අපේ එවුන් උඩ දාගෙන මේකේ ස්ක්‍රීන් ෂොට් දැම්මනේ දැන් උන් පේන්නත් නෑවැඩි තන්හාවට ගියහාම ඔහොම වෙනවා පාඩුවේ ටීවී ෂෝ එකක් ගේම් එකක් ගන්න තිබ්බ පැකේජ් එක අවුලක් නෑ දැන් ඉතින් උන දේ උනා දැන්වත් අපේ එවුන් හැදුනොත් ඇති හැබැයි උන් හදෙද්දී පැකේජ් එකක්වත් නෑ ලාබ
![]()
ඔව් බන් මේකේ ස්ක්රින්ශෝට් කියක්නම් තිබ්බද බන් අච්චර බානවා මෙච්චර බානවා කියල..

හච් වල Rs.45

ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් වල ස්ලෝ වුනාම DNS වලින් ස්පීඩ් එක ගත්ත එක..

SLT බග් එක..

දැන් KBB 50

මේ ඔක්කොම අපේ එවුන් පොර වගේ හැමතැනම කියව කියව ගිය නිසානේ නැති වුනේ...

වැඩි තන්හාවට ගියහාම ඔහොම වෙනවා පාඩුවේ ටීවී ෂෝ එකක් ගේම් එකක් ගන්න තිබ්බ පැකේජ් එක අවුලක් නෑ දැන් ඉතින් උන දේ උනා දැන්වත් අපේ එවුන් හැදුනොත් ඇති හැබැයි උන් හදෙද්දී පැකේජ් එකක්වත් නෑ ලාබ





