if i did wanted to do medicine , yes![]()
ah no i thought what you meant was ur gonna do medicine in london for 85 lakhs

if i did wanted to do medicine , yes![]()

ah no i thought what you meant was ur gonna do medicine in london for 85 lakhs![]()


semester 2-3k karaganna puluwan weyi , katta kala part time ganak hamba karana gaman karaganna puluwan weyi 

pissuda bunsemester 2-3k karaganna puluwan weyi , katta kala part time ganak hamba karana gaman karaganna puluwan weyi
Russia nam patta aduwata mbbs eka karaganna puluwan, while fucking super sexy russian godee kali![]()

අවශ්‍ය පහසුකම් හදාගෙන ආයතනය ඉස්සරහට ගෙනියන්න කටයුතු කරානං හරි..
මොකද ඕක දැන් රටට අත්‍යවශ්‍යම දෙයක්..

Oka deepu Malli/Ayye, kathaakarana ona tika thread ekema kathaakarana puluvan, hangi horaa wada karanna one nane 


හෙළයෙක්;18947613 said:900 doctors on the road... 09-11-2015 12:11 AM අනේ පකෝ.. නොදන්න දේ නොකියා හිටපන්![]()
කාටද මේ රිදිල තියෙන්නෙ. මාත් මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගියෙ මොකද අපේ අම්මට තාත්තට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබ්බ. ඊට වඩා හැකියාවක් තියෙන කෙනෙක්ට මට වඩා අඩුවෙන් මහන්සි වෙලා ඒ චාන්ස් එක ගන්න පුළුවන් උනාම මම කරන්න ඕනි ඌට වෛර කරන එකද? ඒකද උබල මේ කියන්නෙ.
සල්ලි ගෙවල තියා නිකන් කැම්පස් ගියත් සල්ලි දුන්න කියල ඩිග්රි දෙන්නෙ නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. රජයේ ඒවගෙ නන් රිපීට් එකකට රුපියල් විස්සයි. ප්‍රයිවට් ඒවගෙ ලක්ෂ ගාණක්.
උන් ලක්ෂ 85ක් ගෙවල අරගෙන තියෙන්නෙ ඒලෙවල් බයෝ කරල රජයේ කැම්පස් යන එක්නෙක් ගන්න චාන්ස් එකම තමා.
මෝඩ විදියට තව කෙනෙක්ගෙ අවස්ථාවලට ඉරිසියා කරන්න එපා.
ඕකෙ ප්‍රමිතියක් නැත්තන් කරන්න ඕනි ප්‍රමිතියකට හදන්න කියල බල කරන එක. නැතුව ඒකෙ ඉන්න උන්ට කෙල උනාම ආතල් ගන්න එක නෙවෙයි.
ශ්‍රී;18948765 said:irisiyawa rusiyawata wada lokui kiyala kiyanne menna mekata thamai. meka samajawaadi ratak neweine hama deyakma ekama vidihata karagena yanna. private universities walin igena ganna eka lokey pili gaththu karamayak. lankawa thawama parana thaaleta hitiyata ada mulu lokayama private universities pili aragenai thiyenne. nidahas adyapanayen nomile igena gaththu ayata kiyanna thiyenne mechcharai. ape badu mudal walin nomile igena gaththanam anith ayage diwnuwata baada karanne nathuwa paththakata wela inna kiyana ekai. a level walin studentsla halanne lankawa wani thun weni lokey ratakata hama kenaatama vishwa vidyaala adyaapanaya labaa denna wathkamak nathi nisa. wena rata wal wala usus adyapanaya pass wela vishwa vidyalayata athul wenna harima lesi. lankawe wage newei. methek kal lankawe thibunu yal pana giya kramaya nisa ada lankawa lokaye upaadi daarin aduwenam sitina ratak bawata pathwela. mekata hethuwa lankawe thiyena kramaya thula vishwa vidyala adyapanaya labanna waram hamba wenne tika denkuta nisa.

900 doctors on the road... 09-11-2015 02:46 PM No
ශ්‍රී;18950102 said:mama me post eka daapu nisa pinata igena ganna ekek mage rep kapala![]()

ශ්‍රී;18950102 said:mama me post eka daapu nisa pinata igena ganna ekek mage rep kapala![]()
Virudda matha thiyena hamogema rep kapanava vage![]()
Added![]()
welawakata paw kiyalath hithenawa. 
anika government yanna beri duppath ewunta doc wenna ona nam igena ganna ona hodata al pass wenna ona
dan hithahan b3k wage al thiyena kenek durwalayek newe kiyatawath eyata ithin aithiyak thiyenna ona doctor kenek wenna
yana ekaata epa kiyanna baa ewata ithin pinath thiyenna ona salli walata hari degree eka ganna
Kage hari hitha riduna nan sorry
Aththa kathawa , maath ekangay, salli dunna paliyata degree hambenne na, Oka vahala oya lamay tika mahapaare daana eken therumak naMama nikamata wage kiyannada salli dunnata degree denne naha bn methana ehema kiyala thiyena unta kiwe![]()
SAITM eke scholarships thiyenawa duppath lamayinta eken yanna puluwan! Mama nam kiyanne wahana eka newe hari anith ratawal ekka yanna ona bn issarahata oke thathwe hoda karala pita rata wala lamainuth genna ganna ona ape un doc wenna kiyalaa anathayo wage Bangladesh wage ratawalaath yanawa eh wage ratakatath puluwan nam ay apata beri
oka wahanna newe bn kiyanna ona oke naththe monada ewa dennadan hithahan b3k wage al thiyena kenek durwalayek newe kiyatawath eyata ithin aithiyak thiyenna ona doctor kenek wenna
PS : mamath government UNI yanna inne giyama ithin apitath parata bahinna weyida danne naha hebeyi MED nam newe![]()


Ko itin oya rep kapana ekenaata man kiwwa thread eke kathaakaramu kiyala, penna naneශ්‍රී;18950170 said:aluthen bandena sisunta nawaka wadaya dennai udgoshanaya karannai witharaine danne. ekai rep power eka ayudayak vidihata pawichchi karala prashna visandanna hadannewelawakata paw kiyalath hithenawa.
![]()

macho modakama thibbata pennanna epa
doc la government ewa wahanna kiyan na
gonek unata kamak na thappulanna epa
med fac wadi wenawata api kamathi habai ewa posath ayata nemei
dakshayekta
rank ekak denne ekata thama
mata kawadawat salli thibbe na bn podi kale indan
eth ekektawat irisiya kale na
posath ekek unat ihalima pass wela campus awot uwa kon karan na
umbe modakama pau umba
wachana walin tharenawa jara katha kiyala rep kapuwe umba wenna athi onna mn rep dunna umbata+ ewa




මම මචං කොළඹින් bio කරලා z score 1.719.. අපේ සැරේ medical faculty ගත්තේ 1.8 කොළඹ.. එතකොට උඹ කියන හැටියට මාත් ගොනෙක්ද? මට 1.7ක් අරගෙන යන්න බැරි වුණාට medical faculty ඒ අවුරුද්දෙම ඇවිල්ල ඉන්නවා z score 0.8 තියන අයත්.. අනිත් එක මචං A/L bio හොඳ result දාන්න මහලොකු වඩ්ඩෙක් වෙන්න ඕනි නෑ.. අම්බානක ගිරවා දාන්න පුළුවන් නං සහ මැරීගෙන ගණන් practice කරන්න පුළුවන්නං ගේමක් නැතුව ගොඩ යන්න පුළුවන්..
මෙතන අවුල වෙලා තියන්නේ ලංකාවේ තියන අධ්‍යාපන ක්රමයේ වැරද්දක්.. ඇත්තටම ඩොකෙක් වෙන්න දඟලන්නේ කොහොම හරි ගොඩ යන්න ඕන කියලා හිතලා මිසක් රැකියාවට ඇත්තටම අදරේ නිසාවත් මනුස්සකම ඇඟේ තියන නිසාවත් නෙමෙයිනේ.. ඊට පස්සේ ඩොකෙක් වෙච්ච ගමං සල්ලි පස්සේ දුවන එක තමයි කරන්නේ.. ඇත්තටම මිනිස්සු ගැන හැඟීමෙන්, සේවයක් කරන්න ඕන කියන හැඟීමෙන් දොස්තරලා වෙන අය ගොඩක් අඩුයි.. නැතුව නෙමෙයි.. හුඟක් දුර්ලභයි.. පහුගිය කාලේ අහන්න දකින්න ලැබිච්ච දෙවල් වලින්ම පේනවනේ ඒක.. පිටරටවල වෛද්‍ය ක්ෂේත්‍රෙය් රැකියාවකට යන්නේ ඒකට ඇත්තටම කැමති මිනිස්සු.. ඉතිං ඒගොල්ලෝ අපේ වෛද්‍යවරුන්ට වඩා ගොඩක් මානුෂීයයි වගේම හොඳ විනයක් එහෙම ඇතුව තමයි වෛද්‍ය වෘත්තිය කරන්නේ..
අපේ වෛද්‍යවරු හිතනවනං තමං වැඩ කරුවෝ අපිට තරඟයක් නැ කියලා ඒගොල්ලෝ කරන්න ඕන ඕකට විරුද්ධ වෙන එක නෙමෙයි.. ඔතන තියන අඩුපාඩු හදාගෙන ඒවත් හොඳ තත්තවයකට ගේන එක.. මොකද රටේ වැඩිපුර එක වෛද්‍යවරයෙක් හරි ඉන්නවානං ඒකෙ ප්‍රතිලාභය ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවට.. මෙහෙම හිතපල්ලකෝ.. උඹලා ඔක්කෝම උඹලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ට්‍රයික් කරපු දවසක, ඔය කියන තුට්ටුදෙකේ වෛද්‍ය උපාධි කඩෙන් බිහිවෙච්ච, A/L යන්තං ගොඩදාගත්තු අදක්ෂයෙක් මැරෙන්න වැටිලා ඉන්න මිනිස්සු 3ක්ව සනීප කෙරුවොත් උඹලා වගේ දක්ෂ උගත් වැදගත් වෛද්‍යවරු 10,000ක් හැදුවට වඩා සේවයක් රටට සමාජෙට සිද්ද වෙනවා නේද..? උඹලා කාට හරි පොරොන්දු වෙන්න පුළුවන්ද හෘද සාක්ෂියට එකඟව උඹලා ජීවිතේටම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලි දීලා ස්ට්‍රයික් කරන්නේ නෑ කියලා..? අන්න එතනයි වෛද්‍ය වරයෙක්ගේ සැබෑ වටිනාකම තියන්නේ..![]()

well said. rep++