මචං ඉස්සර වෙලාම උබ ඇත්තටම දක්ෂ ආස විෂය මොකද් කියලා හොයා ගන්න.නැත්නම් පෝස්ට් ලියන්න එපා වෙනවා.හැබැයි අපි ආස උනාට මදි ලෝකයේ මිනිස්සුත් කැමති විෂයක් වෙන්නත් ඕනේ.ඒ නිසා Keyword Research කරල ඒ Keyword වලට හොද අව්‍යාජ හරයක් තියෙන ලිපි 25වත් ලියන්න. ඒකට Google Adword වල තියෙන Keyword Planner Option භාවිතා කරන්න News site කියන්නේ වැඩිම තරගයක් තියෙන විෂයක් ඒ නිසා හොද, නිවැරදි, වෙගවත් නැවුම් අන්තර්ගතයක් තියෙන්න ඕන. Google Trend භාවිතා කරල මිනිස්සු වැඩිපුරම හොයන දේවල් ගැන අදහසක් ගන්න පුලුවන්.ආත්ම විශ්වාසය තිනෙව නම් අරමුණට යන එක කජ්ජක් නෙමේ.
Last edited:


