TOYOTA BELTA FOR RENT

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    MACHANLA MAGE CAR EKA TIYENAWA RENT EKATA DENNA 3 MONTHS WALATA GANNA KENEK HARI YALUWEK HARI OYALAGE YALUWEK HARI INNAWANAM KIYANNA...:no::no::no::no:
    NATTAM KOHEHARI COMPANY EKAK TIYENAWANAM KIYANNA RECOMMEND KARANA...PL KINDLY HELP:yes::yes::yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    mama ahanna hitiye. dan mona mohethediwath oka accident ekakta siduwunoth, ethakota punchi ewa nam hadaganne puluwan (Paint eka scratch wela, punchi dents) namuth loku ekak wunoth engine ekata badawena, balance ekata ethakota kohomada oya mewa sasadanne, insurance tiyena eke, insurance eka rent ekata denna beri ekak wenna puluwan, rental insurance nam hugak gana wediy.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama ahanna hitiye. dan mona mohethediwath oka accident ekakta siduwunoth, ethakota punchi ewa nam hadaganne puluwan (Paint eka scratch wela, punchi dents) namuth loku ekak wunoth engine ekata badawena, balance ekata ethakota kohomada oya mewa sasadanne, insurance tiyena eke, insurance eka rent ekata denna beri ekak wenna puluwan, rental insurance nam hugak gana wediy.
    බීලා ගිහින් හැප්පුවොත් ඉන්ශුවරන්ස් නෑ
    මම දන්න කෙනෙක්ගේ 2014 ප්‍රෙමියෝ එකක් රෙන්ට් කරලා ගත්ත එකා බීලා ගිහින් හැප්පුවා. ඉන්ශුවරන්ස් එකෙන් ගෙව්වේ නෑ. රෙන්ට් එකට ගත්ත එකාට ගෙවන්න කිව්වහම කිව්වලු ප්‍රෙමියෝ එකක් ගන්න සල්ලි තියෙනවනම් රෙන්ට් එකට ගන්නේ නෑනේ ඕනේනම් ඩිපෝසිට් දහදාහ තියාගන්න කියල. රෙන්ට් කාර් කම්පැනි එකක් නම් නඩු දැම්මහැකි. ඔහොම පර්සනල් දීලා කෙලවුනොත් උනාම තමා. සමහර උන් ගෙනිහින් උගස් තියනවා
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    රත්තරං;18934653 said:

    :P:P:rofl: