Minuwangoda_PSD Accident 18+

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මට නම් පේන්නේ ඌ ඇඟට එනවා වගේ බං... අනිත් බස් එක පුලුවන් තරම් අයිනට කපනවා.. ඉතිං ඉස්සරහින් එක එකාට පේන්නේ නැද්ද බං අයින් කරන්න... :dull:
    බෑ බන් ඔහොම එකපාරට කපන්න බෑ. බස්කාරයට ඩිෆෙන්ඩරේ වංගුව ගනිද්දිම එකපාරට පේන්නෙ. ඔය පුංචි වෙලාවට දාහක් දේවල් හිතෙනව. අනික තමන්ගෙ බස් එකේ ලෝඩ් එක ගැනත් බයක් එනව හිතට. ඔය කාලයට කපන්න බෑ. අනික බස් එක වංගුව අරන් ඉවර නෑ, ස්ටියරින්ග් වීල් එක 80% දුරට කෙලින් වෙලත් නැතුව ඇති. කෙලින් පාරේ වගේ නෙමේ වංගුවක ලොකු වාහන හැසිරෙන විදිය කාර් වෑන් වලට වඩා වෙනස්. බ්‍රේක් ගහන්න විතරයි පුලුවන්. බ්‍රේක් එකත් එක්කම කැපුව නම් කැලේ ගිහින් පෙරලෙන්නත් පුලුවන්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බස් කාරයට එහෙම ක්ෂණිකව කපා ගන්න බෑ බන්..වංගුව ගන්නවා විතරයිනේ ..අනිත් එක accident එකක් උනාම වෙන shock එකට මොනවද කරන්නේ කියල හිතාගන්න බෑ ..එකයි බස් දෙකම නිකන්ම යන්නේ වැදුන ගමන් ..

    ඔව් බං බස් එකත් වංගුව තාම ගන්න ගමන් ඉන්නේ අන්තිම ටිකේ. ඉස්සරහට හෙන ගහනවා වගේ මේක එද්දී ඌට ෂොක් වගේ එන්නත් ඇති කියන්න බෑනේ බං. බස් කාරයාට සීන් එකක් නෑ බං. ඌ වමට කපන්න ගිහින් බස් එක පෙරලුවා නම් එතන ජීවිත කීයකට කෙලවෙන්න තිබ්බද? මං නම් බස් කාරයෙක්ට හොදට නෙලුවා වල් පරයා මේ වගේ හොදට වැස්ස වෙලාවක කෙලගෙන ගිහින් තඩි වංගුවක් ගත්තා බස් එක ඉස්සරහිං තව බස් එකක් ආවා මූ ගහපු බ්‍රේක් එකට බස් එක පෙරලෙන්න ඔන්න මෙන්න තිබිලා නැවතුනේ. අපි පිටිපස්සේම හිටියේ. අම්මෝ මට මරන බය දැනුනා බං සිරාවටම. ඌ ඊට පස්සේ මුකුත් වුනේ නෑ වගේ යනවානේ බං පකයලා. අපි බස් එක නවත්තලා අරූට ගහලා ගහලා හොස්පිට්ල් එකට යැව්වා. පොලිසි ගිහින් ලොකුසීන් එකකුත් උනා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,747
    9,434
    113
    බස් කාරයාගේ කිසිම වරදක් නැහැ බන් මෙතන.. ඌ එන්නේ හෙමින්.. බස් එකේ වේගයට සාපේක්ෂව එයාට අයින් කරන්න වෙලාවක් නැහැ. බස් එක ටිකක් වේගයෙන් ආවනම් අයින් කරගන්න තිබ්බ මීට වඩා.. එත් බස් එක එන්නේ වන්ගුවේ නිසා බස් රියදුරාට මෙතන මෙයාලව බේරන්න කරන්න තියන එකම දේ බ්රේක් ගහන එක විතරයි.. ඒත් ඩිෆෙන්ඩර් එක එන වෙගේත් එක්ක බස් එක බ්රේක් ගැහුවනම් බස් බස් එකේ ඉන්න මිනිස්සු එලියට විසික් වෙන්න තිබ්බ. ලේලන්ඩ් එකේ බ්‍රේක් තියනවා හිතාගන්න බැරි තරම්.. එක පාරට පෑගුවොත් හිටගෙන ඉන්න මිනිස්සු ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට විසික් වෙන්න තරම් බ්‍රේක් වදිනවා. මේක තනිකරම ඩිෆෙන්ඩර් රියදුරාගේ වරද.. අස්සෙන් රිංගන්න උත්සහ නොකර බස් එකේ මුනේ මුනට මුණ වැදුනානම් අඩුම තරම පිටිපස්සේ හිටපු දෙන්න හරි ජීවිත බේරෙන්න තිබ්බ..

    Ekane meke un bus driver ta baninawa..yako wahina welawe ohoma speed eken wahana elawanawada mole thiyena ekek.bus karayo mona magulak karath aru thani ira kapala overtake karanna haduwe.ekenma u waradi.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෑ බන් ඔහොම එකපාරට කපන්න බෑ. බස්කාරයට ඩිෆෙන්ඩරේ වංගුව ගනිද්දිම එකපාරට පේන්නෙ. ඔය පුංචි වෙලාවට දාහක් දේවල් හිතෙනව. අනික තමන්ගෙ බස් එකේ ලෝඩ් එක ගැනත් බයක් එනව හිතට. ඔය කාලයට කපන්න බෑ. අනික බස් එක වංගුව අරන් ඉවර නෑ, ස්ටියරින්ග් වීල් එක 80% දුරට කෙලින් වෙලත් නැතුව ඇති. කෙලින් පාරේ වගේ නෙමේ වංගුවක ලොකු වාහන හැසිරෙන විදිය කාර් වෑන් වලට වඩා වෙනස්. බ්‍රේක් ගහන්න විතරයි පුලුවන්. බ්‍රේක් එකත් එක්කම කැපුව නම් කැලේ ගිහින් පෙරලෙන්නත් පුලුවන්.

    අනේ මන්දා බං.. අපි ඉතිං වීඩියෝ එකේ පේන දේනේ කියන්නේ.. අර කියන්න වගේ ඔතන කොච්චර දේවල් හිතන්න වෙනවද පොඩි වෙලාවකට.. අනිත් එක බස් එක එලවන කෙනාගෙ මානසික තත්වෙත් බලපානවා ඔය වෙලාවට.. ඇත්තටම අයින් කරන්න පුලුවන් වුනත් ඒ වෙලාවෙ ඒ මනුස්සයගෙ මනස නිරවුල් නැත්නම් කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙනවනේ.. ඒත් මට ඌ ගැන සැක හිතුනේ ටී.වී එකේ කියපු කතාවට..

    හැබැයි මචං ඕකුන් බහුතරයක් බස් එකේ යන ලෝඩ් එක ගැන නම් හිතන්නේ නෑ.. එහෙම හිතනවනම් පිස්සෝ වගේ එලවන්නේ නෑ...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ekane meke un bus driver ta baninawa..yako wahina welawe ohoma speed eken wahana elawanawada mole thiyena ekek.bus karayo mona magulak karath aru thani ira kapala overtake karanna haduwe.ekenma u waradi.

    මේ මිනුවන්ගොඩ කොළඹ බස් යන එව්වා නෙවෙයි බන්.. උපරිම වේගය 40 Kmh වෙයි ඕනෙනම්.. බහුතරයක් අනතුරු වලදී බස් රියදුරන් වැරදිකාරයො උනත් මෙතන මේ බස් රියදුරාට කරන්න කිසිම දෙයක් නැහැ.. හෙමින් යන වාහනයක් පාරෙන් ඉවතට ගන්න ගතවෙන කාලය වැඩියි.. ඒ නිසා බස් එක අයින් කරන්න හිතන්නත් කලින් ඩිෆෙන්ඩර් එක අතරින් රිංගන තැනට ඇවිල්ල ඉවරයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Minuwangoda_PSD... 09-10-2015 08:17 PM defender walata puka denna epa

    මොකාද මේ අසහනකාරයා..? යකෝ කෙලින්ම ත්‍රෙඩ් එකේ කියපංකෝ මේක.. හැංගිලා කියන්නේ උඹද බස් එක එලෙව්වේ... :lol:
     
    • Like
    Reactions: yosh371

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බෑ බන් ඔහොම එකපාරට කපන්න බෑ. බස්කාරයට ඩිෆෙන්ඩරේ වංගුව ගනිද්දිම එකපාරට පේන්නෙ. ඔය පුංචි වෙලාවට දාහක් දේවල් හිතෙනව. අනික තමන්ගෙ බස් එකේ ලෝඩ් එක ගැනත් බයක් එනව හිතට. ඔය කාලයට කපන්න බෑ. අනික බස් එක වංගුව අරන් ඉවර නෑ, ස්ටියරින්ග් වීල් එක 80% දුරට කෙලින් වෙලත් නැතුව ඇති. කෙලින් පාරේ වගේ නෙමේ වංගුවක ලොකු වාහන හැසිරෙන විදිය කාර් වෑන් වලට වඩා වෙනස්. බ්‍රේක් ගහන්න විතරයි පුලුවන්. බ්‍රේක් එකත් එක්කම කැපුව නම් කැලේ ගිහින් පෙරලෙන්නත් පුලුවන්.

    මේ බස් එකේ ඩ්‍රයිවර්ගෙ ඒ වෙලාවේ මානසිකත්වෙයි, ඒ හරියෙ වටපිටාවයි, බස් එකේ සෙනගයි එක්ක, අපි මෙතන වීඩියෝ එක විතරක්ම බලල පොරට ජීප් එක බේරන්න තිබුණ කියල කියන එක එක අතකට වැරදි වෙන්නත් පුලුවන්...:baffled:

    ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බස් කාරයාගේ කිසිම වරදක් නැහැ බන් මෙතන.. ඌ එන්නේ හෙමින්.. බස් එකේ වේගයට සාපේක්ෂව එයාට අයින් කරන්න වෙලාවක් නැහැ. බස් එක ටිකක් වේගයෙන් ආවනම් අයින් කරගන්න තිබ්බ මීට වඩා.. එත් බස් එක එන්නේ වන්ගුවේ නිසා බස් රියදුරාට මෙතන මෙයාලව බේරන්න කරන්න තියන එකම දේ බ්රේක් ගහන එක විතරයි.. ඒත් ඩිෆෙන්ඩර් එක එන වෙගේත් එක්ක බස් එක බ්රේක් ගැහුවනම් බස් බස් එකේ ඉන්න මිනිස්සු එලියට විසික් වෙන්න තිබ්බ. ලේලන්ඩ් එකේ බ්‍රේක් තියනවා හිතාගන්න බැරි තරම්.. එක පාරට පෑගුවොත් හිටගෙන ඉන්න මිනිස්සු ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට විසික් වෙන්න තරම් බ්‍රේක් වදිනවා. මේක තනිකරම ඩිෆෙන්ඩර් රියදුරාගේ වරද.. අස්සෙන් රිංගන්න උත්සහ නොකර බස් එකේ මුනේ මුනට මුණ වැදුනානම් අඩුම තරම පිටිපස්සේ හිටපු දෙන්න හරි ජීවිත බේරෙන්න තිබ්බ..

    අනිවාර්යෙන් මචං මමත් මේ දැන් ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාලා ආවා විතරයි. මේ ත්‍රෙඩ් එක බලද්දිත් සමහරු වැරද්ද බස්කාරයටත් බෙදලා දීලා. :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මිනුවන්ගොඩ කොළඹ බස් යන එව්වා නෙවෙයි බන්.. උපරිම වේගය 40 Kmh වෙයි ඕනෙනම්.. බහුතරයක් අනතුරු වලදී බස් රියදුරන් වැරදිකාරයො උනත් මෙතන මේ බස් රියදුරාට කරන්න කිසිම දෙයක් නැහැ.. හෙමින් යන වාහනයක් පාරෙන් ඉවතට ගන්න ගතවෙන කාලය වැඩියි.. ඒ නිසා බස් එක අයින් කරන්න හිතන්නත් කලින් ඩිෆෙන්ඩර් එක අතරින් රිංගන තැනට ඇවිල්ල ඉවරයි...

    එහෙම දේකුත් තියෙනවා නේද .. අපි දැකලා තියෙන්නේ මුන් හයිය්යෙන් ගිහින් කපන ඒවනේ.. ආපහු වීඩියෝ එක බැලුවහම හිතෙන්නේ බස් කාරයා නන්නත්තාර වුනා වගේ සීන් එකක් තමයි.. ඒත් බං මුන් කරන වැඩ නිසා මුන්ව විස්වාසා නැහැනේ...
     
    • Like
    Reactions: richlife

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකාද මේ අසහනකාරයා..? යකෝ කෙලින්ම ත්‍රෙඩ් එකේ කියපංකෝ මේක.. හැංගිලා කියන්නේ උඹද බස් එක එලෙව්වේ... :lol:

    ඉන්නවනේ මචං කොන්ද කෙලින් තියාගන දෙයක් කියන්න බැරි හාල් පාරුවෝ. ඔය උන්ගෙ වැඩ තමයි. ඕව ගනං ගන්න එපා.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මිනිස්සු මැරිලා ඉන්නවා වටේ ඉන්න උන් මැරිච්චි මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නවා. අනේ මන්දා බන් කලකිරෙනවා. :(:(:(

    un photo gaththu nisa tamai yako umbala balanne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Defender eka anthima mohotha wenakan accelerate karagenane yanne. Balapanko roda walin ohoma wathura wisik wenne roda hayyen karakeddi witharai. Break eka paagapu gaman oka nathi wenawa. E kiyanne muge waradda hinda ira kapune, accelerator karan giya hinda marena thathweta wadune. Break karagaththanan waahane condemned wela jeewitha tika hari berenawa athak payak kadila hari. :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙම දේකුත් තියෙනවා නේද .. අපි දැකලා තියෙන්නේ මුන් හයිය්යෙන් ගිහින් කපන ඒවනේ.. ආපහු වීඩියෝ එක බැලුවහම හිතෙන්නේ බස් කාරයා නන්නත්තාර වුනා වගේ සීන් එකක් තමයි.. ඒත් බං මුන් කරන වැඩ නිසා මුන්ව විස්වාසා නැහැනේ...

    මමත් තුන් සැරයක් විතර විඩියෝ එක බැලුව බං..
    අපේ තාත්තත් නිව්ස් වල වීඩියෝ එක බලල කිව්වෙත් බස් එකත් ජීප් එක බේරන්න හැදුවෙ නෑ වෙගේ පේන්නෙ කියලයි..:nerd:

    කොහොම උනත් දෙපාර්ෂවේම නිතර වැරදි කරන පිරිසක් නිසයි හැමෝම දෙපැත්තටම එකම විදිහට ඇඟිල්ල දික් කරන්නේ..:dull:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යෙන් මචං මමත් මේ දැන් ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාලා ආවා විතරයි. මේ ත්‍රෙඩ් එක බලද්දිත් සමහරු වැරද්ද බස්කාරයටත් බෙදලා දීලා. :no:

    නීතිය අනුව නම් ඌ වැරදි නෑ මචං.. මම හිතුවේ ඌට බේරන්න තිබ්බ නේද කියන එක.. ඒත් ඉතිං ඒක ඒවෙලාව මනුස්සයගෙ තියෙන මානසිකත්වෙ අනුව තමයි.. ඩිෆෙන්ඩර් එක නම් මහ පිස්සු විදිහට යන්නේ.. ඔහොම ගිහිල්ලා බ්‍රේක් එකක් ගැහුවත් ඇති විසිවෙලා යන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ බස් එකේ ඩ්‍රයිවර්ගෙ ඒ වෙලාවේ මානසිකත්වෙයි, ඒ හරියෙ වටපිටාවයි, බස් එකේ සෙනගයි එක්ක, අපි මෙතන වීඩියෝ එක විතරක්ම බලල පොරට ජීප් එක බේරන්න තිබුණ කියල කියන එක එක අතකට වැරදි වෙන්නත් පුලුවන්...:baffled:

    ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...:dull:

    ඒත් මල්ලි 30ට 40ට එන බස් එකක් එකපාරම කපලා ඉවතට ගන්න අමාරුයි. අනිත් එක රේස් පදින වෙලාවකදි වගේ නෙවෙයි මේක අනපේක්ෂිත සිදුවිමක්නේ. බස් කාරයත් කලබල වෙනවා. හිතන්නකෝ බස් එක වෙනුවට වෙන පොඩි වාහනයක් ආවනම්. එහෙනම් ඒකේ ජීවිත ඔක්කොම ඉවරයිනේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්නවනේ මචං කොන්ද කෙලින් තියාගන දෙයක් කියන්න බැරි හාල් පාරුවෝ. ඔය උන්ගෙ වැඩ තමයි. ඕව ගනං ගන්න එපා.

    ගනන් ගන්නේ නෑ.. ඒත් හිනා යනවා බං :dull: