එස්කියුට්.. දීපන් ත්රෙඩ් එක ළමයෙකුට..
තෝ කසිප්පු ගහලද?
අපෝ හෙනම ගහපන්..
ගොං ගෑණු..එල් බෝඩ් සහිත කාන්තාවක පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල පිරවුම්හලක ගැටී තිබේ. එම අනතුරින් අදාල කාන්තාවගේ සැමියා, පාරේ ගමන්ගත් අයෙකු හා ඉන්ධන පිරවුම් හලේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ රාජගිරිය පන්සල පාරේ පදිංචි 38 වියැති තරුණයෙකු කොස්වත්ත රෝහල වෙත ඇතුළත් කර ඇත. පාරේ ගමන් කළ අනතුරට ලක් වූ තරුණයා එම කැබ් රථය යට හිරවීම නිසා දැඩි ලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පිරවුම් රැදවුමටද හානි වී ඉන්ධන පිරවුම් හලෙහි නවතා තිබූ රජයේ කැබ් රථයකට , ත්රිරෝද රථ 2කට හා මෝටර් රථයකටද අලාභ හානි වී ඇතැයි සදහන්.
මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ තලංගම පොලිසිය විසින් මෙහෙයවයි.
කුමාර.. දීපන් එස්කියුට්ව ළමයෙකුට..
තෝ කසිප්පු ගහලද?
අපෝ හෙනම ගහපන්..
ගොං ගෑණු..
එලවන්න බැරිනම් ළමයෙකුට දුන්නා නම් ඉවරනේ....

එස්කියුට්.. දීපන් ත්රෙඩ් එක ළමයෙකුට..
තෝ කසිප්පු ගහලද?
අපෝ හෙනම ගහපන්..

තෝ අනිත් එකා..
ත්රෙඩ් කරන්න බැරිනන් ත්රෙඩ් එක දීපන් ළමයෙකුට
තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
මොන ත්රෙඩ් ද යකෝ? මොන ත්රෙඩ් ද?
අපෝ හෙනම ගහපන් හෙනම හෙනම ගහපන්...
අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්...
හොරා! හොරා! හොරා! හොරා!
කුමාර... දීපං ඔය ත්රෙඩ් එක ළමයෙකුට...

අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්...
හොරා! හොරා! හොරා! හොරා!
කුමාර... දීපං ඔය ත්රෙඩ් එක ළමයෙකුට...
කොහෙ තියෙන ත්රෙඩ් එකක්ද යකෝ? මොන ත්රෙඩ් එකක්ද?
තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?
හෙනම ගහපිය..