Minuwangoda_PSD Accident 18+

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    Minuwangoda_PSD Accident 18+ (Graphic Materiel)

    CCTV Footage






    කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය හතරදෙනා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළා. මෙම මියගිය හතරදෙනා අතර කාන්තාවක්ද වන බවයි මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වනවා.

    මොවුන් නිකවැරටිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට මුහුණදී ඇති බවයි ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.


    11949343_414136852116701_2567761475585912944_n.jpg


    12004085_414136882116698_6101073200155269365_n.jpg


    11118254_414136942116692_1781081346237983532_n.jpg


    12009693_414137008783352_5407356277509765322_n.jpg


    11014611_414137048783348_122501993785227669_n.jpg


    12006094_414137088783344_1594725041839020801_n.jpg


    11993289_414137172116669_6701932718593674529_n.jpg


    12003234_414137258783327_7216095772848993209_n.jpg
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    පිස්සු හම්මියෝ.පට්ට වැදිල්ලක් වැදිලා තියනවා.බස් එක හීරිලා විතරයි වගේ.ඩිෆෙන්ඩර් එකක් මෙහෙම චප්පා වෙලා තියන එක හිතාගන්නත් අමාරුයි බන්.ඕවා මාර හයියයි නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mehema photos danna epa ban.. ammo epa una..

    ara bus eke driver kelinma bima balapu welawe porata mona hithenna adda manda :(

    shit appa wahana padinna one parissamata.. :( :( :(

    :( onna mahaloku defender.. mewage negagattahama minissunta thatu enawa.. yanne nikan para thamange wage.. eth balapan ko wela tiyena de.. :dull::dull: :no::no:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :shocked::shocked: හප්පා කොහේ ගහපු defender එකක්ද බන් ඒක ගන්නම දෙයක් නෑනේ :baffled: නැති උන අයට නිවන් සුව තමයි :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    PSD eke aya kohomath plane eken wage thama yanne :dull: meka dakkama nam hithune parissamin yanna ona bn :( amma hemadama kiyanawa :dull:

    Kageda danne naha neda weradda?? Minuwangoda side kawuru hari dannawada ???
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේ කට්ටිය පාරවල් වල යන විදියට මෙහෙම වෙන එක පුදුමයක් නෙවි.හොද පාඩම් මේවා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Api hariyata giyath samaharu nidagena enawayi kachal case ithin hemoma eka wage naha welawa thama! Niwan suwa hamotama!
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    මල් වඩම උඩම අවසන් ගමන් ගිහින්..... :(

    :sorry::sorry::sorry::sorry:

    හම්මෝ මොකේද බං ඒ හැපිලා තියෙන්නෙ? ඇතුලෙ ගියපු උන් කෑලි කෑලි

    mn hithanne defender eake thadu walata kapila....

    ko ban airbag ?

    Anduwe badu nisa basic wage order kera da dan na ban....

    bima inna kenage body eka dekata kadila... ekai ochchara blood gihin thiyenne... kohomath PSD un yanne udin ne.. honda paadam... Niwan Suwa!!!

    :sorry::sorry::sorry::sorry:

    පිස්සු හම්මියෝ.පට්ට වැදිල්ලක් වැදිලා තියනවා.බස් එක හීරිලා විතරයි වගේ.ඩිෆෙන්ඩර් එකක් මෙහෙම චප්පා වෙලා තියන එක හිතාගන්නත් අමාරුයි බන්.ඕවා මාර හයියයි නෙ

    KB number ne ban parana athi....

    :( onna mahaloku defender.. mewage negagattahama minissunta thatu enawa.. yanne nikan para thamange wage.. eth balapan ko wela tiyena de.. :dull::dull: :no::no:

    :sorry::sorry::sorry::sorry:

    :shocked::shocked: හප්පා කොහේ ගහපු defender එකක්ද බන් ඒක ගන්නම දෙයක් නෑනේ :baffled: නැති උන අයට නිවන් සුව තමයි :(

    :sorry::sorry::sorry::sorry:

    Niwan suwa athwewa....

    :sorry::sorry::sorry::sorry:

    PSD eke aya kohomath plane eken wage thama yanne :dull: meka dakkama nam hithune parissamin yanna ona bn :( amma hemadama kiyanawa :dull:

    Kageda danne naha neda weradda?? Minuwangoda side kawuru hari dannawada ???

    matath hithuna ban.... aye nam hiyen yanne naaa.... ambo....:sorry::sorry::sorry::sorry:
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    machan la me layland ehema bus thanikarama yakada da appa? baye ba ban mekak lagin wat yanna.. mewa melo safety ekak na wage ne ban me bus.. :eek:

    තනිකරම වානෙද කොහෙද.marutiyak එහෙම වැදුනොත් සවලෙනුත් එකතු කරන්න අමාරු වෙනවා