Virus Guard

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    යාලුවනේ laptop එකට virus guard එකක් ගන්න ඕනේ...
    kaspersky එකයි bitdefender එකෙන් මොකක්ද හොද??
    ඕන එකකට ඔට්ටු barclays එකෙන් තම ගන්න බැලුවේ... මොකක්ද ගන්න හොද
    kaspersky 1550/=
    bitdefender 1350/=
    :confused::confused::confused::confused::confused::confused:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Windows Genuine නං තියෙන්නේ windows defender එක ඇති බන් normal use කරන්නන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ESET-MALWARE-EJ%C3%89RCITO-ANTIVIRUS.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් එක පාරක් තෙඩ් එහෙකුත් දැම්මා
    මචන් කී සෙට් එකක් දෙපාරක්ම දැම්මා ඒ වගේ හොයා ගනින් මාස 8ක්
    වගේ පාවිච්චි කරන්න පුලුවන් ගූගල් කරලා හොයා ගනින් අමුවට දාහ දෙදාහ
    පූජා කරන වෙලා :yes: