මිනිසාට-සමාන-නව-සත්ත්ව විශේෂයක්....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    මිනිසාට-සමාන-නව-සත්ත්ව විශේෂයක්....

    මිනිසාට සමාන නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ....

    1441941164_9083891_hirunews_New-human.jpg


    අපේ ආදිතමයන් පිළිබඳ නව සංකල්පයක් බිහි කරමින් මිනිසාට සමාන නව සත්ත්ව විශේෂයක සලකුණු දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ලෙනකින් මෙම මානව විශේෂයේ ඇටසැකිලි 15 ක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මීට වසර මිලියන 3කට පෙර ජීවත් වූ බව සැලකෙන මෙම මානවයා අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වූ බවට ද ලකුණු හමුවී ඇති බව සඳහන්. මිනිසා අයත් හෝමෝ වර්ගයට අයත් වන මෙම සත්ත්ව විශේෂය නම් කර ඇත්තේ නලෙඩි ලෙසයි. ඒ අනුව, නව මානවයා හෝමෝ නලෙඩි ලෙස හැඳින්වෙනු ඇති. වඩාත් ප්‍රාථමික මානවයන් සහ නූතන මිනිසා අතර මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබූ පුරුක හොමෝ නලෙඩි විය හැකි බවයි මෙම ගවේෂණය මෙහෙයවූ මහාචාර්ය ලී බර්ගර් ප්‍රකාශ කළේ.

    _85448683_01-homo-naledi-bone-table-vertical-john-hawks-cc-by.jpg


    _85476712_85476711.jpg


    feet_976.jpg

    hands_976.jpg

    skulls_976.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බුද්ධ දේශනාව එක්ක බලද්දී ඔය බටහිර මානව පරිණාමය විශ්වාස කරන්නත් අමාරුයි.
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions


    tawat huttala set ekak awilla... sujeee




    ජින්තුවා;18948125 said:
    මොකක්ද බන් ඔය හැම එකටම සුජී සුජී කියන එකේ තේරුම? අනිත් එක අර ෆෝන් එක ළමයෙක්ට දීපන් කියන්නේ මොකක්ද බන්?

    Set eakata ma 7+ gane dunna
     
    • Like
    Reactions: shaminda peiris