Paypal vs Payoneer

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    29.79$ වගේ කැපෙනවා අවුරුද්දකටකාර්ඩ් එකේ සල්ලි නැත්නම් කපන්නේ නැහැ...ඒ වගේම සල්ලි නැතිව තිබ්බ අවුරුදු වලට කපන්නේත් නැහැ..

    තව දෙයක් තියෙනවා... අපි සල්ලි නැතුව ඉදලා අයිත් පටන් ගත්තත් කපන්නේ කලින් අවුරුද්දේ කපාපු දවසටමයි,එතකන් චාන්ස් එකක් දෙනවා..

    මචන් මේක උඹට 100% sure ද? මොකද මම account එක හැදුවේ 2012ද කොහේදෝ. එකේ සල්ලි තිබ්බෙම නෑ මෙච්චර කල්. ඒකනිසා දැන් සල්ලි දැම්මොත් $90ක් විතර කැපුනොත් අනාතයි :(

    මෙහෙම එකක් නම් මගේ එකවුන්ට් එකේ වෙන්නේ නම් නැහැ :D

    මේක Fiverr වලට විතරයි වෙන්න ඇති එහෙනම් :)

    ඉතින් යකෝ සෙනසුරාදා මන් දාපු බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකින් Payoneer 135ක් අවා :rofl::rofl:

    :cool::cool::cool:
    සෙනසුරාදා Exchange rate එක කීයද තිබුනේ කියල උඹට මතක නැද්ද? :eek:

    ලොකුම අවාසිය උබ දාලා නැහැ..

    කාර්ඩ් එකට සල්ලි ලෝඩ් කරද්දී ගානක් කෙපෙනවා 2$ හරි 5$ අපි තොරණ විදියට..

    මන් නම් ගන්නේ 2$ විදියට

    මම දැනට Fiverr කරන්නේ මචන්. Fiverr වලින් ලෝඩ් කරන්න කැපෙන්නේ $1යි. Paypal, Payoneer දෙකේම. ඒකයි දැම්මේ නැත්තේ :) උඹ Freelancing නේද කරන්නේ? Upwork ද? :)

    කාර්ඩ් එකට කෙලින්ම cliensලගේ සල්ලි අරන් තියේද?මන් එක පාරක් ගත්තා,දැන් මුන් ලොඅඩ් කරන විදිය වෙනස් කරලනේ...ඉස්සර නම් අපිට ලින්ක් එකක් යාවන් තිබ්බේ :angry::angry:

    මේ සීන් එක මම ඇහුවෙත් අද :oo::eek:
    Payoneer අවාසි තීරණය වෙන්නේ උබේ සල්ලි Payoneer එකට ලෝඩ් කරන මෙතඩ් එක අනුවයි.

    Paypal වලින් withdraw කරනවට වඩා Payoneer වලින් withdraw කරන එක මට නම් ලාබයි. Paypal වල එක withdraw එකකට $5ක ෆී එකක් තියෙනවා. Payoneer අවුරුද්දටම $30යි.

    Payoneer කාඩ් එක අමතක කරලා දාලා. Payoneer bank transfer වලින් withdraw කරන්න
    ලෝඩ් කරන්නේ Fiverr, Upwork වගේ site එකකින් නම් මොකක්ද මචන් වැඩිය හොඳ? උඹ කියල තියෙන විදියටනම් Payoneer ලාබයි වගේ :yes::cool:

    කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට්ස් වලට පාවිච්චි කරාට අව්ලක් නෑ.

    ඒකියන්නේ මචන් online payments වලදී හරි, නැත්නම් Foodcity, Odel, KFC වගේ තැනකදී card එකෙන් pay කරොත් කීයක්වත් කැපෙන්නේ නැද්ද අමතර? :)

    අහ් තවත් එකක්. සාමාන්යෙන් paypal වලින් $500 විතර වඩා withdraw කරොත් ලිමිට් වෙන්න තියෙන ඉඩ වැඩි කියනවනේ. මේක අදාළ වෙන්නේ card එකට withdraw කරද්දී විතරද? නැත්නම් Payoneer US Payment Service එකට withdraw කරත් ඒ අවධානම තියෙනවද? :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නැහැ බං උඹ දන්නවනේ මමත් transfer කරා ඒත් එතකොට card number එක දෙන්න ඕනනේ. ඉතිං ඔය number එක දෙන card එක expire වෙලා තිබුනොත්? :confused:

    මචන් මෙහෙමයි. payoneer එකේ signup වෙද්දි අපිට plan 2ක් තියෙනවා.
    Plan A : කාඩ් එකක් සමග bank transfer සේවාවන් etc
    Plan B : bank transfer වලට විතරක් ස්පෙශල් එකක්.

    මෙතන ඉන්න හැමෝම රෙජිස්ටර් වෙලා තියෙන්නේ Plan A යටතේ විතරයි.
    Plan B යටතේ රෙජිස්ටර් උන අය නෑ. Plan B වල bank transfer කරනකොට කාඩ් එකේ නම්බර් අහන්නේ නැතුව security questions/local bank account වගේ වෙනත් දෙයක් අහන්න ඉඩ තියෙනවා. හරියටම කියන්න දන්නේ නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් මේක උඹට 100% sure ද? මොකද මම account එක හැදුවේ 2012ද කොහේදෝ. එකේ සල්ලි තිබ්බෙම නෑ මෙච්චර කල්. ඒකනිසා දැන් සල්ලි දැම්මොත් $90ක් විතර කැපුනොත් අනාතයි :(
    අවුලක් වෙන්නේ නැහැ,උබ එක පාරක් වත් ගෙව්වේ නැද්ද 29$? :P

    මේක Fiverr වලට විතරයි වෙන්න ඇති එහෙනම් :)
    මෙහෙම සින් එකක් තිබ්බා වෙන සයිට් වලින් ගන්න කාර්ඩ් වලට,දැන් කොහොමද දන්නේ නැහැ..මන් direct payooner site එකෙන් ගත්තේ..

    :cool::cool::cool:
    සෙනසුරාදා Exchange rate එක කීයද තිබුනේ කියල උඹට මතක නැද්ද? :eek:
    135/138 තිබ්බේ

    මම දැනට Fiverr කරන්නේ මචන්. Fiverr වලින් ලෝඩ් කරන්න කැපෙන්නේ $1යි. Paypal, Payoneer දෙකේම. ඒකයි දැම්මේ නැත්තේ :) උඹ Freelancing නේද කරන්නේ? Upwork ද? :)
    https://www.freelancer.com

    මේ සීන් එක මම ඇහුවෙත් අද :oo::eek:
    :P:P

    ලෝඩ් කරන්නේ Fiverr, Upwork වගේ site එකකින් නම් මොකක්ද මචන් වැඩිය හොඳ? උඹ කියල තියෙන විදියටනම් Payoneer ලාබයි වගේ :yes::cool:

    ඒකියන්නේ මචන් online payments වලදී හරි, නැත්නම් Foodcity, Odel, KFC වගේ තැනකදී card එකෙන් pay කරොත් කීයක්වත් කැපෙන්නේ නැද්ද අමතර? :)
    Foodcity, Odel, KFC වගේ තැනකදී card එකෙන් pay කරොත් කීයක්වත් කැපෙන්නේ නැහැ...ඔන්ලයින් ගෙව්වත් කැපෙන්නේ නැහැ

    අහ් තවත් එකක්. සාමාන්යෙන් paypal වලින් $500 විතර වඩා withdraw කරොත් ලිමිට් වෙන්න තියෙන ඉඩ වැඩි කියනවනේ. මේක අදාළ වෙන්නේ card එකට withdraw කරද්දී විතරද? නැත්නම් Payoneer US Payment Service එකට withdraw කරත් ඒ අවධානම තියෙනවද? :oo:

    500$ දෙකට කඩලා දාපන්කෝ :D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ලෝඩ් කරන්නේ Fiverr, Upwork වගේ site එකකින් නම් මොකක්ද මචන් වැඩිය හොඳ? උඹ කියල තියෙන විදියටනම් Payoneer ලාබයි වගේ :yes::cool:

    ඒකියන්නේ මචන් online payments වලදී හරි, නැත්නම් Foodcity, Odel, KFC වගේ තැනකදී card එකෙන් pay කරොත් කීයක්වත් කැපෙන්නේ නැද්ද අමතර? :)

    අහ් තවත් එකක්. සාමාන්යෙන් paypal වලින් $500 විතර වඩා withdraw කරොත් ලිමිට් වෙන්න තියෙන ඉඩ වැඩි කියනවනේ. මේක අදාළ වෙන්නේ card එකට withdraw කරද්දී විතරද? නැත්නම් Payoneer US Payment Service එකට withdraw කරත් ඒ අවධානම තියෙනවද? :oo:

    Fiverr, Upwork වගේ සයිට්ස් වලට උනත් Payoneer වාසියි. හැබැයි සල්ලි කාඩ් එකෙන් ගන්න එපා. bank transfer වලින් ගන්න.

    ඔන්ලයින් හෝ ලෝකල් බිල් කාඩ් එකෙන් පේ කරනකොට කරන්සි USD නම් විතරක් කරන්න. නැත්නම් පාඩුයි. LKR, EUR වගේ කරන්සි වලින් තියෙන බිල් පේ කරොත් එක්චේන්ජ් රේට් එක හරහා අපිට පාඩු වෙනවා.

    paypal ලිමිට් වෙන්න withdraw කරන්නම ඕන නෑ. ටිකක් ලොකු ගානක් වැටුනොත් උන් ලිමිට් කරලා දාන්වා. ලක් එක තියෙන්න ඕනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    මචන් මෙහෙමයි. payoneer එකේ signup වෙද්දි අපිට plan 2ක් තියෙනවා.
    Plan A : කාඩ් එකක් සමග bank transfer සේවාවන් etc
    Plan B : bank transfer වලට විතරක් ස්පෙශල් එකක්.

    මෙතන ඉන්න හැමෝම රෙජිස්ටර් වෙලා තියෙන්නේ Plan A යටතේ විතරයි.
    Plan B යටතේ රෙජිස්ටර් උන අය නෑ. Plan B වල bank transfer කරනකොට කාඩ් එකේ නම්බර් අහන්නේ නැතුව security questions/local bank account වගේ වෙනත් දෙයක් අහන්න ඉඩ තියෙනවා. හරියටම කියන්න දන්නේ නෑ

    මම උඹේ නූලේ reply කරා මචං http://www.elakiri.com/forum/showthread.php?t=1552032
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    paypal ලිමිට් වෙන්න withdraw කරන්නම ඕන නෑ. ටිකක් ලොකු ගානක් වැටුනොත් උන් ලිමිට් කරලා දාන්වා. ලක් එක තියෙන්න ඕනේ.

    රවියා August 19 paypal දෙනවා කිව්වා..වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති :rofl::rofl::rofl:

    ඊයේ දැක්කා හරින කාරයට අපේ උන් පෙත්සමක් අත්සන් කරනවා :dull:

    අපේ උන් නම් කවදාවත් හැදෙන්නේ නැහැ :D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මම උඹේ නූලේ reply කරා මචං http://www.elakiri.com/forum/showthread.php?t=1552032

    :)

    රවියා August 19 paypal දෙනවා කිව්වා..වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති :rofl::rofl::rofl:

    ඊයේ දැක්කා හරින කාරයට අපේ උන් පෙත්සමක් අත්සන් කරනවා :dull:

    අපේ උන් නම් කවදාවත් හැදෙන්නේ නැහැ :D

    අනේ ඕකුන් දෙන paypal. ගිය ආණ්ඩුවත් ඔය පොල්ලමනේ අපිට දුන්නේ. paypal දුන්නත් මුන් ලංකාවට ඕක ගන්නේ අපිට කෙලවන්න ෆීස් ඇඩ් කරලා තමයි. payoneer හොදයි බන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :)
    අනේ ඕකුන් දෙන paypal. ගිය ආණ්ඩුවත් ඔය පොල්ලමනේ අපිට දුන්නේ. paypal දුන්නත් මුන් ලංකාවට ඕක ගන්නේ අපිට කෙලවන්න ෆීස් ඇඩ් කරලා තමයි. payoneer හොදයි බන්.
    අනිවාර්යෙන්ම සැමදා අන්දනවා..

    උබ දන්නවා Euro payment ගන්න විදිය ,German bank එකක් details දාලා තියෙන්නේ ;)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් මෙහෙමයි. payoneer එකේ signup වෙද්දි අපිට plan 2ක් තියෙනවා.
    Plan A : කාඩ් එකක් සමග bank transfer සේවාවන් etc
    Plan B : bank transfer වලට විතරක් ස්පෙශල් එකක්.

    මෙතන ඉන්න හැමෝම රෙජිස්ටර් වෙලා තියෙන්නේ Plan A යටතේ විතරයි.
    Plan B යටතේ රෙජිස්ටර් උන අය නෑ. Plan B වල bank transfer කරනකොට කාඩ් එකේ නම්බර් අහන්නේ නැතුව security questions/local bank account වගේ වෙනත් දෙයක් අහන්න ඉඩ තියෙනවා. හරියටම කියන්න දන්නේ නෑ

    එතකොට මචන් ඔය Plan B යටතේ register උනත් අර $29 ගෙවන්න වෙනවද? :)

    අවුලක් වෙන්නේ නැහැ,උබ එක පාරක් වත් ගෙව්වේ නැද්ද 29$? :P
    500$ දෙකට කඩලා දාපන්කෝ :D

    නෑ මචන් :no: මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල් :) ඒ කියන්නේ මම අද $100ක් දැම්මොත් අද $29ක් කැපෙනවා. ආයේ $29 කැපෙන්නේ 2016 සැප්තැම්බර් 9ද? :)

    Fiverr, Upwork වගේ සයිට්ස් වලට උනත් Payoneer වාසියි. හැබැයි සල්ලි කාඩ් එකෙන් ගන්න එපා. bank transfer වලින් ගන්න.

    ඔන්ලයින් හෝ ලෝකල් බිල් කාඩ් එකෙන් පේ කරනකොට කරන්සි USD නම් විතරක් කරන්න. නැත්නම් පාඩුයි. LKR, EUR වගේ කරන්සි වලින් තියෙන බිල් පේ කරොත් එක්චේන්ජ් රේට් එක හරහා අපිට පාඩු වෙනවා.

    paypal ලිමිට් වෙන්න withdraw කරන්නම ඕන නෑ. ටිකක් ලොකු ගානක් වැටුනොත් උන් ලිමිට් කරලා දාන්වා. ලක් එක තියෙන්න ඕනේ.

    එල මචන්.එහෙනම් මේ මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න ඕනේ. මට බැරිවෙලාවත් අවුරුදු 3ටම $29 ගානේ $87ක් කැපෙයි කියල තමයි බය :(

    කොහොමද මචන් එහෙම වෙන්නේ? :eek: දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද? :oo::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එතකොට මචන් ඔය Plan B යටතේ register උනත් අර $29 ගෙවන්න වෙනවද? :)

    එල මචන්.එහෙනම් මේ මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න ඕනේ. මට බැරිවෙලාවත් අවුරුදු 3ටම $29 ගානේ $87ක් කැපෙයි කියල තමයි බය :(

    කොහොමද මචන් එහෙම වෙන්නේ? :eek: දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද? :oo::baffled:

    මම plan A බන්. plan B ගැන හරියටම කියන්න දන්නේ නෑ.

    මම payoneer එකට ජොයින් වෙලා අවුරුදු 3ට වැඩියි. මුල් අවුරුද්දට විතරයි annual fee එක ගත්තේ, ඊට පස්සෙ සල්ලි කැපුනෙම නෑ. හේතුව නම් මම දන්නේ නෑ.

    payoneer එකෙන් bank withdraw කරන්න currency ගොඩක් තියෙනවා. USD වලින් කරොත් ලංකාවේ බැංකු LKR වලට කන්වර්ට් කරනවා. ඒක ටිකක් පාඩුයි.

    වැදගත්ම දේ තමයි අපිට payoneer වල LKR වලින් bank withdraw කරන්න පුලුවන්. එතකොට රේට් එක තීරණය කරන්නේ payoneer එකෙන්. අපේ බැංකු වලින් දෙන රේට්ස් වලට වඩා payoneer එකෙන් දෙන රේට්ස් වැඩියි ඒ නිසා අපිට වාසියි.

    food city වල pay කරන්නේ LKR වලින්නේ. එතකොට ඒ බැංකුවෙ දෙන රේට් වලට payoneer එකේ තියෙන USD කන්වර්ට් වෙනවා. එතකොට ටිකක් පාඩුයි.

    උදාහරණයක් කිව්වොත්,
    payoneer වලින් LKR වලින් withdraw කරොත්, 1 USD = 132 LKR ලැබෙයි.
    payoneer වලින් USD වලින් withdraw කරොත්, අපේ බැංකුව 1 USD = 130 LKR දෙයි.
    food city එකට pay කරොත් 1 USD = 129 LKR වගේ ලැබෙයි.
    කාඩ් එකෙන් ATM withdraw කරොත් 1 USD = 128 LKR වගේ ලැබෙයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ow. mamath mage paypal wada karanne mage Italy wala inna yaluwek haraha. kattiya gawa EUR100 ta wada thiyanawa nan mata puluwan miniha haraha wade karala denna help ekak widihata. anika EUR milath dollar walata wada gaana wadi. habai thamn gawa $100ta wada thiyenna ona wadeeta. kamathi aya kiyanna mama ubalata wade karala dennan.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම plan A බන්. plan B ගැන හරියටම කියන්න දන්නේ නෑ.

    මම payoneer එකට ජොයින් වෙලා අවුරුදු 3ට වැඩියි. මුල් අවුරුද්දට විතරයි annual fee එක ගත්තේ, ඊට පස්සෙ සල්ලි කැපුනෙම නෑ. හේතුව නම් මම දන්නේ නෑ.

    payoneer එකෙන් bank withdraw කරන්න currency ගොඩක් තියෙනවා. USD වලින් කරොත් ලංකාවේ බැංකු LKR වලට කන්වර්ට් කරනවා. ඒක ටිකක් පාඩුයි.

    වැදගත්ම දේ තමයි අපිට payoneer වල LKR වලින් bank withdraw කරන්න පුලුවන්. එතකොට රේට් එක තීරණය කරන්නේ payoneer එකෙන්. අපේ බැංකු වලින් දෙන රේට්ස් වලට වඩා payoneer එකෙන් දෙන රේට්ස් වැඩියි ඒ නිසා අපිට වාසියි.

    food city වල pay කරන්නේ LKR වලින්නේ. එතකොට ඒ බැංකුවෙ දෙන රේට් වලට payoneer එකේ තියෙන USD කන්වර්ට් වෙනවා. එතකොට ටිකක් පාඩුයි.

    උදාහරණයක් කිව්වොත්,
    payoneer වලින් LKR වලින් withdraw කරොත්, 1 USD = 132 LKR ලැබෙයි.
    payoneer වලින් USD වලින් withdraw කරොත්, අපේ බැංකුව 1 USD = 130 LKR දෙයි.
    food city එකට pay කරොත් 1 USD = 129 LKR වගේ ලැබෙයි.
    කාඩ් එකෙන් ATM withdraw කරොත් 1 USD = 128 LKR වගේ ලැබෙයි.
    දැන් තමයි සීන් එක තේරුනේ. තැන්ක්ස් මචන් :) එතකොට payoneer වලින් LKR වලින් withdraw කරන්න කලින් අපිට 1USD වලට කීයක් හම්බෙනවද කියල check කරලා බලන්න පුලුවන්ද? :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් තමයි සීන් එක තේරුනේ. තැන්ක්ස් මචන් :) එතකොට payoneer වලින් LKR වලින් withdraw කරන්න කලින් අපිට 1USD වලට කීයක් හම්බෙනවද කියල check කරලා බලන්න පුලුවන්ද? :)

    withdraw කරාට පස්සේ නම් ඊමේල් එකක් එනවා ලැබෙන මුළු මුදල LKR වලින්.. එන මුදල,withdraw කල $ ගානෙන් බෙදුවා නම් රේට් එක එනවා 1$

    කලින් නම් බලා ගන්න විදියක් නැහැ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    withdraw කරාට පස්සේ නම් ඊමේල් එකක් එනවා ලැබෙන මුළු මුදල LKR වලින්.. එන මුදල,withdraw කල $ ගානෙන් බෙදුවා නම් රේට් එක එනවා 1$

    කලින් නම් බලා ගන්න විදියක් නැහැ

    Thanks මචන් :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දැන් තමයි සීන් එක තේරුනේ. තැන්ක්ස් මචන් :) එතකොට payoneer වලින් LKR වලින් withdraw කරන්න කලින් අපිට 1USD වලට කීයක් හම්බෙනවද කියල check කරලා බලන්න පුලුවන්ද? :)

    හරියටම බලන්න බෑ. ඒත් ලංකාවේ බැංකු දෙන රේට් එකට වඩා වැඩියි. රේට්ස් නැගපු වෙලාවක් බලලා withdraw කරාම හරි.
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    එල මචන්. Dollar exchange rate එක කොහොමද මචන්? මොකද උන්ගේ site එකේ තියෙනවා "For international currencies, the foreign exchange conversion rate is determined at the time of the transfer and ranges from 2-2.75% above the official mid-market exchange rate" කියල.

    මට ඒ මොන මගුලක්ද කියල තේරෙන්නේ නෑ :angry: මේ කියන්නේ "Convesion fee එක" ගැනද? :oo: මේ Convesion fee එක පිටරටින් මොන විදියකින් හරි ලංකාවට සල්ලි එවනකොට කොහොමත් කැපෙන එකක්ද නැත්නම් Payoneer වල විතරද මචන්? :baffled:

    මම සතියකට විතර කලින් Dollar එක 135ට තියෙනකොට Paypal වලින් withdraw කරා . මට Dollar 1ට 134 වගේ ඇවිල්ල තිබුන :)

    Mid market exchange rate eaka xe.com eaken balagand 2% fees charge karanava currency convert karanda
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    නැහැ බං උඹ දන්නවනේ මමත් transfer කරා ඒත් එතකොට card number එක දෙන්න ඕනනේ. ඉතිං ඔය number එක දෙන card එක expire වෙලා තිබුනොත්? :confused:

    ea list eake thiyanne India vitarai
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    හැමදාම අපි petitions අත්සන් කර කර ඉන්නවා Paypal දියෝ කියල. ඒත් වැඩක් වෙලා නෑ මේ වෙනකම් :angry: ඒක හින්ද අපිට තියෙන options වලින් හොඳම එක මොකක්ද කියල බලමුද? මේ ප්‍රශ්නේ එළකිරියේ ගොඩක් කතා වෙලා තියෙනවා. ඒත් මේ වගේ දේවල් කාලෙත් එක්ක වෙනස් වෙනවනේ. උදාහරණයක් විදියට මේ දවස්වල Malaysian paypal accounts උන් හෝ ගාල ලිමිට් කරනවා. මගේ තියෙන්නේ Philippine එකක්. ඒක නම් තාම දෙයියන්ගේ පිහිටෙන් යහතින් තියෙනවා :love:

    උඹල හිතන විදියට සල්ලි අතට ගන්න ලාබම Paypal ද Payoneer ද?

