එතකොට ඌ වෝකියෙන් කියනවා පාරයි විස්තරෙයි. ඊට පස්සේ එතනින් ඉස්සරහා ඉන්න උන්ට කියනවා. ඉස්සරහින් අල්ලනවා! ඉස්සරහා එකාවත් ගනන් ගත්තේ නැත්තම් ඊළඟ තැනින් ඩෝං ගාලා තියලා දානවා. ඊට පස්සේ තුවාල නම් ඉස්පිරිතාලෙ.. මැරිලා නම් මෝචරියේaruge welawata ada issarahin wena police set ekak hitiye na ban.. police bike ekath follow kare na..

උඹ ඔය කතා කරන්නේ එදා උඹට වෙච්ච සීන් එකේ හිතේ තරහටත් එක්ක...
ඒවුනත් ඔය වගේ දේකින් වන්දි ගෙවන්නෙ මැරුන උන් නෙමෙයි බං.. ජීවත් වෙලා ඉන්න ඒ අයගෙන් යැපෙන අය...
අපිත් උන් වගේ හිතන්න ගත්තොත් උන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑනේ...
ඒ නිසා අපි පුලුවන් තරං උන් වගේ නොවී හිටියාම ඉවරයි...
අනික මෙතන ගෑනු අයත් ඉඳලනේ...
godak minissunge marga neethi pilipadinne neti eka nisa thama ban anathuru wenne..
mata bus walata wada pennanna beri oya defender / motero wage ewa elawana harak thama..
dawasak kolaba nuwara pare defender ekak awa.. head light madiwata wahale hai karapu fog light set ekak ma dagena.. mirror eken penune gini bolayak enawa wage thama.. oya ekek wath anith minissu gena hithanne na ban.. salli bale, deshapalana bale hinda olu idimichcha minissu.. anith minissu kanu walata dala yanna hadanne..
වැස්ස වෙලාවක සෙට් උනොත් නම් සදා අනාතයි..


බස් දෙක මැද්දට තියලා තැලුවා වගේ සීන් එක්ක නේද වෙන්නේ.. අර මූනට ආපු බස් කාරයා නං කැ* වැඩේද මන්දා කරන්නේ.. ඌ අන්තිම මොහොතේ වත් අයිනට කැපුවේ නෑ...
තියං හිටියා මැදම![]()
නෑ ඌට පේන්නත් අන්තිම මොහෙතෙ වෙන්න ඕනෙ. ඌ හැප්පෙන්න පොඩ්ඩකට කලින් බ්‍රේක් පාරක් ගහනව. අනික බස් එක හිමින් නෙ එන්නෙත්. බලන්න බස් එක එක පාරට ගැස්සිල නවතිනව වදින්න පොඩ්ඩකට කලින්.. පවු බස් කාරය දැන් හිරේ..

තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු එකාගේ. වංගුවක්, අනිත් එක ඉස්සරහින් බස් එකක් එන බව දැකලත් ඕවර්ටෙක් කළා
අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..
දැන් defender හදන්නේ TATA company එකෙන්.
Nope. Still the defender is assembled only in England, Solihul plant.https://en.wikipedia.org/wiki/Solihull_plantමට නම් පේන්නේ ඌ ඇඟට එනවා වගේ බං... අනිත් බස් එක පුලුවන් තරම් අයිනට කපනවා.. ඉතිං ඉස්සරහින් එක එකාට පේන්නේ නැද්ද බං අයින් කරන්න...![]()



උඹ ඔය කතා කරන්නේ එදා උඹට වෙච්ච සීන් එකේ හිතේ තරහටත් එක්ක...
ඒවුනත් ඔය වගේ දේකින් වන්දි ගෙවන්නෙ මැරුන උන් නෙමෙයි බං.. ජීවත් වෙලා ඉන්න ඒ අයගෙන් යැපෙන අය...
අපිත් උන් වගේ හිතන්න ගත්තොත් උන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑනේ...
ඒ නිසා අපි පුලුවන් තරං උන් වගේ නොවී හිටියාම ඉවරයි...
අනික මෙතන ගෑනු අයත් ඉඳලනේ...
අනික බස් කාරයා උගේ ලේන් එකේ එන්නේ..ඌ මොකටද එහාට මෙහාට කපන්නේ..එහෙම කරලා බස් එකේ මිනිස්සුන්ට මොනා හරි උනානම්..
habayi bus karayoth kariyo engatama enawa bike eke ehema yaddi nam ganan gannema naha 
ඒක ඇත්ත මචං.. ඒත් ඌ හිමින් ආපු නිසා පොඩ්ඩක් අයින් කරන්න තිබුනා.. මම හිතන්නේ ඌ කල්පනාවෙන් ආවෙ නෑ කියලා.. මොකද ඌ බොරු කිව්වා ටී.වී එකේ ඌ පුලුවන් තරම් අයිනට කැපුවා.. ඒත් වැදුනා කියලා. ඊට පස්සෙ කියනවා මොකද වුනේ මතක නෑ.. හැප්පුනාට පස්සෙ ඌට තුවාලා වෙලා ශොක් වුනා කියලා..
ow anthimeta police un tika bus karayage job ekatath kela karanawahabayi bus karayoth kariyo engatama enawa bike eke ehema yaddi nam ganan gannema naha
![]()
බස් කාරයොත් එපාම කරපු උන් තමා..
වැරැද්ද කොහොමත් ඩිෆෙන්ඩර් එකේ නිසා ඉස්සරහින් ආව බස් ඩ්‍රයිවරුත් එකෙන් ප්‍රයෝජනේ ගන්න හැදුව වගේ පේන්නේ..
හැප්පෙනකොට බස් එකේ මූන තිබුණෙත් සුදු ඉර ගාවටම වෙන්න..
ඩිෆෙන්ඩර් එක එන විදිහ හොඳ නෑ කියල තේරෙන නිසා අයිනට ගන්න වෙලා තිබුණ කියලයි මටත් හිතෙන්නේ..
හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරල වැට ගාවට දාන්නේ..
