SLT vs Lankabell vs Dialog

Dec 31, 2014
408
21
0
Missing In Action
ela ela machan godak thanks .. SLT gana prashna okkotama wage uththara hambuna ... :D :D :D
11.gif
SLT 4g gaththa nan hari wage neda .. router ekata wenama gewanna kiwwoth router ekata gaana keeyak withara weida bn samanyayen .. ? :oo:

SLT 4g ekai Lanka Bell 4g ekai deken ekak thamai dan thoraganna thiyenne !
lanka bell eke connection eka gannakota keeyak gewanna oneda danne naa :baffled:

Lankabell genanam danne na.

Uba ganne 4G nam, uba crowded area ekakanam inne loku speed ekak enne netiwei da danna.

But broadband eke speed ekanam godak stable.

4G ganna yannei voice+broadband ganna yannei ekama gananam poddak kalpana karla ganin.

in the future ubalata land line ekak ganna one unoth aye gewanna wei. Poddak e genath balapan.

Ubalage area eke 4G use karana eunui broadband use karana eunui ati ne. poddak ahala hoyala balapan mona connection ekada stable kiyala.

Speed kochcra awath wedak na connection eka stable nethnam :angry:

Town area wala mama danna taramin broadband godak stable. speed ekath godak enawa.

Ganna kalin hoyala balala ganin. Customer service ekanam ganna deyak na. un hema ekama ekai :growl:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    SLT Web Family Package එක හොදා :)

    Telephone + Web Family මාසේ අන්තිම බිල එන්නේ 2,300 විතර :) (අපේ ගෙදර පාවිච්චිය අනුව එන්නේ මේ ගාන)

    එතකොට ඔය webfamily broadband pkg එකේ නේද 2300 එන්නේ ? :)

    SLT ගනින් මාසේට 1700ක් විතර එයි ටැක්ස් එක්ක . මොනා කිව්වත් දැනට අඩුවෙන්ම හොදම සර්විස් එක දෙන්නේ SLT තමා.
    ඩයලොග් 25GB අනිත් එක උන් මැක්සිමම් 4G ස්පිඩ් ගැරෙන්ට් කරන්නේ කොළබ 1-15 යි නුවර කොහෙදයි විතරයි

    :)

    DIALOG 4G......speed uparimai........:D

    dialog GB ගාන මදි බන් :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Lankabell genanam danne na.

    Uba ganne 4G nam, uba crowded area ekakanam inne loku speed ekak enne netiwei da danna.

    But broadband eke speed ekanam godak stable.

    4G ganna yannei voice+broadband ganna yannei ekama gananam poddak kalpana karla ganin.

    in the future ubalata land line ekak ganna one unoth aye gewanna wei. Poddak e genath balapan.

    Ubalage area eke 4G use karana eunui broadband use karana eunui ati ne. poddak ahala hoyala balapan mona connection ekada stable kiyala.

    Speed kochcra awath wedak na connection eka stable nethnam :angry:

    Town area wala mama danna taramin broadband godak stable. speed ekath godak enawa.

    Ganna kalin hoyala balala ganin. Customer service ekanam ganna deyak na. un hema ekama ekai :growl:

    මං ඉන්නේ crowded area එකක තමයි .. එත් broadband ගද්දි අවුල මාසෙට 2300k විතර බිල එනවා නේ .. මගේ බජට් ඒක 1500 වගේ තමා .. අනික voice line එකක් ගත්තොත් එකෙනුත් call ගැනෙනවා .. :lol: SLT උන්ට කිව්වම උන් ගෙදරට ඇවිල්ල හයි කරලා දෙනවාද ? broadband ඒක ගන්නකොටත් 7000 යි , 4g එක ගන්නකොටත් 7000 යි , හැබැයි දෙකේ monthly rental ඒක නේද වෙනස් වෙන්නේ .. :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මම Dialog පවිචේ කරන්නේ. 690 Unlimited එක. Unlimited කිව්වට 4Gb වලින් පස්සේ slow කරනවා හොදටම. එත් ඉතින් මාසෙට 10Gb විතර බලනවා. බිලත් රු 700 විතර තමයි දැන් මේ පැකේජ් එක දෙන්නේ නැහැ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mama use karanne Dialog 4G eka uba dannawane ithin :D

    ubata recommend karanawa SLT eka
    wired line ekama ganin = broadband uba sadahan karala thiyena widiha anuwa

    Dialog 4G awlak na ubata data 25GB masekata shape nam :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මම Dialog පවිචේ කරන්නේ. 690 Unlimited එක. Unlimited කිව්වට 4Gb වලින් පස්සේ slow කරනවා හොදටම. එත් ඉතින් මාසෙට 10Gb විතර බලනවා. බිලත් රු 700 විතර තමයි දැන් මේ පැකේජ් එක දෙන්නේ නැහැ.

    මගේ ලඟත් ඕක තිබ්බ ඉස්සර .. එත් disconnect කරා :(

    slt 1490k unata..phone eke rental ekai tax ekai ekathu unama 2160k enawa...

    අෆ්ෆා .. ඒක තමයි ! :baffled:

    Mama use karanne Dialog 4G eka uba dannawane ithin :D

    ubata recommend karanawa SLT eka
    wired line ekama ganin = broadband uba sadahan karala thiyena widiha anuwa

    Dialog 4G awlak na ubata data 25GB masekata shape nam :)

    මට dialog අවුලක් නෑ .. එත් උන්ගේ GB ගාන තමයි අවුල .. උබට 25GB ඉවර කරන්න කොච්චර දවස් යනවද බන් ? :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Mama pereda gaththa SLT 4G. Patta. Kisi awulak ne. 3000i. Offer ekak.

    මචන් ඒ offer ඒක තාම තියෙනවද ?
    කොහොමද හම්බුනේ ?
    කොයි පළාතේද ?
    net connection එක කොහොමද ?
    උබ ගත්ත pkg එක මොකක්ද ?

    :D :D :D පොඩ්ඩක් කියපන්කො .. offer එකක් තියෙනවා නං මං හෙටම ගන්නවා :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    bell එක ගන්නකොට කීයක් ගෙවන්න ඕනෙද කියල දන්නවද ? ඒක පාවිච්චි කරන උන් කවුරුත් හොයා ගන්න නෑ නේ විස්තර දැනගන්න :sorry: tax එක්ක මාසෙට ඔක්කොම කීයක් විතර එනවද කියල දන්නැද්ද ? :)