29.79$ වගේ කැපෙනවා අවුරුද්දකටකාර්ඩ් එකේ සල්ලි නැත්නම් කපන්නේ නැහැ...ඒ වගේම සල්ලි නැතිව තිබ්බ අවුරුදු වලට කපන්නේත් නැහැ..
තව දෙයක් තියෙනවා... අපි සල්ලි නැතුව ඉදලා අයිත් පටන් ගත්තත් කපන්නේ කලින් අවුරුද්දේ කපාපු දවසටමයි,එතකන් චාන්ස් එකක් දෙනවා..
මචන් මේක උඹට 100% sure ද? මොකද මම account එක හැදුවේ 2012ද කොහේදෝ. එකේ සල්ලි තිබ්බෙම නෑ මෙච්චර කල්. ඒකනිසා දැන් සල්ලි දැම්මොත් $90ක් විතර කැපුනොත් අනාතයි

මෙහෙම එකක් නම් මගේ එකවුන්ට් එකේ වෙන්නේ නම් නැහැ![]()
මේක Fiverr වලට විතරයි වෙන්න ඇති එහෙනම්

ඉතින් යකෝ සෙනසුරාදා මන් දාපු බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකින් Payoneer 135ක් අවා![]()



සෙනසුරාදා Exchange rate එක කීයද තිබුනේ කියල උඹට මතක නැද්ද?

ලොකුම අවාසිය උබ දාලා නැහැ..
කාර්ඩ් එකට සල්ලි ලෝඩ් කරද්දී ගානක් කෙපෙනවා 2$ හරි 5$ අපි තොරණ විදියට..
මන් නම් ගන්නේ 2$ විදියට
මම දැනට Fiverr කරන්නේ මචන්. Fiverr වලින් ලෝඩ් කරන්න කැපෙන්නේ $1යි. Paypal, Payoneer දෙකේම. ඒකයි දැම්මේ නැත්තේ
උඹ Freelancing නේද කරන්නේ? Upwork ද? 
කාර්ඩ් එකට කෙලින්ම cliensලගේ සල්ලි අරන් තියේද?මන් එක පාරක් ගත්තා,දැන් මුන් ලොඅඩ් කරන විදිය වෙනස් කරලනේ...ඉස්සර නම් අපිට ලින්ක් එකක් යාවන් තිබ්බේ![]()
මේ සීන් එක මම ඇහුවෙත් අද


ලෝඩ් කරන්නේ Fiverr, Upwork වගේ site එකකින් නම් මොකක්ද මචන් වැඩිය හොඳ? උඹ කියල තියෙන විදියටනම් Payoneer ලාබයි වගේPayoneer අවාසි තීරණය වෙන්නේ උබේ සල්ලි Payoneer එකට ලෝඩ් කරන මෙතඩ් එක අනුවයි.
Paypal වලින් withdraw කරනවට වඩා Payoneer වලින් withdraw කරන එක මට නම් ලාබයි. Paypal වල එක withdraw එකකට $5ක ෆී එකක් තියෙනවා. Payoneer අවුරුද්දටම $30යි.
Payoneer කාඩ් එක අමතක කරලා දාලා. Payoneer bank transfer වලින් withdraw කරන්න


කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට්ස් වලට පාවිච්චි කරාට අව්ලක් නෑ.
ඒකියන්නේ මචන් online payments වලදී හරි, නැත්නම් Foodcity, Odel, KFC වගේ තැනකදී card එකෙන් pay කරොත් කීයක්වත් කැපෙන්නේ නැද්ද අමතර?

අහ් තවත් එකක්. සාමාන්යෙන් paypal වලින් $500 විතර වඩා withdraw කරොත් ලිමිට් වෙන්න තියෙන ඉඩ වැඩි කියනවනේ. මේක අදාළ වෙන්නේ card එකට withdraw කරද්දී විතරද? නැත්නම් Payoneer US Payment Service එකට withdraw කරත් ඒ අවධානම තියෙනවද?






මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල් 
