EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එස්කියුට්.. දීපන් ත්‍රෙඩ් එක ළමයෙකුට..
    තෝ කසිප්පු ගහලද?
    අපෝ හෙනම ගහපන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එස්කියුට්.. දීපන් ත්‍රෙඩ් එක ළමයෙකුට..
    තෝ කසිප්පු ගහලද?
    අපෝ හෙනම ගහපන්..

    කුමාර.. දීපන් එස්කියුට්ව ළමයෙකුට..
    තෝ කසිප්පු ගහලද?
    අපෝ හෙනම ගහපන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල් බෝඩ් සහිත කාන්තාවක පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල පිරවුම්හලක ගැටී තිබේ. එම අනතුරින් අදාල කාන්තාවගේ සැමියා, පාරේ ගමන්ගත් අයෙකු හා ඉන්ධන පිරවුම් හලේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.



    අනතුරින් තුවාල ලැබූ රාජගිරිය පන්සල පාරේ පදිංචි 38 වියැති තරුණයෙකු කොස්වත්ත රෝහල වෙත ඇතුළත් කර ඇත. පාරේ ගමන් කළ අනතුරට ලක් වූ තරුණයා එම කැබ් රථය යට හිරවීම නිසා දැඩි ලෙස අනතුරට ලක්ව ඇත.


    අනතුරින් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පිරවුම් රැදවුමටද හානි වී ඉන්ධන පිරවුම් හලෙහි නවතා තිබූ රජයේ කැබ් රථයකට , ත්‍රිරෝද රථ 2කට හා මෝටර් රථයකටද අලාභ හානි වී ඇතැයි සදහන්.

    මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ තලංගම පොලිසිය විසින් මෙහෙයවයි.
    ගොං ගෑණු..
    එලවන්න බැරිනම් ළමයෙකුට දුන්නා නම් ඉවරනේ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර.. දීපන් එස්කියුට්ව ළමයෙකුට..
    තෝ කසිප්පු ගහලද?
    අපෝ හෙනම ගහපන්..

    තෝ අනිත් එකා..
    ත්‍රෙඩ් කරන්න බැරිනන් ත්‍රෙඩ් එක දීපන් ළමයෙකුට
    තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
    මොන ත්‍රෙඩ් ද යකෝ? මොන ත්‍රෙඩ් ද?
    අපෝ හෙනම ගහපන් හෙනම හෙනම ගහපන්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ අනිත් එකා..
    ත්‍රෙඩ් කරන්න බැරිනන් ත්‍රෙඩ් එක දීපන් ළමයෙකුට
    තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
    මොන ත්‍රෙඩ් ද යකෝ? මොන ත්‍රෙඩ් ද?
    අපෝ හෙනම ගහපන් හෙනම හෙනම ගහපන්...

    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්...
    හොරා! හොරා! හොරා! හොරා!
    කුමාර... දීපං ඔය ත්‍රෙඩ් එක ළමයෙකුට...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    668hqd4.gif

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්...
    හොරා! හොරා! හොරා! හොරා!
    කුමාර... දීපං ඔය ත්‍රෙඩ් එක ළමයෙකුට...

    කොහෙ තියෙන ත්‍රෙඩ් එකක්ද යකෝ? මොන ත්‍රෙඩ් එකක්ද?
    තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?
    හෙනම ගහපිය..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙ තියෙන ත්‍රෙඩ් එකක්ද යකෝ? මොන ත්‍රෙඩ් එකක්ද?
    තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?
    හෙනම ගහපිය..

    ඇහෙනවද? ආ...
    ඇහෙනවද? ආ... ආ....
    ඇහෙනවද? ආ...
    ඇහෙනවද? ආ... ආ....
    ඇහෙනවද? ආ...
    ඇහෙනවද? ආ... ආ....
    ඇහෙනවද? ආ...
    ඇහෙනවද? ආ... ආ....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කුකුල්ලු ටික ඇවිල්ලා, මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ කොල්ලනේ :D