පේපැල් වලින් සල්ලි ගන්නෙ කොහොමද ? දැන් මැලේසියන් හොර ඇඩ්රස් එකක් දාල හැදුවම බෑ කියනව නේද ? හෙල්ප් එකක් දෙන්න දන්න අය
ehema beyidamama haduwa bn wena ekekta Lankawe address eka damma agata ithin Malaysia kiyala watenawaneh habayi
ඒ කියන්නෙ මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකක්ද ලින්ක් කරල තියන කාඩ් එක ? මැලේසියන් දාලා ඇඩ්රස් එක ලන්කාවෙ දැම්මොත් කේස් එකක් නැති වෙයිද ?
මම ebay එකේ සෙල් කරන්න හැදුවෙ . එතකොට ප්රශ්නයක් වෙයිද ?
rep +
දැන් මොනාහරි වෙනස් නම් මෙතන මේ ගැන ගොඩක් දන්නා කෙනෙක් කියයි දැන් එකවුන්ට් ලිමිට් කරගෙන යනව![]()




රෙද්ද
මැලේසියා නැතුව වෙන රටක් දාන්න බැරිද ?

philipine පුළුවන් කියල දන්නවා singaa ත් පුළුවන්ලු![]()

ඔව්කරන එකක් පරිස්සමින්

රෙද්ද
මැලේසියා නැතුව වෙන රටක් දාන්න බැරිද ?
seen eka thiyenne ban IP eken check wenawane ... un eta passe verification process ekakata danawa
Billing proof, Passport yawala hena wikarayak karanna ona
US demmoth social security number illanawa
UK Japan වගේ දැම්මොත් ?![]()
AUS or NZ(හරියට මතක නැහැ) දාපුවම නම් ඒ රටේ bank එකට විතරයි withdraw ඒ ගැනත් ටිකක් බලන්න! limit උනොත් නම් අර document ටික හදලා දෙන site එකක් තියෙනවා! තමන්ට හොදටම හොර වැඩ පුළුවන් නම් තනියෙම හදලා යවන්න තමයි තියෙන්නේ 
ඉතින් මචන් ඇඩ්රස් දාන්නෙ ලන්කාවෙ ඒවනෙ , අනික social security තියෙන්න ඇමරිකන් පුරවැසියෙක් වෙන්න ඕනෙනෙ.

ehenam dala hadala balapanko
unge rule eka thamai thaman inna rate paypal account ekak hadaganna ona kiyana eka



eka para loku ganak enwanm paypal walin ganna yanna epa. limit wenawa aniwa.

eka para loku ganak enwanm paypal walin ganna yanna epa. limit wenawa aniwa.
කෙලවෙයිද? 
$100-$200 වගේ ?![]()
puluwanm payoneer hari wire transfer walin ganna try eka deepn.හෙට අනිද්දා $600 විතර withdraw කරන්න ඉන්නේකෙලවෙයිද?
![]()
මොනවද ඊබේ එකේ සෙල් කරන්නෙ ? කස ලොට් එකක්වත් අඩුවට හම්බුනාද ?ඒ කියන්නෙ මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකක්ද ලින්ක් කරල තියන කාඩ් එක ? මැලේසියන් දාලා ඇඩ්රස් එක ලන්කාවෙ දැම්මොත් කේස් එකක් නැති වෙයිද ?මම ebay එකේ සෙල් කරන්න හැදුවෙ . එතකොට ප්රශ්නයක් වෙයිද ?rep +




