Minuwangoda_PSD Accident 18+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය ලේලන්ඩ් බස් ඇක්සිඩන්ට් වෙච්චා ගොඩක් බලලා තියෙනවා බස් එකට මුකුත්ම වෙන්නේ නෑ... මේකෙත් එහෙමයි.. ඕකේ චැසියට දාර යකඩ බාර් දෙකක්නේ එන්නේ.. ආයේ ඉතින් වැදුනොත් සදා සොත්ති...!

    දැන්නම් බස් දැක්කමත් බයයි බන්.. ඕකුන් ඉන්න අහලකවත් ඩ්‍රයිව් කරන්නේ නෑ.බට් ඉතින් කරුමේ තමා බන්.. ගෙනාපු ආයුෂ ඉවරුනාම යන්න ඕනේ.

    දැන් තව එක්කෙනෙක් නැති වෙලාලු බං..:( මට නිව්ස් ඇලර්ට් එකක් ආව දැන් ටිකකට කලින්..

    මේ ජීප් එක ආව විදිහනම් වැරදි තමයි..:frown:

    ඒවුනත් අපේ රටේ බස් ඩ්‍රයිවර්ලගෙත් කිසිම තෙතනමනයක් නෑ අනිත් මිනිස්සු ගැන... මෙතනත් ගොඩක් දුරට "උඹ වරෙංකො" කියල හිටිය වගේ මමනම් දැක්කේ..:baffled:

    අනික විනයක් කියල දෙයක් ඇත්තෙම නෑ..
    කවදාවත් තමුන්ගෙ වැරැද්ද පිළි ගන්නෙත් නෑ...

    ටිපර් බස් වගේ වාහන වල ඩ්‍රයිවර් ඉන්නෙ සෑහෙන උඩින් නිසා ඒ අයට වෙන හානිය ගොඩක් අඩුයි.. ඉතින් ඒ ජාතියෙම එකක් ආවොත් ඇරෙන්න පොඩි වාහනේකට ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ...

    අනික ඒ වාහනත් අනුන්ගේ ඒව නිසා ඒ අයට කිසිම වගකීමකුත් නෑ...:dull:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉරක් කපද්දි හැම තිස්සෙම මතක තියාගනිල්ලා ඒක ඇදලා තියෙන්නෙ මොකක් හරි හේතුවකට කියලා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනික මචං වහින වෙලේ ඔහොම යනවද????
    ඔව් බන් මට නම් මේක දැකලා ආවෙ මැරිච්ච මිනිස්සු ගැන දුකක් නෙමෙයි තරහක්. හිතපන් කවුරුහරි ඔය වෙලාවෙ පාර අයිනේ හිටියනන් මොකද වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බස් කාරයට වරදක් කියන්ඩ බෑ ඌ වංගුව ගත්ත විතරයි නේ. එකපාරටම ඉස්සරහට ආවම හිතාගන්ඩ බෑ මොක කරන්ඩද කියල. PSD එකේ උන් කොහොමත් යන්නේ උඩින් නේ. හදිස්සියේ වත් ඔය 4 දෙනා නොමැරී බෙරුනානන් බස් කාරයට බුදු සරණයි.
     
    • Like
    Reactions: sandunhiran

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ඒවුනත් අපේ රටේ බස් ඩ්‍රයිවර්ලගෙත් කිසිම තෙතනමනයක් නෑ අනිත් මිනිස්සු ගැන... මෙතනත් ගොඩක් දුරට "උඹ වරෙංකො" කියල හිටිය වගේ මමනම් දැක්කේ..:baffled:

    අනික විනයක් කියල දෙයක් ඇත්තෙම නෑ..
    කවදාවත් තමුන්ගෙ වැරැද්ද පිළි ගන්නෙත් නෑ...

    uba kiyana kathawa sira aththa ban.. hemadama pare elawanawa nam me bus godak un epa wenawa.. wedi hariyakma dura duwana ewa.. wamen enawa.. wamen awith apiwa danawa parata.. overtake karanawa ath kakul dagena.. horn gahanawa kanak ahenna na.. melowa marga neethiyak na godak ayata.

    pvt / ctb race yanawa nahutheta..

    driversla hemoma gemata nethuwa.. hariyata wahana elewwanam iwarane.. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඉරක් කපද්දි හැම තිස්සෙම මතක තියාගනිල්ලා ඒක ඇදලා තියෙන්නෙ මොකක් හරි හේතුවකට කියලා

    ada ude bike ekak mata passen kaha irai single line ekai dekama kapagena mawath overate karan awa.. eka dekala issarahin hitiya police man parata paninna heduwa.. eth bike eka giya mata issarahin giya bus ekata overtake karagena cover wela..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පිස්සු හම්මියෝ.පට්ට වැදිල්ලක් වැදිලා තියනවා.බස් එක හීරිලා විතරයි වගේ.ඩිෆෙන්ඩර් එකක් මෙහෙම චප්පා වෙලා තියන එක හිතාගන්නත් අමාරුයි බන්.ඕවා මාර හයියයි නෙ

    දැන් defender හදන්නේ TATA company එකෙන්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    uba kiyana kathawa sira aththa ban.. hemadama pare elawanawa nam me bus godak un epa wenawa.. wedi hariyakma dura duwana ewa.. wamen enawa.. wamen awith apiwa danawa parata.. overtake karanawa ath kakul dagena.. horn gahanawa kanak ahenna na.. melowa marga neethiyak na godak ayata.

    pvt / ctb race yanawa nahutheta..

    driversla hemoma gemata nethuwa.. hariyata wahana elewwanam iwarane.. :(

    අම්මෝ මම කාලයක් කඩුවෙල කොළඹ 143 පාරෙ ඔෆිස් ගියා බයික් එකේ...
    ඇඹිලිපිටිය මොණරාගල වගේ පැති වල ඉඳල එන බස් ඩ්‍රයිවර්ල කරන වැඩ එක්ක පිස්සු හැදෙනවා... බයික් එකේ නම්බර් ප්ලේට් එක ගාවටම ඇවිත් චුස් චුස් ගාල බ්‍රේක් ගහන්නෙ... ජීවිත ගැන කිසිම තැකීමක් නෑ ඒ අයගේ..:frown:

    නිකමට හරි අපි හදිස්සියකට බ්‍රේක් ගැහැව්වොත් ඉතින් අනිවා ඉවරටම ඉවරයි..:baffled:

    මම ඉතින් ඉඩක් ලැබුනු ගමන් අයින් කරල ඉඩ දෙනව...

    දවස් දෙක තුනක් අම්ම එක්කත් ඒ පාරෙ ගියා.. ඊට පස්සෙ බයටම බයික් එකේ යන එකත් නවත්තන්න කිය කිය කෙඳිරි ගාන්න ගත්ත.. දැන් ඉතින් දුකසේ බස් එකේ...:(

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මම සේෆ්ටි ගැන හිතල දැන් කාලෙක ඉඳල L200 එකක් ගන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒත් මේක දැක්කම ඉතින්, ඩිෆෙන්ඩර් එකටම මෙහෙම උනානම් අනිත්වා ගැන මොන කතාද. 3 කියුබ් ටිපර් එකක්ම ගන්නවා. බස් එකක් ගන්න බෑ ලොකු වැඩි නිසා.
     
  • May 21, 2011
    297
    41
    28

    හැබැයි බං අර බස් කාරයට මනුස්සකමක් තියෙන්න ඕනේ පෙනි පෙනි වෙන්න යන ඇක්සිඩන්ට් එක නවත්ත ගන්න නේද.. අඩු ගානේ මේ යකා වමට කපනවා වත් පේන්නෑ විඩියෝ එකේ.. වදින මොහොතෙත් බස් එක තව ටිකක් පාර මැදට ගියා මිසක් වමට ගියෙ නෑ..

    වංගුව ගත්ත ගැම්මටම වමට කැපුවා නම් බස් එක කන්ට්‍රෝල් නැතුව යනවා බන්. ඊට පස්සේ වම් පැත්ත කොහෙ හරි වැදිලා ඇතුලේ ඉන්න උන් මැරෙනවා. එක්කෝ බස් එක පෙරලෙනවා. ඇතුලේ ඉන්න අහිංසකයෝන් ගේ ජීවිත නැති කරලා ඕකුන්ව බේරන්න පිස්සුවටද?
     
    • Like
    Reactions: sandunhiran

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපෝ ඔය PSD එකේ එවුන් නම් ඔහොම මැරිලා මදි. මම නම් කියන්නේ හොඳම වැඩේ. පර බල්ලෝ හු$% පු$# ඩබල් ඉරි තියෙද්දිත් දවසක් අපිට ඉස්සරහින් ගිය වාහනේට ඇඟටම කපුවනේ. අඩි 100ක විතර පල්ලමක් තියෙන තැනක අර යකඩ වැටකට හේත්තු කරලා තමා වාහනේ බේරගත්තේ. මම නම් කියන්නේ ලොකු වාහනේක යනවනම් ඕකුන්ගේ ඇඟටම අල්ලන්න ඕනා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ada ude bike ekak mata passen kaha irai single line ekai dekama kapagena mawath overate karan awa.. eka dekala issarahin hitiya police man parata paninna heduwa.. eth bike eka giya mata issarahin giya bus ekata overtake karagena cover wela..
    samanyen issara inna police karayekta uu call karanawa ban ehema unama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    අම්මෝ මම කාලයක් කඩුවෙල කොළඹ 143 පාරෙ ඔෆිස් ගියා බයික් එකේ...
    ඇඹිලිපිටිය මොණරාගල වගේ පැති වල ඉඳල එන බස් ඩ්‍රයිවර්ල කරන වැඩ එක්ක පිස්සු හැදෙනවා... බයික් එකේ නම්බර් ප්ලේට් එක ගාවටම ඇවිත් චුස් චුස් ගාල බ්‍රේක් ගහන්නෙ... ජීවිත ගැන කිසිම තැකීමක් නෑ ඒ අයගේ..:frown:

    නිකමට හරි අපි හදිස්සියකට බ්‍රේක් ගැහැව්වොත් ඉතින් අනිවා ඉවරටම ඉවරයි..:baffled:

    මම ඉතින් ඉඩක් ලැබුනු ගමන් අයින් කරල ඉඩ දෙනව...

    දවස් දෙක තුනක් අම්ම එක්කත් ඒ පාරෙ ගියා.. ඊට පස්සෙ බයටම බයික් එකේ යන එකත් නවත්තන්න කිය කිය කෙඳිරි ගාන්න ගත්ත.. දැන් ඉතින් දුකසේ බස් එකේ...:(

    godak minissunge marga neethi pilipadinne neti eka nisa thama ban anathuru wenne..

    mata bus walata wada pennanna beri oya defender / motero wage ewa elawana harak thama..

    dawasak kolaba nuwara pare defender ekak awa.. head light madiwata wahale hai karapu fog light set ekak ma dagena.. mirror eken penune gini bolayak enawa wage thama.. oya ekek wath anith minissu gena hithanne na ban.. salli bale, deshapalana bale hinda olu idimichcha minissu.. anith minissu kanu walata dala yanna hadanne..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපෝ ඔය PSD එකේ එවුන් නම් ඔහොම මැරිලා මදි. මම නම් කියන්නේ හොඳම වැඩේ. පර බල්ලෝ හු$% පු$# ඩබල් ඉරි තියෙද්දිත් දවසක් අපිට ඉස්සරහින් ගිය වාහනේට ඇඟටම කපුවනේ. අඩි 100ක විතර පල්ලමක් තියෙන තැනක අර යකඩ වැටකට හේත්තු කරලා තමා වාහනේ බේරගත්තේ. මම නම් කියන්නේ ලොකු වාහනේක යනවනම් ඕකුන්ගේ ඇඟටම අල්ලන්න ඕනා.

    උඹ ඔය කතා කරන්නේ එදා උඹට වෙච්ච සීන් එකේ හිතේ තරහටත් එක්ක...:(
    ඒවුනත් ඔය වගේ දේකින් වන්දි ගෙවන්නෙ මැරුන උන් නෙමෙයි බං.. ජීවත් වෙලා ඉන්න ඒ අයගෙන් යැපෙන අය...:baffled:

    අපිත් උන් වගේ හිතන්න ගත්තොත් උන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑනේ...
    ඒ නිසා අපි පුලුවන් තරං උන් වගේ නොවී හිටියාම ඉවරයි...:dull:

    අනික මෙතන ගෑනු අයත් ඉඳලනේ...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් දැක්කද බන් CCTV footage පෙන්නුවා ඔහොම එලෙව්වම වෙන කොහොම වෙන්නද driver ගේ වැරැද්දෙන් ජිවිත කියක් නම් අමරුවේද ? සමහරවිට ඔය පවුල් වල වැඩ කරන එකම කෙනා වෙන්න පුළුවන් ඔය පවුල් වල අය ළමයි :dull: PSD උන් ගේ driving නම් අන්තිමයි අපි වාහන වල යද්දිත් කොච්චර නම් අමාරුද උන් එද්දී පාරේ ඉඩ නැත්නම් උඩින් හරි යන්න ඉඩ දෙන්න වගේ එන්නේ