    Payoneer වලින් HNB/Com Bank account එකට withdraw කරන්න පුලුවන්ද? මට මතකයි කලින් දවසක් කිරියෙම දැක්ක Bank Account එකට withdraw කරන්න පුළුවන් කියල FREE! ඒක ඇත්තද බන්? කොච්චර කල් යනවද account එකට සල්ලි ටික වැටෙන්න? :oo:

    මෙන්න මට හිතෙන විදියට(සහ මම දන්න විදියට) ඔය දෙකේ වාසි අවාසි :)

    Paypal වාසි:
    1. විනාඩියෙන් paypal account එකට සල්ලි ටික එනවා.
    2. HNB card එකට withdraw කරාම විනාඩි 5න් සල්ලිටික අතට ගන්න පුළුවන්.
    3. ගොඩක් sites වලින් support කරනවා

    Paypal අවාසි:
    1. ලංකාවට full service දෙන්නේ නෑ. ඒක නිසා ලිමිට් උනොත් අනාතයි
    2. 2.9% - 3.2% fee එකක් තියෙනවා transactions වලදී
    3. $5ක් කපා ගන්නවා card එකට withdraw කරන්න
    4. කෙලින්ම bank account එකට withdraw කරන්න බෑ

    Payoneer වාසි:
    1. ලංකාවට fully supported
    2. Card එකක් ලැබෙනවා
    3. උන්ගේ site එකට අනුව නම් කෙලින්ම ලංකාවේ bank account එකට withdraw කරන්න පුළුවන්. මේකේ fee එක මම දන්නේ නෑ. දන්න කෙනෙක් කියපන් :)

    Payoneer අවාසි:
    1. Payoneer account එකට සල්ලි එන්න ටිකක් වෙලා යනවා
    2. $25ක් ද කොහෙදෝ අවුරුද්දකට කැපෙනවා Maintenance fee එක කියල
    3. Account Inactivity Fee එකක් කියල මාසෙට $3 ගානේ කැපෙනවා inactive නම්
    4. Card එකේ charges නම් පට්ටම වැඩි ( Withdraw - 3.15, Decline - $1 etc )

    මේක තවත් අදහසක්. මගේ අයිය ඉන්නවා Australia වල.උට කියල Paypal account එකක් හදවල ඒකට withdraw කරලා ඌ ලව්වා wire transfer එකක් කරව ගත්තොත් උඹල හිතනවද fees සහ account එකේ ආරක්ෂාව අතින් ඒක හොඳ idea එකක් කියල? මෙහෙම කරලා අත්දැකීම් තියෙන එවුන් නැද්ද?

    මම කියල තියෙන ඒවගේ මොනවහරි වැරද්දක් තියෙනවනම් එකත් හදල උඹලගේ අදහසත් දාගෙනම යන්න :)

    Mang Eye withdrawal kare Commercial bank eakata vinadi 15 kin vitara Account eakata load wuna Mang 3,4 time withdraw kara with in 1 hour Bank account eakata Load wuna first time only Poddak delay wune
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    Payoneer අවාසි:
    1. Payoneer account එකට සල්ලි එන්න ටිකක් වෙලා යනවා
    2. $25ක් ද කොහෙදෝ අවුරුද්දකට කැපෙනවා Maintenance fee එක කියල
    3. Account Inactivity Fee එකක් කියල මාසෙට $3 ගානේ කැපෙනවා inactive නම්
    4. Card එකේ charges නම් පට්ටම වැඩි ( Withdraw - 3.15, Decline - $1 etc )

    මේක තවත් අදහසක්. මගේ අයිය ඉන්නවා Australia වල.උට කියල Paypal account එකක් හදවල ඒකට withdraw කරලා ඌ ලව්වා wire transfer එකක් කරව ගත්තොත් උඹල හිතනවද fees සහ account එකේ ආරක්ෂාව අතින් ඒක හොඳ idea එකක් කියල? මෙහෙම කරලා අත්දැකීම් තියෙන එවුන් නැද්ද?

    payoneer kiyanne debit card service ekak machan paypal wage payment solution ekak newei. e hinda unge services wenas. mama 2010 idala use karanawa oya $3 seen ekanam kawadawath kapila na. unge fee ekanam wadi withdrawal wage ewata. eth dan awlak na kelinma bank ekata ganna puluwan free of charge adath gaththa $1 ta Rs.136k hambuna dawasen bank ekata enawa.