PayPal | eBay Q & A

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ehenam paypal ekata contact us msg ekak daapan machan unge side eke awlak wage.

    ow machan awlak na hodata karanna puluwan :)

    ela machan .. අලුතින් පටන් ගන්න කෙනෙක් හැටියට එහෙම කරාට අවුලක් නෑ නේද .. top rated seller කෙනෙක් වෙලා ඉන්නම ඕනේ නෑ නේ .. තාම මුකුත් පටන් අරන් නෑ බන් .. අලුතින්ම පටන් ගන්න හදන්නේ .. විකුනන්න දෙයක් නැති නිසා තමයි drop shipping කරන්න බැලුවේ :D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045

    mulin podi podi ewa sell karala feedback hadaganna eeta passe loku ewa sell karanna.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    mulin podi podi ewa sell karala feedback hadaganna eeta passe loku ewa sell karanna.

    ela .. thanks !
    11.gif
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Etin eekata ahu wenne kohomDa ban ehema..shape ekee karganna puluwanne.. tax ekak ehema gewla karanakota awulak nahane neda..

    bank walata ena transactions un monitor karanawa bank walunuth uda panala unta details denawa :sorry:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ. :love:

    ekama pc ekenda pawichchi karanne? stealth account kiyanne monawada macahan?pp 6k thiyanawada
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඔන්න අද මගේ මැලේශියන් පේපෑල් එක ක්ලෝස් කරල අළුත් එකක් හදාගන්න කියලා (Sri Lankan) මට පේපෑල් එකෙන් දැනුම් දුන්නා..

    දැන් මාර සනීපයක් දැනෙන්නේ....

    මේක මගෙ වෙබ් සයිට් එකෙ මෙම්බර්ස් Registration වලට පාවිච්චි කරපු එක, දැන් අවුරුදු 3ක් ඉදලා..

    $95,537 ක Transactions මේ වෙනකොට මේකෙන් කරලා තිබුනා..
    එකනම් අවුලක් නෑ..

    එත් Automatic Payment Profiles (Active) 400ක් වගේ ගානක් තිබුනා..ඒ ඔක්කොම දැන් cancel.

    ජීවිතේ එපා උනා බන් මේ සිද්ද උන වැඩෙන් පස්සේ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    Sne lankawataikmanin pay pal den nahane ban.. aa aduwanm patattama danenawa... monawa karnada kanagatuyi brooo...

    mamath ebay walata use karnawa pay pal ekak.. aa unata mama mage ekwn thwama eka park wath withdrow ksrla naha... withdrow karnna hodma krme pitarata wage yaluwek innwa nam aayaliwta pay pal ekee mudal yawala ganna withdrow karna ekada ban... dnna wkenek kiyannakoo....
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    ඔන්න අද මගේ මැලේශියන් පේපෑල් එක ක්ලෝස් කරල අළුත් එකක් හදාගන්න කියලා (Sri Lankan) මට පේපෑල් එකෙන් දැනුම් දුන්නා..

    දැන් මාර සනීපයක් දැනෙන්නේ....

    මේක මගෙ වෙබ් සයිට් එකෙ මෙම්බර්ස් Registration වලට පාවිච්චි කරපු එක, දැන් අවුරුදු 3ක් ඉදලා..

    $95,537 ක Transactions මේ වෙනකොට මේකෙන් කරලා තිබුනා..
    එකනම් අවුලක් නෑ..

    එත් Automatic Payment Profiles (Active) 400ක් වගේ ගානක් තිබුනා..ඒ ඔක්කොම දැන් cancel.

    ජීවිතේ එපා උනා බන් මේ සිද්ද උන වැඩෙන් පස්සේ...

    :(
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, mage kalin use karapu PayPal account eka limit una, Mekathama story eka
    http://www.elakiri.com/forum/showpos...&postcount=124

    Mama kalin use kale Commercial card eka, Eth den account eka block karala nisa eka use karanna ba,
    Mage gawa HNB card ekak thiyenawa.. mama kalin HNB ekata withdraw karala na,

    Mama mage aluth PayPal eken HNB withdraw kaloth money eida? HNB card centre eken kiyanne eka central bank eken block karala thiyenawa kiyala.. Un kiyanawa ehema withdraw karanawanam FIA kiyana account eka open karanna onalu,

    Machan, uba HNB withdraw karanawa athine, meke attha thatwe poddak kiyannako,