බීලා ගිහින් හැප්පුවොත් ඉන්ශුවරන්ස් නෑmama ahanna hitiye. dan mona mohethediwath oka accident ekakta siduwunoth, ethakota punchi ewa nam hadaganne puluwan (Paint eka scratch wela, punchi dents) namuth loku ekak wunoth engine ekata badawena, balance ekata ethakota kohomada oya mewa sasadanne, insurance tiyena eke, insurance eka rent ekata denna beri ekak wenna puluwan, rental insurance nam hugak gana wediy.
රත්තරං;18934653 said:බීලා ගිහින් හැප්පුවොත් ඉන්ශුවරන්ස් නෑ
මම දන්න කෙනෙක්ගේ 2014 ප්රෙමියෝ එකක් රෙන්ට් කරලා ගත්ත එකා බීලා ගිහින් හැප්පුවා. ඉන්ශුවරන්ස් එකෙන් ගෙව්වේ නෑ. රෙන්ට් එකට ගත්ත එකාට ගෙවන්න කිව්වහම කිව්වලු ප්රෙමියෝ එකක් ගන්න සල්ලි තියෙනවනම් රෙන්ට් එකට ගන්නේ නෑනේ ඕනේනම් ඩිපෝසිට් දහදාහ තියාගන්න කියල. රෙන්ට් කාර් කම්පැනි එකක් නම් නඩු දැම්මහැකි. ඔහොම පර්සනල් දීලා කෙලවුනොත් උනාම තමා. සමහර උන් ගෙනිහින් උගස් තියනවා


