kbb slow welada?

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අපේ එවුන් උඩ දාගෙන මේකේ ස්ක්‍රීන් ෂොට් දැම්මනේ දැන් උන් පේන්නත් නෑ :baffled: වැඩි තන්හාවට ගියහාම ඔහොම වෙනවා පාඩුවේ ටීවී ෂෝ එකක් ගේම් එකක් ගන්න තිබ්බ පැකේජ් එක අවුලක් නෑ දැන් ඉතින් උන දේ උනා දැන්වත් අපේ එවුන් හැදුනොත් ඇති හැබැයි උන් හදෙද්දී පැකේජ් එකක්වත් නෑ ලාබ :sorry:

    ඔව් බන් මේකේ ස්ක්රින්ශෝට් කියක්නම් තිබ්බද බන් අච්චර බානවා මෙච්චර බානවා කියල.. :confused:
    හච් වල Rs.45 :sorry:
    ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් වල ස්ලෝ වුනාම DNS වලින් ස්පීඩ් එක ගත්ත එක.. :sorry:
    SLT බග් එක.. :sorry:
    දැන් KBB 50 :sorry:

    මේ ඔක්කොම අපේ එවුන් පොර වගේ හැමතැනම කියව කියව ගිය නිසානේ නැති වුනේ... :sorry:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඔව් බන් මේකේ ස්ක්රින්ශෝට් කියක්නම් තිබ්බද බන් අච්චර බානවා මෙච්චර බානවා කියල.. :confused:
    හච් වල Rs.45 :sorry:
    ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් වල ස්ලෝ වුනාම DNS වලින් ස්පීඩ් එක ගත්ත එක.. :sorry:
    SLT බග් එක.. :sorry:
    දැන් KBB 50 :sorry:

    මේ ඔක්කොම අපේ එවුන් පොර වගේ හැමතැනම කියව කියව ගිය නිසානේ නැති වුනේ... :sorry:

    :sorry::sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    whyyy_low.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,804
    24,121
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන් මේකේ ස්ක්රින්ශෝට් කියක්නම් තිබ්බද බන් අච්චර බානවා මෙච්චර බානවා කියල.. :confused:
    හච් වල Rs.45 :sorry:
    ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් වල ස්ලෝ වුනාම DNS වලින් ස්පීඩ් එක ගත්ත එක.. :sorry:
    SLT බග් එක.. :sorry:
    දැන් KBB 50 :sorry:

    මේ ඔක්කොම අපේ එවුන් පොර වගේ හැමතැනම කියව කියව ගිය නිසානේ නැති වුනේ... :sorry:

    owa meke dammama eka eka unge fb page wala, group wala, blog walath daanawa lokuwata. mama nam danagahtha baba hambawei kiyala ohoma danakotama.. dialog DNS case eken math issara loku wada godak gaththa. ekata keliyta passe dialog walin ain una..
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    owa meke dammama eka eka unge fb page wala, group wala, blog walath daanawa lokuwata. mama nam danagahtha baba hambawei kiyala ohoma danakotama.. dialog DNS case eken math issara loku wada godak gaththa. ekata keliyta passe dialog walin ain una..

    ow bn...thaman hoyagaththa widihak paduwe share karata kamak na..eth showoff karanna lokuwata eka gana kiyawanna giyama aniwa kelawenawa... :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    Unta benala wedak na. Meke hitapu baka pandithayo tama kelawa gatte.

    Puka nodee inna bane ape sinhalun ta. :angry:

    Unta paduwak wenawa kiyala meter una gaman un package eka slow kala. Time based packages TRC eke register karala na. Eka nisa mekata complain karannath ba :angry:

    මෙන්න මේක තමයි වෙලා ඇත්තේ. පාඩු වෙනවා වගේ දැනෙන කොට මෙහෙම කරා. :sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මොන රෙද්දක්ද බන් මුන් මේක තාම හදල නැහැ. under the dome episode එකක් Download කරන්නත් තියනවා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොන රෙද්දක්ද බන් මුන් මේක තාම හදල නැහැ. under the dome episode එකක් Download කරන්නත් තියනවා

    අපෝ බං ඒක මහා අජුත කතාවක් නේ බං කැන්සල් කරාද කොහෙද ඒ කතාව :sorry: ඔව් බං මටත් මේ මොනවත් බාගන්න බැරිව ඉන්නේ :sorry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    මුන් අපේ සල්ලි වලට කෙලින එක විතරයි කලේ. හොද data package දුන්නැ.

    ඒමදිවට අපි අමාරුවෙන් හොයාගන්න දේවල් වලට හැමදාම කෙලිනවා. :sorry:
    මේවගේ Technics හොයාගන්න කොල්ලෝ කොච්චර මහන්සිවෙනවද :P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    mm uba eka balanwada?? mata tikak baluwa. kammali ban.... :D

    බලන්න එකක් නැහැ බන්. එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ :( එක download වෙන්න 40 mins ඉල්ලනවා බන් මේ රෙද්දේ dialog එකෙන් :angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අපෝ බං ඒක මහා අජුත කතාවක් නේ බං කැන්සල් කරාද කොහෙද ඒ කතාව :sorry: ඔව් බං මටත් මේ මොනවත් බාගන්න බැරිව ඉන්නේ :sorry:

    එක cancel කරපු එක නම් හොඳයි. එක ඇරෙන්න වෙන් බලන්න එකක් නැහැ බන් අනිත් ඔක්කොම වගේ season finale උන ගිය සතියේ