adsense

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,485
    964
    113
    මචං ඉස්සර වෙලාම උබ ඇත්තටම දක්ෂ ආස විෂය මොකද් කියලා හොයා ගන්න.නැත්නම් පෝස්ට් ලියන්න එපා වෙනවා.හැබැයි අපි ආස උනාට මදි ලෝකයේ මිනිස්සුත් කැමති විෂයක් වෙන්නත් ඕනේ.ඒ නිසා Keyword Research කරල ඒ Keyword වලට හොද අව්‍යාජ හරයක් තියෙන ලිපි 25වත් ලියන්න. ඒකට Google Adword වල තියෙන Keyword Planner Option භාවිතා කරන්න News site කියන්නේ වැඩිම තරගයක් තියෙන විෂයක් ඒ නිසා හොද, නිවැරදි, වෙගවත් නැවුම් අන්තර්ගතයක් තියෙන්න ඕන. Google Trend භාවිතා කරල මිනිස්සු වැඩිපුරම හොයන දේවල් ගැන අදහසක් ගන්න පුලුවන්.ආත්ම විශ්වාසය තිනෙව නම් අරමුණට යන එක කජ්ජක් නෙමේ.
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචන් සල්ලි හොයන අරමුණින්ම බ්ලොග් එකක් පටන්ගත්තොත් ඕක කරගෙන යන්න අමාරුයි. හැබැයි කැමැත්තෙන් දෙයක් කරගෙන යනකොට නිකන්ම වීව්ස් එනවා ඊට පස්සේ උඹට දන්නෙම නැතුව සයිට් එක නැගල ගිහින් උඹට ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුළුවන් වෙයි..මගේ බ්ලොග් එකෙත් තාම ඇඩ්සෙන්ස් නම් නැහැ..මම තාම බ්ලොග් පෝස්ට්ස් ලියනවා අඩුම ගානේ 60-70 ක් වත් ආවට පස්සේ තමයි මම ඇඩ්සෙන්ස් ඉල්ලන්නේ..මොකද කරන වැඩේට කැමැත්තක් තියෙන්න ඕනේ ඒ වගේම Self-Satisfaction එකක් ලැබෙන්න ඕනේ...ඒ දෙයින් ඇඩ්සෙන්ස් ගන්න පුළුවන් නම් Icing on the Cake තමයි..ස්කවියා කියල තිබුන එක ඇත්ත...

    ගුඩ් ලක්..රේප් 7+

    මචං ඉස්සර වෙලාම උබ ඇත්තටම දක්ෂ ආස විෂය මොකද් කියලා හොයා ගන්න.නැත්නම් පෝස්ට් ලියන්න එපා වෙනවා.හැබැයි අපි ආස උනාට මදි ලෝකයේ මිනිස්සුත් කැමති විෂයක් වෙන්නත් ඕනේ.ඒ නිසා Keyword Research කරල ඒ Keyword වලට හොද අව්‍යාජ හරයක් තියෙන ලිපි 25වත් ලියන්න. ඒකට Google Adword වල තියෙන Keyword Planner Option භාවිතා කරන්න News site කියන්නේ වැඩිම තරගයක් තියෙන විෂයක් ඒ නිසා හොද, නිවැරදි, වෙගවත් නැවුම් අන්තර්ගතයක් තියෙන්න ඕන. Google Trend භාවිතා කරල මිනිස්සු වැඩිපුරම හොයන දේවල් ගැන අදහසක් ගන්න පුලුවන්.ආත්ම විශ්වාසය තිනෙව නම් අරමුණට යන එක කජ්ජක් නෙමේ.

    thanks මචං,

    හරක් වගේ comment කරන උන් අතරේ උඹලගේ වචනෙත් ඇති.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    මම මිට අවුරැදු 3 විතර කලින් ඇඩිසෙන්ස් ගත්තා එත් ඒදවස්වල තිබිබ ඔලමොටිටල කමට එක කා ගත්ත
    හැබැයි වැඩි ගේමක් නැතිව හමිබ වුනා
    මම හිතන්නේ දැන්නමි ලේසි වෙන එකක් නැ

    ඔරිජිනල් කන්ටෙන්ටිස් ලියපන්
    මලාට කොපි පේස්ටි දන්න යන්න එපා (ගහේ බඩු වෙනව ඉතින්)
    ආටිකල් ස්පිනර් භාවිතා කරන්න එපා
    වචනේ 10 15 ආටිකල් ලියන්නේ නැතිව අඩුම තරමි හාර පන්සියක් වත් තියන එවා ලියපන්
    ගොඩක් වෙලාවට අහුවෙන හැම බමිමබුවම බල්ලයි කොල්ලයි නරියයි හැම එකක් ගැනම නැතුව
    පොදු ආකෘතිය යටතේ ලියපන් (life style,tech,mobile phones වගේ)

    සමහර එක ක්ලික් එකට ඩොලර් 0.25 0.5 1 2 වගේ ගනනු් හමිබ වෙනවා
    :dull: