මුල හොයං යං

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    වැඩේ මම නවත්තනව
    උඹල දාන රෙප් මට එන්නෙ නෑ...
    :angry:

    දැන් උඹ මෙච්චර වටිනා වැදගත් දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ රෙප් බලගෙන්ද බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    උඹලට මේක නෝට් වුණාද ?

    හෝමෝ ඉරෙක්ටස්ගෙන් පස්සෙ නියන්ඩතාල් ඊටපස්සෙ හෝමෝ සේපියන් විදියට පරිණාමය වුණාට,
    හෝමෝ සේපියන්ල ඉන්න කාලෙත් නියන්ඩතාල් මිනිස්සු ජීවත් වුණා..
    එක් දෙයකට පස්සෙ තව දෙයක් බිහිවුණාට, ඒක වුණේ කලිං දේ නැති වෙලාම නෙමේ..

    ඒකනෙ ඔය කියන්නෙ දැනට ඉන්න සමහරක් සත්තු පරිණාමීයව තාමත් ප්‍රාථමිකයි කියල.. එයාල අදටත් එහෙමම ඉන්නව
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නං හිතෙන්නේ ..

    අපි ආර්ය ජාතිය උනත් , ඉන්දියාව වගේ උෂ්ණාධික රටකට සංක්‍රමණය උනාට පස්සේ ගොඩක් වෙලාවට අපේ ශරීරය ඒ රස්නෙට හරියන්න හැදිච්ච නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ .. එකෙනුත් ලංකාවට ජනාවාස එන්න ඇත්තේ තමිල්නාඩුවෙන් තමයි !
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ස්ටෙප්ස් තෘණ භූමි වල ඉදල ආර්යයො ඉන්දියාවට යුරෝපයට එහෙම සංක්‍රමණය වෙනවා. ඒ බුදුන්වහන්සේ ඉපදෙන්න අවු 1000 කට විතර කලින්. බුදුන් වහසේත් ආර්යයෙක්. අපිත් ආර්යයො මොකද ඉන්දියාවෙන්නෙ ලංකාවට එන්නෙ. හබැයි ඉන්දියාවෙ ලංකාවෙ ඉන්න ආර්යයො කලවම්.

    ලංකාවේ (සිංහලුන්ගේ) ජාන අද්‍යනය කරල බලල තියෙනව මට මතක විදිහට 80% විතර නැගෙනහිර ඉන්දියානු ඒ කියන්නේ බෙංගාලි. 20% වගේ තමයි දකුණු ඉන්දියන්. විජේ ගේ වයිෆ් මදුරෙයි වල හින්ද වෙන්න ඕනා.

    ඉන්දියාවට ආර්යන්ගේ පැමිණීම ගැන මට වැඩි දැනීමක් නෑ. කොහොම උනත් සිංහලු ආර්යන්ගේ..

    සිංහලුන්ගේ ඔළුගෙඩි අද්‍යනය කලාම ඒවා සෙට් වෙන්නේ ඉරානේ ඇෆ්ගනිස්තානේ වගේ ඒවාට කියල අහල තියෙනව.

    අනිත් ඒක තමයි සිංහල භාෂාව - මේක ඉන්දු යුරෝපිය -> ඉන්දු ආර්ය සබ් කැටගරි එකේ.
    දෙමළ කියන්නේ ද්‍රවිඩ. සිංහල හා සම්බන්ධ වෙන්නේ සංස්කෘත ඒ හරහා මේක ඉංග්‍රීසි ජර්මන් වගේ ඒවා වෙනකන් එකම ඉන්දු යුරෝපිය. ආර්යන් වෙන්න පුළුවන් කියන එකට ලොකු සාක්ෂියක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ලෝක සිතියම මීට අවුරුදු මිලියන ගාණකට කලිං තිබුණෙ අද තියෙන විදියට නෙමේ.. ඒකත් මෙතනදි වැදගත්

    101699-004-066A8D00.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මට නං හිතෙන්නේ ..

    අපි ආර්ය ජාතිය උනත් , ඉන්දියාව වගේ උෂ්ණාධික රටකට සංක්‍රමණය උනාට පස්සේ ගොඩක් වෙලාවට අපේ ශරීරය ඒ රස්නෙට හරියන්න හැදිච්ච නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ .. එකෙනුත් ලංකාවට ජනාවාස එන්න ඇත්තේ තමිල්නාඩුවෙන් තමයි !

    :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොහොම උනත් එකක් කියන්න පුළුවන් , වෙන කිසිම ආර්ය ජාතිකයට වඩා මෝඩම , මන්ද බුද්ධිකම ආර්ය ජාතිය ඉන්නේ ඉන්දියාවට පස්සේ අපේ මේ ලංකාවේ තමයි !
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මට නං හිතෙන්නේ ..

    අපි ආර්ය ජාතිය උනත් , ඉන්දියාව වගේ උෂ්ණාධික රටකට සංක්‍රමණය උනාට පස්සේ ගොඩක් වෙලාවට අපේ ශරීරය ඒ රස්නෙට හරියන්න හැදිච්ච නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ .. එකෙනුත් ලංකාවට ජනාවාස එන්න ඇත්තේ තමිල්නාඩුවෙන් තමයි !

    ලංකාවෙයි තමිල්නාඩුවෙයි ලොකු සම්බන්ධයක් නෑ (ජානමය වශයෙන් උනත්)
    තමිල්නාඩුවේ & ලංකාවේ මිනිස්සු ඒක වගේ වෙන්නේ දේශගුණය නිසා වෙන්න ඕනා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ලංකාවේ (සිංහලුන්ගේ) ජාන අද්‍යනය කරල බලල තියෙනව මට මතක විදිහට 80% විතර නැගෙනහිර ඉන්දියානු ඒ කියන්නේ බෙංගාලි. 20% වගේ තමයි දකුණු ඉන්දියන්. විජේ ගේ වයිෆ් මදුරෙයි වල හින්ද වෙන්න ඕනා.

    ඉන්දියාවට ආර්යන්ගේ පැමිණීම ගැන මට වැඩි දැනීමක් නෑ. කොහොම උනත් සිංහලු ආර්යන්ගේ..

    සිංහලුන්ගේ ඔළුගෙඩි අද්‍යනය කලාම ඒවා සෙට් වෙන්නේ ඉරානේ ඇෆ්ගනිස්තානේ වගේ ඒවාට කියල අහල තියෙනව.

    අනිත් ඒක තමයි සිංහල භාෂාව - මේක ඉන්දු යුරෝපිය -> ඉන්දු ආර්ය සබ් කැටගරි එකේ.
    දෙමළ කියන්නේ ද්‍රවිඩ. සිංහල හා සම්බන්ධ වෙන්නේ සංස්කෘත ඒ හරහා මේක ඉංග්‍රීසි ජර්මන් වගේ ඒවා වෙනකන් එකම ඉන්දු යුරෝපිය. ආර්යන් වෙන්න පුළුවන් කියන එකට ලොකු සාක්ෂියක්.

    රෙප් 7+
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    කොහොම උනත් එකක් කියන්න පුළුවන් , වෙන කිසිම ආර්ය ජාතිකයට වඩා මෝඩම , මන්ද බුද්ධිකම ආර්ය ජාතිය ඉන්නේ ඉන්දියාවට පස්සේ අපේ මේ ලංකාවේ තමයි !

    ඒක නං ඇත්ත
    ආර්යන් යුරෝපේ ඉඳන් ආසියාවට සංක්‍රමණය උනා නං ඔව්න් යන දුර අනුව මොලයද ගෙවී යෑමකට පත් වී තිබේ. ටිපිකල් ආසියානුවන් බිහි උනේ එහෙමයි. or Aryan genetics + dravida -> genetically unsuccessful humans called Sinhalese
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    කොහොම උනත් එකක් කියන්න පුළුවන් , වෙන කිසිම ආර්ය ජාතිකයට වඩා මෝඩම , මන්ද බුද්ධිකම ආර්ය ජාතිය ඉන්නේ ඉන්දියාවට පස්සේ අපේ මේ ලංකාවේ තමයි !

    සහ ඉවසීමක් නැති :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    විජේ ලංකාවට ආව කාලෙම තව සෙට් එකක් ඉන්දියාවේ ඉඳන් මැදපෙරදිග & යුරෝපේ පැත්තට සංක්‍රමණය වෙලා තියෙනව. ඒ අයට කියන්නේ රෝමානි කියල.

    රෝමානි සහ සිංහලු සමානයි ජානමය වශයෙන්. එකට හේතුව තමයි දෙගොල්ලන්ගේම මුලාරම්බය එකම වීම. මං හිතන්නේ සිංහලුන්ගේ ලඟම නෑයෝ වන ජන වර්ගය තමයි රෝමානි.

    රෝමානි යුරෝපේ පුරා විසිරිලා ඉන්නව. ඇමරිකාවේ, දකුණු ඇමරිකාවේ, රොමේනියාවේ, තුර්කියේ වගේ තමයි වැඩියෙන් ඉන්නේ.

    මේ ඉන්නේ

    Roma-people-worshiping-God-copy.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලංකාවේ (සිංහලුන්ගේ) ජාන අද්‍යනය කරල බලල තියෙනව මට මතක විදිහට 80% විතර නැගෙනහිර ඉන්දියානු ඒ කියන්නේ බෙංගාලි. 20% වගේ තමයි දකුණු ඉන්දියන්. විජේ ගේ වයිෆ් මදුරෙයි වල හින්ද වෙන්න ඕනා.

    ඉන්දියාවට ආර්යන්ගේ පැමිණීම ගැන මට වැඩි දැනීමක් නෑ. කොහොම උනත් සිංහලු ආර්යන්ගේ..

    සිංහලුන්ගේ ඔළුගෙඩි අද්‍යනය කලාම ඒවා සෙට් වෙන්නේ ඉරානේ ඇෆ්ගනිස්තානේ වගේ ඒවාට කියල අහල තියෙනව.

    අනිත් ඒක තමයි සිංහල භාෂාව - මේක ඉන්දු යුරෝපිය -> ඉන්දු ආර්ය සබ් කැටගරි එකේ.
    දෙමළ කියන්නේ ද්‍රවිඩ. සිංහල හා සම්බන්ධ වෙන්නේ සංස්කෘත ඒ හරහා මේක ඉංග්‍රීසි ජර්මන් වගේ ඒවා වෙනකන් එකම ඉන්දු යුරෝපිය. ආර්යන් වෙන්න පුළුවන් කියන එකට ලොකු සාක්ෂියක්.

    riduna :(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අර්යයොත් පැවතගෙන එන්නෙත් අප්‍රිකාවේ උන්ගෙන්