900 doctors on the road ...

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,382
    17,326
    113
    Auckland
    ah no i thought what you meant was ur gonna do medicine in london for 85 lakhs :P

    :D:D

    pissuda bun :lol: semester 2-3k karaganna puluwan weyi , katta kala part time ganak hamba karana gaman karaganna puluwan weyi :yes:

    Russia nam patta aduwata mbbs eka karaganna puluwan, while fucking super sexy russian godee kali :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    haha aniwa habai russian igena ganna ona ne ehe. english use karanne naa ne. unge road rage videos baluwahama nam eheta yannath baayai :rofl:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අවශ්‍ය පහසුකම් හදාගෙන ආයතනය ඉස්සරහට ගෙනියන්න කටයුතු කරානං හරි..
    මොකද ඕක දැන් රටට අත්‍යවශ්‍යම දෙයක්..

    :yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    irisiyawa rusiyawata wada lokui kiyala kiyanne menna mekata thamai. meka samajawaadi ratak neweine hama deyakma ekama vidihata karagena yanna. private universities walin igena ganna eka lokey pili gaththu karamayak. lankawa thawama parana thaaleta hitiyata ada mulu lokayama private universities pili aragenai thiyenne. nidahas adyapanayen nomile igena gaththu ayata kiyanna thiyenne mechcharai. ape badu mudal walin nomile igena gaththanam anith ayage diwnuwata baada karanne nathuwa paththakata wela inna kiyana ekai. a level walin studentsla halanne lankawa wani thun weni lokey ratakata hama kenaatama vishwa vidyaala adyaapanaya labaa denna wathkamak nathi nisa. wena rata wal wala usus adyapanaya pass wela vishwa vidyalayata athul wenna harima lesi. lankawe wage newei. methek kal lankawe thibunu yal pana giya kramaya nisa ada lankawa lokaye upaadi daarin aduwenam sitina ratak bawata pathwela. mekata hethuwa lankawe thiyena kramaya thula vishwa vidyala adyapanaya labanna waram hamba wenne tika denkuta nisa.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    reputation_neg.gif
    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18947155#post18947155"]900 doctors on the road... 09-11-2015 01:14 PM උන් මොන මගුලකටද ඕකට ගියේ..[/URL]
    :rofl: Oka deepu Malli/Ayye, kathaakarana ona tika thread ekema kathaakarana puluvan, hangi horaa wada karanna one nane :)
    meka forum ekak ne:D
    Pahadiliwama e lamaynge anaagathe gana prashnayak methana thiyenava:rolleyes:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    හෙළයෙක්;18947613 said:
    reputation_neg.gif
    900 doctors on the road... 09-11-2015 12:11 AM අනේ පකෝ.. නොදන්න දේ නොකියා හිටපන්
    කාටද මේ රිදිල තියෙන්නෙ. මාත් මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගියෙ මොකද අපේ අම්මට තාත්තට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබ්බ. ඊට වඩා හැකියාවක් තියෙන කෙනෙක්ට මට වඩා අඩුවෙන් මහන්සි වෙලා ඒ චාන්ස් එක ගන්න පුළුවන් උනාම මම කරන්න ඕනි ඌට වෛර කරන එකද? ඒකද උබල මේ කියන්නෙ.

    සල්ලි ගෙවල තියා නිකන් කැම්පස් ගියත් සල්ලි දුන්න කියල ඩිග්‍රි දෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. රජයේ ඒවගෙ නන් රිපීට් එකකට රුපියල් විස්සයි. ප්‍රයිවට් ඒවගෙ ලක්ෂ ගාණක්.
    උන් ලක්ෂ 85ක් ගෙවල අරගෙන තියෙන්නෙ ඒලෙවල් බයෝ කරල රජයේ කැම්පස් යන එක්නෙක් ගන්න චාන්ස් එකම තමා.
    මෝඩ විදියට තව කෙනෙක්ගෙ අවස්ථාවලට ඉරිසියා කරන්න එපා.

    ඕකෙ ප්‍රමිතියක් නැත්තන් කරන්න ඕනි ප්‍රමිතියකට හදන්න කියල බල කරන එක. නැතුව ඒකෙ ඉන්න උන්ට කෙල උනාම ආතල් ගන්න එක නෙවෙයි.

    Well said mcn rep+
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ශ්‍රී;18948765 said:
    irisiyawa rusiyawata wada lokui kiyala kiyanne menna mekata thamai. meka samajawaadi ratak neweine hama deyakma ekama vidihata karagena yanna. private universities walin igena ganna eka lokey pili gaththu karamayak. lankawa thawama parana thaaleta hitiyata ada mulu lokayama private universities pili aragenai thiyenne. nidahas adyapanayen nomile igena gaththu ayata kiyanna thiyenne mechcharai. ape badu mudal walin nomile igena gaththanam anith ayage diwnuwata baada karanne nathuwa paththakata wela inna kiyana ekai. a level walin studentsla halanne lankawa wani thun weni lokey ratakata hama kenaatama vishwa vidyaala adyaapanaya labaa denna wathkamak nathi nisa. wena rata wal wala usus adyapanaya pass wela vishwa vidyalayata athul wenna harima lesi. lankawe wage newei. methek kal lankawe thibunu yal pana giya kramaya nisa ada lankawa lokaye upaadi daarin aduwenam sitina ratak bawata pathwela. mekata hethuwa lankawe thiyena kramaya thula vishwa vidyala adyapanaya labanna waram hamba wenne tika denkuta nisa.

    mama me post eka daapu nisa pinata igena ganna ekek mage rep kapala :rofl:

    900 doctors on the road... 09-11-2015 02:46 PM No
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Virudda matha thiyena hamogema rep kapanava vage :lol:
    Added :)

    aluthen bandena sisunta nawaka wadaya dennai udgoshanaya karannai witharaine danne. ekai rep power eka ayudayak vidihata pawichchi karala prashna visandanna hadanne :D welawakata paw kiyalath hithenawa. :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mama nikamata wage kiyannada salli dunnata degree denne naha bn methana ehema kiyala thiyena unta kiwe :rolleyes:
    SAITM eke scholarships thiyenawa duppath lamayinta eken yanna puluwan! Mama nam kiyanne wahana eka newe hari anith ratawal ekka yanna ona bn issarahata oke thathwe hoda karala pita rata wala lamainuth genna ganna ona ape un doc wenna kiyalaa anathayo wage Bangladesh wage ratawalaath yanawa eh wage ratakatath puluwan nam ay apata beri :confused: anika government yanna beri duppath ewunta doc wenna ona nam igena ganna ona hodata al pass wenna ona

    oka wahanna newe bn kiyanna ona oke naththe monada ewa denna :) dan hithahan b3k wage al thiyena kenek durwalayek newe kiyatawath eyata ithin aithiyak thiyenna ona doctor kenek wenna :) yana ekaata epa kiyanna baa ewata ithin pinath thiyenna ona salli walata hari degree eka ganna :P Kage hari hitha riduna nan sorry

    PS : mamath government UNI yanna inne giyama ithin apitath parata bahinna weyida danne naha hebeyi MED nam newe :baffled:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mama nikamata wage kiyannada salli dunnata degree denne naha bn methana ehema kiyala thiyena unta kiwe :rolleyes:
    SAITM eke scholarships thiyenawa duppath lamayinta eken yanna puluwan! Mama nam kiyanne wahana eka newe hari anith ratawal ekka yanna ona bn issarahata oke thathwe hoda karala pita rata wala lamainuth genna ganna ona ape un doc wenna kiyalaa anathayo wage Bangladesh wage ratawalaath yanawa eh wage ratakatath puluwan nam ay apata beri :confused:

    oka wahanna newe bn kiyanna ona oke naththe monada ewa denna :) dan hithahan b3k wage al thiyena kenek durwalayek newe kiyatawath eyata ithin aithiyak thiyenna ona doctor kenek wenna :)

    PS : mamath government UNI yanna inne giyama ithin apitath parata bahinna weyida danne naha hebeyi MED nam newe :baffled:
    Aththa kathawa , maath ekangay, salli dunna paliyata degree hambenne na, Oka vahala oya lamay tika mahapaare daana eken therumak na:eek::sorry:

    ශ්‍රී;18950170 said:
    aluthen bandena sisunta nawaka wadaya dennai udgoshanaya karannai witharaine danne. ekai rep power eka ayudayak vidihata pawichchi karala prashna visandanna hadanne :D welawakata paw kiyalath hithenawa. :(
    Ko itin oya rep kapana ekenaata man kiwwa thread eke kathaakaramu kiyala, penna nane:baffled:
    Maath Gov Uni igenagaththa kenek ema kiyalaa hamadetama virudda wenna one nane, apita kiyala molayak thiyenne okata thamay:)
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    macho modakama thibbata pennanna epa
    doc la government ewa wahanna kiyan na
    gonek unata kamak na thappulanna epa
    med fac wadi wenawata api kamathi habai ewa posath ayata nemei
    dakshayekta
    rank ekak denne ekata thama
    mata kawadawat salli thibbe na bn podi kale indan
    eth ekektawat irisiya kale na
    posath ekek unat ihalima pass wela campus awot uwa kon karan na
    umbe modakama pau umba
    wachana walin tharenawa jara katha kiyala rep kapuwe umba wenna athi onna mn rep dunna umbata+ ewa

    මම මචං කොළඹින් bio කරලා z score 1.719.. අපේ සැරේ medical faculty ගත්තේ 1.8 කොළඹ.. එතකොට උඹ කියන හැටියට මාත් ගොනෙක්ද? මට 1.7ක් අරගෙන යන්න බැරි වුණාට medical faculty ඒ අවුරුද්දෙම ඇවිල්ල ඉන්නවා z score 0.8 තියන අයත්.. අනිත් එක මචං A/L bio හොඳ result දාන්න මහලොකු වඩ්ඩෙක් වෙන්න ඕනි නෑ.. අම්බානක ගිරවා දාන්න පුළුවන් නං සහ මැරීගෙන ගණන් practice කරන්න පුළුවන්නං ගේමක් නැතුව ගොඩ යන්න පුළුවන්..
    මෙතන අවුල වෙලා තියන්නේ ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක්.. ඇත්තටම ඩොකෙක් වෙන්න දඟලන්නේ කොහොම හරි ගොඩ යන්න ඕන කියලා හිතලා මිසක් රැකියාවට ඇත්තටම අදරේ නිසාවත් මනුස්සකම ඇඟේ තියන නිසාවත් නෙමෙයිනේ.. ඊට පස්සේ ඩොකෙක් වෙච්ච ගමං සල්ලි පස්සේ දුවන එක තමයි කරන්නේ.. ඇත්තටම මිනිස්සු ගැන හැඟීමෙන්, සේවයක් කරන්න ඕන කියන හැඟීමෙන් දොස්තරලා වෙන අය ගොඩක් අඩුයි.. නැතුව නෙමෙයි.. හුඟක් දුර්ලභයි.. පහුගිය කාලේ අහන්න දකින්න ලැබිච්ච දෙවල් වලින්ම පේනවනේ ඒක.. පිටරටවල වෛද්‍ය ක්ෂේත්‍රෙය් රැකියාවකට යන්නේ ඒකට ඇත්තටම කැමති මිනිස්සු.. ඉතිං ඒගොල්ලෝ අපේ වෛද්‍යවරුන්ට වඩා ගොඩක් මානුෂීයයි වගේම හොඳ විනයක් එහෙම ඇතුව තමයි වෛද්‍ය වෘත්තිය කරන්නේ..
    අපේ වෛද්‍යවරු හිතනවනං තමං වැඩ කරුවෝ අපිට තරඟයක් නැ කියලා ඒගොල්ලෝ කරන්න ඕන ඕකට විරුද්ධ වෙන එක නෙමෙයි.. ඔතන තියන අඩුපාඩු හදාගෙන ඒවත් හොඳ තත්තවයකට ගේන එක.. මොකද රටේ වැඩිපුර එක වෛද්‍යවරයෙක් හරි ඉන්නවානං ඒකෙ ප්‍රතිලාභය ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවට.. මෙහෙම හිතපල්ලකෝ.. උඹලා ඔක්කෝම උඹලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ට්‍රයික් කරපු දවසක, ඔය කියන තුට්ටුදෙකේ වෛද්‍ය උපාධි කඩෙන් බිහිවෙච්ච, A/L යන්තං ගොඩදාගත්තු අදක්ෂයෙක් මැරෙන්න වැටිලා ඉන්න මිනිස්සු 3ක්ව සනීප කෙරුවොත් උඹලා වගේ දක්ෂ උගත් වැදගත් වෛද්‍යවරු 10,000ක් හැදුවට වඩා සේවයක් රටට සමාජෙට සිද්ද වෙනවා නේද..? උඹලා කාට හරි පොරොන්දු වෙන්න පුළුවන්ද හෘද සාක්ෂියට එකඟව උඹලා ජීවිතේටම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලි දීලා ස්ට්‍රයික් කරන්නේ නෑ කියලා..? අන්න එතනයි වෛද්‍ය වරයෙක්ගේ සැබෑ වටිනාකම තියන්නේ..
    :yes::yes::yes::yes:
     
    :yes::yes: well said. rep++
     
    • Like
    Reactions: kasunacrox

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    නිසි ප්‍රමිතියකින් තියෙනවා නම් පවුද්ගලික විශ්වවිද්‍යාල රටට හොදයි. මට තියෙන ගැටලුව මේකයි.

    දැන් මේක හදල ගොඩක් කල් නේද? අවුරුදු ගනම් තිස්සේ විශාල ගානක් බදවාගෙන නේද? විශ්වවිද්‍යාලයක් හදනකොට පටන්ගන්න කොට degree එකක් දෙන්න සියලු අවශතා සම්පුර්ණ කල යුතුයි (නීතිමය සහ පහසුකම් දෙකෙන්ම). නිසි අවශතා සපුරන්න නැතිව ළමයි ගන්න එක තේරුමක් තියෙනවද?

    මට නම් තේරෙන විදියට ඉස්කෝලයක් හදල පස්සේ විශ්වවිද්‍යාලයක් කරනවා වගේ වැඩක් නේද?
    මොකද්ද මේකේ තේරුම? මේකෙන් දුක් විදින්නේ අහින්සක ළමයි.

    හරිහමන් නිතියක්, පිළිවෙලක් නැතිකමත්, දේශපාලන බලතල, බලහත්කාරය නිසා තමයි මේ හැම දෙයක්ම. මේක විහිළුවක්

    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,375
    113
    නිධානයක් උඩ
    ආයතනයක සල්ලි දාන්න කලින් හොඳට හොයලා බලලා සල්ලි ආයෝජනය කරන්න ඕනේ.
    අන්තිමට සල්ලිත් නැහැ සනීපත් නැහැ.

    medicine නෙමේ මොනවා කරන්න ගියත් කෙලවුනොත් කෙලවෙන්නේ තමන්ට තමයි. නය වෙලා එහෙම ඕවයේ සල්ලි දාන උන් එහෙම අනාතයි.

    ඔය ගැන බැංකුවේ දාලා බයෝ සයන්ස් ඩිග්‍රී යක් කරලා ශේප් ජොබක් කරන් හිටියනං ඉවරයිනේ.