paypal money receive help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    පේපැල් වලින් සල්ලි ගන්නෙ කොහොමද ? දැන් මැලේසියන් හොර ඇඩ්‍රස් එකක් දාල හැදුවම බෑ කියනව නේද ? හෙල්ප් එකක් දෙන්න දන්න අය
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema beyida :confused: mama haduwa bn wena ekekta Lankawe address eka damma agata ithin Malaysia kiyala watenawaneh habayi
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ehema beyida :confused: mama haduwa bn wena ekekta Lankawe address eka damma agata ithin Malaysia kiyala watenawaneh habayi

    ඒ කියන්නෙ මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකක්ද ලින්ක් කරල තියන කාඩ් එක ? මැලේසියන් දාලා ඇඩ්‍රස් එක ලන්කාවෙ දැම්මොත් කේස් එකක් නැති වෙයිද ?

    මම ebay එකේ සෙල් කරන්න හැදුවෙ . එතකොට ප්‍රශ්නයක් වෙයිද ?

    rep +
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ කියන්නෙ මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකක්ද ලින්ක් කරල තියන කාඩ් එක ? මැලේසියන් දාලා ඇඩ්‍රස් එක ලන්කාවෙ දැම්මොත් කේස් එකක් නැති වෙයිද ?

    මම ebay එකේ සෙල් කරන්න හැදුවෙ . එතකොට ප්‍රශ්නයක් වෙයිද ?

    rep +

    අවුලක් නැහැ බන් ලංකාවේ address එකම තමා මාත් දාලා තියෙන්නේ country ඉතින් malaysia!
    Card එක com bank දාල තියෙන්නේ! මට තාම කෙස් එකක් වෙලා නැහැ මාත් ebay පොඩිවට විකුණලත් තියෙනවා :yes: දැන් මොනාහරි වෙනස් නම් මෙතන මේ ගැන ගොඩක් දන්නා කෙනෙක් කියයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් :dull: කරන එකක් පරිස්සමින්

    :dull:

    :dull::dull::dull::angry:

    රෙද්ද

    මැලේසියා නැතුව වෙන රටක් දාන්න බැරිද ?

    seen eka thiyenne ban IP eken check wenawane ... un eta passe verification process ekakata danawa

    Billing proof, Passport yawala hena wikarayak karanna ona

    US demmoth social security number illanawa
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    :dull:

    seen eka thiyenne ban IP eken check wenawane ... un eta passe verification process ekakata danawa

    Billing proof, Passport yawala hena wikarayak karanna ona

    US demmoth social security number illanawa

    ඉතින් මචන් ඇඩ්‍රස් දාන්නෙ ලන්කාවෙ ඒවනෙ , අනික social security තියෙන්න ඇමරිකන් පුරවැසියෙක් වෙන්න ඕනෙනෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    UK Japan වගේ දැම්මොත් ? :baffled:

    Japan පුළුවන් පොඩ්ඩක් හොයල බලන්න නැත්නම් හදලම බලහන් card එක දන්න පුළුවන් නම් හරිනේ :oo: AUS or NZ(හරියට මතක නැහැ) දාපුවම නම් ඒ රටේ bank එකට විතරයි withdraw ඒ ගැනත් ටිකක් බලන්න! limit උනොත් නම් අර document ටික හදලා දෙන site එකක් තියෙනවා! තමන්ට හොදටම හොර වැඩ පුළුවන් නම් තනියෙම හදලා යවන්න තමයි තියෙන්නේ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් මචන් ඇඩ්‍රස් දාන්නෙ ලන්කාවෙ ඒවනෙ , අනික social security තියෙන්න ඇමරිකන් පුරවැසියෙක් වෙන්න ඕනෙනෙ.

    ehenam dala hadala balapanko :P

    unge rule eka thamai thaman inna rate paypal account ekak hadaganna ona kiyana eka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ehenam dala hadala balapanko :P

    unge rule eka thamai thaman inna rate paypal account ekak hadaganna ona kiyana eka

    ඒ කියන්නෙ nationality තියන රටේ ඇඩ්‍රස් එක දාන්න පුලුවන් උනාට ඇක්සස් කරන්න ඕනෙ පේපැල් එක හදනකොට තෝරපු රටෙන්ද ? :baffled::baffled:

    ඇත්තටම මැලේසියාවෙ ඉන්නව කියල හිතුවොත්, කාඩ් එක ලන්කාවෙ එකක් නම් තියෙන්නෙ ලන්කාවෙ ගෙදර ඇඩ්‍රස් එක දාල කාඩ් එකත් ලන්කාවෙ එකක් දැම්මොත් අවුලක් වෙන්න බෑ නෙ ?
    :baffled:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    $100-$200
    වගේ ?:baffled:

    e gana wagenam awlk nathi wi. e unata paypal nam sure karanna epa macahn dan :baffled: puluwanm payoneer hari wire transfer walin ganna try eka deepn.

    හෙට අනිද්දා $600 විතර withdraw කරන්න ඉන්නේ :oo: කෙලවෙයිද? :sorry:

    parana account ekaknm deparakata ganin $300 gane. eka para $600 ma adinna epa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නෙ මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකක්ද ලින්ක් කරල තියන කාඩ් එක ? මැලේසියන් දාලා ඇඩ්‍රස් එක ලන්කාවෙ දැම්මොත් කේස් එකක් නැති වෙයිද ?මම ebay එකේ සෙල් කරන්න හැදුවෙ . එතකොට ප්‍රශ්නයක් වෙයිද ?rep +
    මොනවද ඊබේ එකේ සෙල් කරන්නෙ ? කස ලොට් එකක්වත් අඩුවට හම්බුනාද ?:lol::lol::lol:
    දන්නෑ මචෝ ඕක ලිමිට් වෙනවද මොකක්ද කියනව නේද පොඩ්ඩක් බලාගෙන කරන්න :dull::dull: