ඔව් බං upgrade එකක් නං ඔක්කොම පැකේජ් වලට දෙන්න එපායෑ අනිත් එක KBB 50,20 ට විතරයි නේද මේ අවුල තියෙන්නේ මුන් හිතලමද කොහෙද මෙහෙම කරේ![]()

aniwa bn.
dan nam iwasanna ba.
machine eka on karala ohee balan innawa baanna widihak nathi nisa![]()

දැන් ඉතින් වෙන්න තියන දේ වෙලා ඉවරයි මචං දැන් හදන්නේ නෑ මොන දේ කිව්වත් මුන් 
අපේ එවුන්ට හොද වැඩේ ලොකුවට උඩ දාගෙන හිටියටනේ බාපු ගාන පෙන්න පෙන්න දැන් 1 GB වත් බෑ
හැබැයි මුන් අඩු කරපු එක අඩු කරා තනි ඇහැට ඇඩේන්නම
අඩුම 500 Kbps/sec වත් දුන්නා නං 

thamath slow ban..KBB active karapu kenek innawanam kiyanna thamath ehemada kiyala

ඕක දැන් චාටර් ලු බන්. මේ සැරෙන් ඉවරයි කියලා කතාවකුත් යනවාමොන රෙද්දක්ද බන් මුන් මේක තාම හදල නැහැ. under the dome episode එකක් Download කරන්නත් තියනවා