ප්‍රමිතිය මදිනම් අවශ්‍ය ප්‍රමිතිය ඇතිකළ යුතුයි...එත් ඒ ප්‍රමිතිය ඇතිකළ යුත්තේ රජයේ වෛද්‍ය විද්‍යාලයට සාපේක්ෂව නෙවෙයි.. අන්තර්ජාතික තත්වයට සාපේක්ෂවයි.. නෙව වහල දාන එක විසඳුමක් නෙවෙයි... තව අවරුදු සීයක් යද්දී ආණ්ඩුවේ උපාධියට වඩා පිළිගැනීමක් ඇතිවෙනවා පුද්ගලික උපාධියට... පුද්ගලික විශ්වවිද්‍යාල හොඳ මට්ටමට ආවොත් රටට හුඟක් සල්ලි අදින ආදායමක් වෙන එක අනිවාර්යයි...
Last edited:





