kbb slow welada?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    බලාපල්ලකෝ මුන් ස්පීඩ් අඩුකරලා කින්ඩියත් දානවා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    8Q9YfPn.png


    https://www.facebook.com/dialog.lk/....178702.55826981202/10153550768321203/?type=1
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    උබලා dialog page එකේ කොහොම උන්ට බැන්නත් උන් kbb 50 ආය ස්පිඩ් කරන් නැ බ්න්.iptv දෙන්නෙත් නැ..ඒ දෙකම උන්ට පට්ට පාඩුයි..අපේ උන්ම තමයි ඔය දෙකටම කෙලව්වේ උන්ගෙ blog වල දාල..iptv ගැන මුල්ම පොස්ට් එක දැම්මෙ මම ඒ ekakiriye..අපේ උන් එක උන්ගෙ බ්ලොග් වල දාල කෙලවගත්‍තා...
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    :D:DDialog Page එකේ Visitor Posts කියවපල්ලා මාරම ආතල්:rofl:


    Hans Wijayasuriya ලොක්කා වහ බෝවි ඔවා කියෙව්වෙත්:D
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් ලංකාවේ ජනප්‍රියම FB පේජ් එක ඩයලොග් පේජ් එක හිනා කාලා මැරෙනවා එකට ගියාම සමහර එවුන් කෑමත් විකුනනවා කියහන්කෝ :rolleyes::rolleyes: ඇක්ටිව් කරපු එකෙක් කියහල්ලා තවම අවුල තියෙනවද ? :dull::dull:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    :D:DDialog Page එකේ Visitor Posts කියවපල්ලා මාරම ආතල්:rofl:


    Hans Wijayasuriya ලොක්කා වහ බෝවි ඔවා කියෙව්වෙත්:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් ලංකාවේ ජනප්‍රියම FB පේජ් එක ඩයලොග් පේජ් එක හිනා කාලා මැරෙනවා එකට ගියාම සමහර එවුන් කෑමත් විකුනනවා කියහන්කෝ :rolleyes::rolleyes: ඇක්ටිව් කරපු එකෙක් කියහල්ලා තවම අවුල තියෙනවද ? :dull::dull:

    තවම අවුල තියෙනව :dull:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඩයලොග් ආකේඩ් එකක් ලග පාත තියේනම්
    ඇරපල්ලා ගැඩොල් බාගෙකින් විදුරු ටික
    සාලාම් වෙන්න :frown::frown::frown:

    මුන්ට එහෙම තමයි කරන්න ඕනි :angry:
    JnEGx.jpg
     
    Last edited: