kbb slow welada?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇයි ඩයලොග් මේ විදියට අපේ මල් වගේ පුංචි හිත් රිදවන්නේ
    giphy.gif
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Unta benala wedak na. Meke hitapu baka pandithayo tama kelawa gatte.

    Puka nodee inna bane ape sinhalun ta. :angry:

    Unta paduwak wenawa kiyala meter una gaman un package eka slow kala. Time based packages TRC eke register karala na. Eka nisa mekata complain karannath ba :angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    "Dialog Axiata ,mema gataluwa pilibandawa apa adaala
    anshaya denuwath kalemu. Haki ikmanin meyata wisandumak laba deemata balaporoththu wannemu"

    mehema reply karala tiyenne

    ඔය උන් බේරෙන්නද කොහෙද කියන්නේ මට පේන්නේ.. හදනව නං මෙච්චර දවස් ගන්නේ මුන් පොඩි ළමයිද බං :( නිකන් බොරුවට ඕවා කියනවද කොහෙද :sorry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඔය උන් බේරෙන්නද කොහෙද කියන්නේ මට පේන්නේ.. හදනව නං මෙච්චර දවස් ගන්නේ මුන් පොඩි ළමයිද බං :( නිකන් බොරුවට ඕවා කියනවද කොහෙද :sorry:

    meka hadana ekak nadda bn?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඔය උන් බේරෙන්නද කොහෙද කියන්නේ මට පේන්නේ.. හදනව නං මෙච්චර දවස් ගන්නේ මුන් පොඩි ළමයිද බං :( නිකන් බොරුවට ඕවා කියනවද කොහෙද :sorry:

    upgrade එකක් කියල එක පැකේජ් එකක් විතරක් ලිමිට් කරන එකත් මහ ගැලපෙන්නේ නැති කතාවක් බන්... :confused::confused:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    upgrade එකක් කියල එක පැකේජ් එකක් විතරක් ලිමිට් කරන එකත් මහ ගැලපෙන්නේ නැති කතාවක් බන්... :confused::confused:

    ඔව් බං upgrade එකක් නං ඔක්කොම පැකේජ් වලට දෙන්න එපායෑ අනිත් එක KBB 50,20 ට විතරයි නේද මේ අවුල තියෙන්නේ මුන් හිතලමද කොහෙද මෙහෙම කරේ :(
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඔව් බං upgrade එකක් නං ඔක්කොම පැකේජ් වලට දෙන්න එපායෑ අනිත් එක KBB 50,20 ට විතරයි නේද මේ අවුල තියෙන්නේ මුන් හිතලමද කොහෙද මෙහෙම කරේ :(
    අනිවා පැකේජ් එකට කෙලලා තියෙන්නේ බන්.. :sorry: අපරාදේ පාඩුවේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ පැකේජ් එක..:sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනිවා පැකේජ් එකට කෙලලා තියෙන්නේ බන්.. :sorry: අපරාදේ පාඩුවේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ පැකේජ් එක..:sorry:

    අපේ එවුන් උඩ දාගෙන මේකේ ස්ක්‍රීන් ෂොට් දැම්මනේ දැන් උන් පේන්නත් නෑ :baffled: වැඩි තන්හාවට ගියහාම ඔහොම වෙනවා පාඩුවේ ටීවී ෂෝ එකක් ගේම් එකක් ගන්න තිබ්බ පැකේජ් එක අවුලක් නෑ දැන් ඉතින් උන දේ උනා දැන්වත් අපේ එවුන් හැදුනොත් ඇති හැබැයි උන් හදෙද්දී පැකේජ් එකක්වත් නෑ ලාබ :sorry: