900 doctors on the road ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ප්‍රමිතිය මදිනම් අවශ්‍ය ප්‍රමිතිය ඇතිකළ යුතුයි...එත් ඒ ප්‍රමිතිය ඇතිකළ යුත්තේ රජයේ වෛද්‍ය විද්‍යාලයට සාපේක්ෂව නෙවෙයි.. අන්තර්ජාතික තත්වයට සාපේක්ෂවයි.. නෙව වහල දාන එක විසඳුමක් නෙවෙයි... තව අවරුදු සීයක් යද්දී ආණ්ඩුවේ උපාධියට වඩා පිළිගැනීමක් ඇතිවෙනවා පුද්ගලික උපාධියට... පුද්ගලික විශ්වවිද්‍යාල හොඳ මට්ටමට ආවොත් රටට හුඟක් සල්ලි අදින ආදායමක් වෙන එක අනිවාර්යයි...
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මන් අහන්නේ එතකොට ඒ ගානට ගමේ එකට medicine යන්න පුළුවන් නං .. කොලබ නුවර ඒ ගාන ගන්න එකට සල්ලි දිලවත් medicine කරන්න බැරි ඇයි කියල ..

    eka e widihata unannam itin uba ahai game ekata epa kiyala colaba nuwara witarak ganne ai kiyala.. poodak hitapn etakota answer eka terei :nerd:
    lankawe fculty 9i da koheda tyenne. ewaye 180 190 k witara tama ekapara ganne. natnm eka student kenekta denna one facilities madi wenawa. ekai quota widihata ganne. govt tava faclty ekak damma kiyamu ekata 3C wala idan medicine karanda ganida? PMC wage protest ekata mulma hetuwa money governance. okkoma facilities dunnath pissu natana ekekta doctor wenda deela ledduth dunnama hodata tiyei dan A/L karpu unuth chatar wena eke.. ban A/L wath karannatuwa medicine karanne kohomada joke ekak wage. medicine karanda puluwan eun A/L walin halenawa athi but ekata PMC danawata wada Govt faculty expand karandai one.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඉතින් එහෙම කරන නැනේ බන් .. මම නං එහෙම කියන නෑ කොලබ නුවර විතරයි කියල .. දක්ෂයෝ විතරක් ගන්න ඕනේ නං එහෙමනේ කරන්න ඕනේ ..
    මම අහන්නේ බන් .. එකම z එක අරන් පොලොන්නරුව දිහා එකාට medicine කරන්න පුළුවන්නේ .. නුවර කොලබ එකට බෑ .. දැන් එතකොට උබ කියන්නේ අර කොලබ එකා පිස්සු කෙලින්නේ ඒ හින්ද උට සල්ලි දිලවත් කරන්න chance එකක් දෙන්න හොද නෑ .. ඒ උනාට අර පොළොන්නරුවේ ඒ ගානම ගත්තට එකා medicine ගිය හින්ද පොර කියලනේ ..

    ඔච්චර පහසුකම් නැත්තන් කොහොමද බන් korean කාරයො ගන්නේ medical facultiyata ගිහින් බපලන් කි දෙනෙක් ඉන්නවද කියල .. උන් සල්ලි දීල ඒවාට එනකොට ගන්නවා .. අපේ එකෙක් සල්ලි දීල කරන්න නරකයි .. එහෙනං ඉතින් උන්ව ගන්න වෙලාවේ තව දෙතුන් දෙනෙක් හරි මෙහෙන් ගන්න එපයේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mekata kauda protest kale. ohoma wenawanm hodai semi kaloth aniwaryen z limit enawa

    අනේ බන් .. පේර mediacl facultiye ඉස්සරහ කොච්චර poster ගහල තිබ්බද .. ඕක වහපියවි කියල ..
    අනික දැන් අනිත් ඔක්කොම විෂයන් වලට අව්ලක් නෑ medical වලට විතරක් අවලා මොකද .. මිනිස්සු මැරෙනවා කියන එපා නිකන් .. එහෙනං engo හදන building පාලම් එහෙම කඩන වැටුනොත් මැරෙන්නෙත් මිනිස්සුනේ
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Bangaladesh,Pakistan walin meeta wada godak aduwata medical degree eka ganna puluwan ne. Mehe 85 lakhs deela igenaganne mokada? :baffled::baffled::baffled:

    Anika methana kiyala thienne medicale counsil eken piliganne na kiyalane. Eken kiyawenawada meka wahanna ona kiyala :rofl::rofl::rofl:
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනේ බන් .. පේර mediacl facultiye ඉස්සරහ කොච්චර poster ගහල තිබ්බද .. ඕක වහපියවි කියල ..
    අනික දැන් අනිත් ඔක්කොම විෂයන් වලට අව්ලක් නෑ medical වලට විතරක් අවලා මොකද .. මිනිස්සු මැරෙනවා කියන එපා නිකන් .. එහෙනං engo හදන building පාලම් එහෙම කඩන වැටුනොත් මැරෙන්නෙත් මිනිස්සුනේ
    semi or govt faclty danawata kauruwath protest kale ne mchn, reply eka balapn.. onema nm dagattawe bn ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    semi or govt faclty danawata kauruwath protest kale ne mchn, reply eka balapn.. onema nm dagattawe bn ..

    ඔව් එහෙම කරන්න කියලත් protest කරේ නැනේ .. කෙලින්ම වහන්න කියල කියන්නේ ඇයි ?එකයි අහන්නේ .. උවමනව තියෙන්නේ වහල දානං ඕනේ කම හින්ද නෙමේද ?
    අවශ්‍ය දේ semi කරන්න නං එක කරන්න කියන ඕනෙනේ .. නැත්තන් z එක වැඩි කරන්න නං එක කියන්න ඕනේ .. ඒවා කියන නැතුව කෙලින්ම වහන්න කියලා මැරෙන්න හදන්නේ ඇයි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    reputation_neg.gif
    900 doctors on the road... 09-11-2015 12:11 AM අනේ පකෝ.. නොදන්න දේ නොකියා හිටපන්
    කාටද මේ රිදිල තියෙන්නෙ. මාත් මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගියෙ මොකද අපේ අම්මට තාත්තට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබ්බ. ඊට වඩා හැකියාවක් තියෙන කෙනෙක්ට මට වඩා අඩුවෙන් මහන්සි වෙලා ඒ චාන්ස් එක ගන්න පුළුවන් උනාම මම කරන්න ඕනි ඌට වෛර කරන එකද? ඒකද උබල මේ කියන්නෙ.

    සල්ලි ගෙවල තියා නිකන් කැම්පස් ගියත් සල්ලි දුන්න කියල ඩිග්‍රි දෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. රජයේ ඒවගෙ නන් රිපීට් එකකට රුපියල් විස්සයි. ප්‍රයිවට් ඒවගෙ ලක්ෂ ගාණක්.
    උන් ලක්ෂ 85ක් ගෙවල අරගෙන තියෙන්නෙ ඒලෙවල් බයෝ කරල රජයේ කැම්පස් යන එක්නෙක් ගන්න චාන්ස් එකම තමා.
    මෝඩ විදියට තව කෙනෙක්ගෙ අවස්ථාවලට ඉරිසියා කරන්න එපා.

    ඕකෙ ප්‍රමිතියක් නැත්තන් කරන්න ඕනි ප්‍රමිතියකට හදන්න කියල බල කරන එක. නැතුව ඒකෙ ඉන්න උන්ට කෙල උනාම ආතල් ගන්න එක නෙවෙයි.

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    හෙළයෙක්;18947613 said:

    100% Agree +7
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    900 doctors කියන එක මුලින්ම නිවරදි කරන්න. මෙයාලා එහෙම අය නෙමෙයි. සයිටෙම් උපාධිධාරීන් කිව්ව නම් හරි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන් කුහක හැත්ත බන්.මුන්ට ඕවා කියලා වැඩක් නෑ.උසස් පෙල සමත් වෙන හැමෝම විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබනවා.නමුත් යන්න අවස්තාව තියෙන්නෙ සීමිත පිරිසකට විතරයි.අනිත් හැම උපාධියක්ම ප්‍රයිවට් දෙන්න හොඳයි.වෛද්‍ය උපාදිය දෙන්න නරකයි.තනිකරම තියෙන්නෙ කුහකකම.ඕකෙ ප්‍රමිතියක් නැත්නම් ඕක වහන්න කියලා කෑ ගහන්නෙ නැතුව ප්‍රමිතියක් ඇති කරන්න කියලා කෑ ගහන්න කියපන්කො.එකෙක් වත් එහෙම කියන්නෙ නෑ.මුන් දන්නවා එතකොට මුන්ට කෙල වෙන බව.මුන් බයයි තරඟකාරීත්වයට මුහුන දෙන්න.

    mata nan kiyanna thiyenne menna meeka witharamai! :yes: :yes: :yes: :D :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    අසූපන් ලක්‍ෂයක්‌

    :lol::lol::lol::lol::lol::lol::lol:
    යකෝ මම නම් යනව ලන්ඩන් මෙහෙම ගානක් දීල මොකාද මේ සොන්න දූපතේ ඉගන ගන්නෙ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හෙළයෙක්;18947613 said:
    reputation_neg.gif
    900 doctors on the road... 09-11-2015 12:11 AM අනේ පකෝ.. නොදන්න දේ නොකියා හිටපන්
    කාටද මේ රිදිල තියෙන්නෙ. මාත් මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගියෙ මොකද අපේ අම්මට තාත්තට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබ්බ. ඊට වඩා හැකියාවක් තියෙන කෙනෙක්ට මට වඩා අඩුවෙන් මහන්සි වෙලා ඒ චාන්ස් එක ගන්න පුළුවන් උනාම මම කරන්න ඕනි ඌට වෛර කරන එකද? ඒකද උබල මේ කියන්නෙ.

    සල්ලි ගෙවල තියා නිකන් කැම්පස් ගියත් සල්ලි දුන්න කියල ඩිග්‍රි දෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. රජයේ ඒවගෙ නන් රිපීට් එකකට රුපියල් විස්සයි. ප්‍රයිවට් ඒවගෙ ලක්ෂ ගාණක්.
    උන් ලක්ෂ 85ක් ගෙවල අරගෙන තියෙන්නෙ ඒලෙවල් බයෝ කරල රජයේ කැම්පස් යන එක්නෙක් ගන්න චාන්ස් එකම තමා.
    මෝඩ විදියට තව කෙනෙක්ගෙ අවස්ථාවලට ඉරිසියා කරන්න එපා.

    ඕකෙ ප්‍රමිතියක් නැත්තන් කරන්න ඕනි ප්‍රමිතියකට හදන්න කියල බල කරන එක. නැතුව ඒකෙ ඉන්න උන්ට කෙල උනාම ආතල් ගන්න එක නෙවෙයි.

    ganan ganna epa bung. nikan kuhaka kamin naana ewunnata owa therenne na. REP++
     
    • Like
    Reactions: ශ්‍රී