Minuwangoda_PSD Accident 18+

  • May 21, 2011
    297
    41
    28
    aruge welawata ada issarahin wena police set ekak hitiye na ban.. police bike ekath follow kare na..
    එතකොට ඌ වෝකියෙන් කියනවා පාරයි විස්තරෙයි. ඊට පස්සේ එතනින් ඉස්සරහා ඉන්න උන්ට කියනවා. ඉස්සරහින් අල්ලනවා! ඉස්සරහා එකාවත් ගනන් ගත්තේ නැත්තම් ඊළඟ තැනින් ඩෝං ගාලා තියලා දානවා. ඊට පස්සේ තුවාල නම් ඉස්පිරිතාලෙ.. මැරිලා නම් මෝචරියේ :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    උඹ ඔය කතා කරන්නේ එදා උඹට වෙච්ච සීන් එකේ හිතේ තරහටත් එක්ක...:(
    ඒවුනත් ඔය වගේ දේකින් වන්දි ගෙවන්නෙ මැරුන උන් නෙමෙයි බං.. ජීවත් වෙලා ඉන්න ඒ අයගෙන් යැපෙන අය...:baffled:

    අපිත් උන් වගේ හිතන්න ගත්තොත් උන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑනේ...
    ඒ නිසා අපි පුලුවන් තරං උන් වගේ නොවී හිටියාම ඉවරයි...:dull:

    අනික මෙතන ගෑනු අයත් ඉඳලනේ...

    ඇත්ත මාත් එකයි කිවේ PSD උන් කොහොම උනත් අපි උන් නෙවේනේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    godak minissunge marga neethi pilipadinne neti eka nisa thama ban anathuru wenne..

    mata bus walata wada pennanna beri oya defender / motero wage ewa elawana harak thama..

    dawasak kolaba nuwara pare defender ekak awa.. head light madiwata wahale hai karapu fog light set ekak ma dagena.. mirror eken penune gini bolayak enawa wage thama.. oya ekek wath anith minissu gena hithanne na ban.. salli bale, deshapalana bale hinda olu idimichcha minissu.. anith minissu kanu walata dala yanna hadanne..

    අපෝ ඔව්.. ඒ ලයිට් ලේසියකට ඩිම් කරන්නෙත් නෑ මහ රෑට..:frown: වැස්ස වෙලාවක සෙට් උනොත් නම් සදා අනාතයි..

    ඒ අය හේතුවක් නැතුවත් ඉගිලෙන්න හදන නිසාම තමයි විපතක් උනාමත් මිනිස්සු උන්ටම බනින්නේ...:(
    99% ක්ම ඉන්නේ ඔය වගේ ඩිෆෙන්ඩර නිසා නූලෙන් අනතුරු වළක්ව ගත්ත අයනේ..:oo:
    ඉතින් නිකම්ම කියවෙනව "හොඳ වැඩේ" කියල...
    කොච්චර උනත් මල් රීඩ් එක උඩම වැටිල ඉන්න විදිහ දැක්කාම මටනම් සෑහෙන දුක හිතුනා...
    :(
     
  • May 21, 2011
    297
    41
    28
    SAM_4637-600-4.jpg

    ඩොක්ටර් ගෙදර හිටපු ගමන් දුවලා ඇවිත් වගේ.. ශෝයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු එකාගේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,026
    113
    Gotland
    තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු එකාගේ. වංගුවක්, අනිත් එක ඉස්සරහින් බස් එකක් එන බව දැකලත් ඕවර්ටෙක් කළා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් දෙක මැද්දට තියලා තැලුවා වගේ සීන් එක්ක නේද වෙන්නේ.. අර මූනට ආපු බස් කාරයා නං කැ* වැඩේද මන්දා කරන්නේ.. ඌ අන්තිම මොහොතේ වත් අයිනට කැපුවේ නෑ...
    තියං හිටියා මැදම :oo::oo:

    උඹ කටු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දාපු ගමන් මට ඕක හිතුනා.. හැබැයී ඌ කියනවා ඌ වැටටම කැපුවලු... ඌ හැප්පුනාට පස්සෙ අයින් කරන්නේ.. ඊට ප්ස්සේ කියනවා ඌටත් තුවාල වුනාලු... ඒ වුනාට හීරීමක්වත් පේන්නේ නෑ.. මම හිතන්නෙත් ඌ කැරි වැඩේ කරේ.. කොහොමත් ඔය ලේලන්ඩ් එලවන උන් මහ දස කැරියෝ බං.. ඇඟටම එනවා... උන්ට මුකුත් වෙන්නෙ නැති නිසා බය නෑ.. ඩිෆෙන්ඩර් එක වැරදියි තමයි.. ඒත් ලේලන්ඩ් එකා අනතුර වලක්වගන්න ඉඩ තිය්ද්දිත් ඇඟට ආවා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ ඌට පේන්නත් අන්තිම මොහෙතෙ වෙන්න ඕනෙ. ඌ හැප්පෙන්න පොඩ්ඩකට කලින් බ්‍රේක් පාරක් ගහනව. අනික බස් එක හිමින් නෙ එන්නෙත්. බලන්න බස් එක එක පාරට ගැස්සිල නවතිනව වදින්න පොඩ්ඩකට කලින්.. පවු බස් කාරය දැන් හිරේ..

    මට නම් පේන්නේ ඌ ඇඟට එනවා වගේ බං... අනිත් බස් එක පුලුවන් තරම් අයිනට කපනවා.. ඉතිං ඉස්සරහින් එක එකාට පේන්නේ නැද්ද බං අයින් කරන්න... :dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු එකාගේ. වංගුවක්, අනිත් එක ඉස්සරහින් බස් එකක් එන බව දැකලත් ඕවර්ටෙක් කළා

    :yes:අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..

    ඒක ඇත්ත මචං.. ඒත් ඌ හිමින් ආපු නිසා පොඩ්ඩක් අයින් කරන්න තිබුනා.. මම හිතන්නේ ඌ කල්පනාවෙන් ආවෙ නෑ කියලා.. මොකද ඌ බොරු කිව්වා ටී.වී එකේ ඌ පුලුවන් තරම් අයිනට කැපුවා.. ඒත් වැදුනා කියලා. ඊට පස්සෙ කියනවා මොකද වුනේ මතක නෑ.. හැප්පුනාට පස්සෙ ඌට තුවාලා වෙලා ශොක් වුනා කියලා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මට නම් පේන්නේ ඌ ඇඟට එනවා වගේ බං... අනිත් බස් එක පුලුවන් තරම් අයිනට කපනවා.. ඉතිං ඉස්සරහින් එක එකාට පේන්නේ නැද්ද බං අයින් කරන්න... :dull:

    වැරැද්ද කොහොමත් ඩිෆෙන්ඩර් එකේ නිසා ඉස්සරහින් ආව බස් ඩ්‍රයිවරුත් එකෙන් ප්‍රයෝජනේ ගන්න හැදුව වගේ පේන්නේ..:baffled:

    හැප්පෙනකොට බස් එකේ මූන තිබුණෙත් සුදු ඉර ගාවටම වෙන්න..
    ඩිෆෙන්ඩර් එක එන විදිහ හොඳ නෑ කියල තේරෙන නිසා අයිනට ගන්න වෙලා තිබුණ කියලයි මටත් හිතෙන්නේ.. :eek:

    හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරල වැට ගාවට දාන්නේ..:dull:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    උඹ ඔය කතා කරන්නේ එදා උඹට වෙච්ච සීන් එකේ හිතේ තරහටත් එක්ක...:(
    ඒවුනත් ඔය වගේ දේකින් වන්දි ගෙවන්නෙ මැරුන උන් නෙමෙයි බං.. ජීවත් වෙලා ඉන්න ඒ අයගෙන් යැපෙන අය...:baffled:

    අපිත් උන් වගේ හිතන්න ගත්තොත් උන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑනේ...
    ඒ නිසා අපි පුලුවන් තරං උන් වගේ නොවී හිටියාම ඉවරයි...:dull:

    අනික මෙතන ගෑනු අයත් ඉඳලනේ...

    අපේ වත්තක වටේ එලවනවානම් ඔහොම ගියාට කමක් නැ. එත් පාරට වාහනයක් දාපු ගමන් අපේ ජිවිත, අනිත් පැත්තෙන් එන වාහනේ සහ ජිවිත, පාරේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත වල වගකීම රියදුරා දරන්න ඕන. පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා හරියන්නේ නැ මචන්. එකට තමා ඔය නීති හදල තියෙන්නේ පාරේ ඉඩ නැති හින්දනේ බන් ඔය ඩබල් ලයින්, සිංගල් ලයින් දාල...,,,,,, හත් දෙයියනේ මෙතනදීවත් ඉස්සර නොකර ඉදපන් කියල දාල තියෙන්නේ. බස් එක හින්දා හොඳයි අහිංසක මනුස්සයෙක් වැන් එකක අවනම් මොකද වෙන්නේ වෙන්නේ බං. එතකොට ඒ මනුස්සයාගේ දරු පවුල්...?
    මම නම් යාලුවෙකුගේ වාහනේක ගියත් හයියෙන් යනවනම් හෙමින් පල කියලා මුණටම කියනවා. ඩ්‍රයිවර් විතරක් නෙමේ හෙමින් යං කියලා නොකියපු defender එකේ අනිත් එවුන් ටිකත් මෙතන වැරදි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :yes:අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..

    ow anthimeta police un tika bus karayage job ekatath kela karanawa :dull: habayi bus karayoth kariyo engatama enawa bike eke ehema yaddi nam ganan gannema naha :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඒක ඇත්ත මචං.. ඒත් ඌ හිමින් ආපු නිසා පොඩ්ඩක් අයින් කරන්න තිබුනා.. මම හිතන්නේ ඌ කල්පනාවෙන් ආවෙ නෑ කියලා.. මොකද ඌ බොරු කිව්වා ටී.වී එකේ ඌ පුලුවන් තරම් අයිනට කැපුවා.. ඒත් වැදුනා කියලා. ඊට පස්සෙ කියනවා මොකද වුනේ මතක නෑ.. හැප්පුනාට පස්සෙ ඌට තුවාලා වෙලා ශොක් වුනා කියලා..

    ow anthimeta police un tika bus karayage job ekatath kela karanawa :dull: habayi bus karayoth kariyo engatama enawa bike eke ehema yaddi nam ganan gannema naha :(

    :yes:බස් කාරයොත් එපාම කරපු උන් තමා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    වැරැද්ද කොහොමත් ඩිෆෙන්ඩර් එකේ නිසා ඉස්සරහින් ආව බස් ඩ්‍රයිවරුත් එකෙන් ප්‍රයෝජනේ ගන්න හැදුව වගේ පේන්නේ..:baffled:

    හැප්පෙනකොට බස් එකේ මූන තිබුණෙත් සුදු ඉර ගාවටම වෙන්න..
    ඩිෆෙන්ඩර් එක එන විදිහ හොඳ නෑ කියල තේරෙන නිසා අයිනට ගන්න වෙලා තිබුණ කියලයි මටත් හිතෙන්නේ.. :eek:

    හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරල වැට ගාවට දාන්නේ..:dull:

    ඔව් බං.. ඒක තමයි මටත් හිතෙන්නේ... සමහරවිට ඌ හිතන්නේ නැතුව ඇති ඔච්චර සීන් එකක් වෙයි කියලා.. වංගුව උනත් මචං බස් එක එච්චර වේගෙන් නෙමෙයි එන්නේ.. අනිත් එක ලේලන්ඩ් උන් රේස් යනකොට කපන කැපිලි එක්ක බලනකොට මෙතන බස් එක අයින් කරන එක ඌට මහ ලොකු දෙයක් නෙමෙයි.. අපේ බඩා ආවනම් ඔන්න හරියටම කියයි... :oo: