ගතේ ඉගන ගන්න කලෙමි ආසාවක් තිබුනා CC එකක් බාවිතා කරන්න job එකක් තිබුනේ නැනේ Campus ඉන්න කලේ එක නිසා ගත්තේ Rs 30000 සම්පත් බැංකුවේ ස්ථිර තැන්පතු දාලා මට දුන්නා Rs 25000 CC එකක් ඒ දවස් වල.job එකක් නැතිව.මත මුලින්ම එළකිරි එකේ thread එකක් දාලා තමයි ගත්තේ..
my old thread
job නොකරන අයට credit card
ඒ පොස්ට් එක බලන්න ගොඩක් අය අදහස් දක්වලා තියෙනවා..

2)හොදම credit Card(CC) එක දෙන්නේ මොන බැංකුවද?
සතියකට වරක් අනිව්රයෙන්ම එළකිරි එකේ දකින්න ලැබෙන thread එකක්, විවිද අදහස් අනුව හොදම බැංකුව එහි දකවනවා නමුත් මගේ අදහස් අනුව එම බැංකු ගැන ස්වයන් අධ්‍යයනයක් ඔබ විසින්ම කරයුතුයි.කෙනකුට ගැලපෙන බැංකුව උබට නොගලපිමට ඇත.අමාරුම කරණය තමයි මේක.
එක මුලික කොටස් 3කින් යුක්තය
1 promotion ප්‍රමාණය මත
2 ණය card මුදල් පතේ ප්‍රමාණය මත(අඩු පඩියක් ගන්න අය සදහා)
3 annual fee එක මත(වැඩිපුර CC එක බාවිතා නොකරන්නම් සදහා පමණයි)

මුලින්ම කතා කරමු promotion ප්‍රමාණය මත කොහොමද එය තීරණය කරන්නේ කියලා.
අපි අපේ CC එක යොදා ගන්නා දෙය මත එය වෙනස් වෙනවා එක නිසා සමහරු CC දෙකක් බාවිතා කරනවා.
උදා:මුලින්ම හිතන්න මොනවගේ උචුවමනා සදහාද ඔබ CC එක ගන්නේ කියලා.
මම ගොඩක් බාවිතා කරන්නේ මගේ CC එක foodcity හෝ ඇදුම් කඩ,bill ගෙවන්න,abans,singer වගේ ආයතන සදහා.
sampath CC offers = http://www.sampathcards.lk/special-offers/
HSBC Credit card offers = http://www.hsbc.lk/1/2/creditcards
commercial bank CC offers = http://www.combank.net/newweb/personal/cards/offers
දැන් හරි ඔබ බාවිතා කරන දෙය hotels,පිටරට යාම වගේ නම් හොදම බැංකුව HSBC තමයි ගොඩක් hotel සමග සම්බන්දතා තියෙනවා HSBC බැංකුව.
2 ණය card පතේ මුදල් ප්‍රමාණය මත
එක වෙන්නේ මෙහමයි ගොඩක් ලොකු පඩි ගන්න කෙන්ක්ට මේක එච්චර අදාල වෙන්නේ නැ..මගේ හිතන්න ඔබගේ පඩිය Rs 30000 නම් නමුත් ඔබට Rs 50000 වගේ CC එකක් උවමනා කරනවා නම්,
සම්පත් බැංකුව Rs 30000-35000 පඩි කෙනාට ලබාදෙන්නේ Rs 25000 ක්ක එකකින
නමුත් HSBC බැංකුව Rs 30000-35000 පඩි කෙනාට Rs 100000
CC එකක් ලබාදේ.දැන් තේරුනා නේද ණය card පතේ මුදල් ප්‍රමාණය මත එය තිරයනය චිම.
3 annual fee එක මත(වැඩිපුර CC එක බාවිතා නොකරන්නම් සදහා පමණයි)

දැන් මම මුලින් කියුවා මම ගත්තේ සම්පත් එකක් කියලා හැම කෙන්ක්ම බලයි ඇයි බන්
promotion වැඩි. support එකත් වැඩි.වැඩි credit limit එකක් දෙන්නේ HSBC නම් ඇයි හැමෝම HSBC නොගන්නේ කියලා..

1 එක ලංකවේ බැංකුවක් නෙවයි.branch අඩුයි මම ඉන්නේ රත්නපුරේ මොකක් හරි හුටපටයක් උනොත් මම එන්න වෙන්ව colombo ඕක විසදගන්න
සම්පත් බැංකුවේ හැමතැනම brach තියෙනව අනික ලංකවේ බැංකුවක්.
2 මම ගොඩක්ම ක්ක එක බාවිතා කරන්නේ නැ ඔය අවුරුදු කාලෙට.දෙසැම්බර් වල නැත නම් මොකක් හරි හොද promotion time එක්ක තමයි බාවිතා වෙන්නේ නැත්නම් billpay කරන්න තමයි, දැන් හරි දැන් බලමු ඔය බැංකු අපිට නිකන් සල්ලි දුන්නට වියදම් කරපන් කියලා එකට එයාලා annual Fee එකක් ගන්නවා.
උද සම්පත් = Rs 950/- HSBC LKR2,250
(මෙම මුදල ඔබ ලබාගන්න card වර්ගය අනුව වෙනස් වේ.more details
HSBC Credit Card Comparison
Sampath Credit Card Comparison
දැක්කද වෙනස එහනම් වැඩිය බාවිතා නොකරන කෙන්ක්ට වටින්නේ සම්පත් එක,වැඩි බාවිතා කරන කෙනෙක්ට හොද HSBC
P.S
part 2 එක දාන්නම් ලගදීම එකේ කොහොමද පරෙස්සමට CC එකක් බාවිතා කරන්නේ?,CC එකක් බාවිතා කරද්දී නොකරයුතු දේවල් හා tricks

Last edited:
+15