Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගලක් කපන්න වගෙ හදන්නෙ. කැමරාව ගාවින් ෆොටෝ එකක් ගහල ඒක ප්‍රින්ට් කල්ල කැමරාවෙ ඉස්සරහින් අලවපන්. එතකොට කොයි වෙලෙ බැලුවත් කවුරු අවත් පෙන්නෙ ෆොටෝ එක.
 

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan DVR eke thama okkoma save wenne...eke hard eka gelewwath pena ewa penawa...hard wala save wena ewa passe view karala balanna puluwan...misak...ewele view wena ewath ekka sambandayak ne


    ow machan uba harri, but mama kiwuwe electricity cut kalata wedak na UPS (Uninterruptible power supply) ekak set karala thiyenawanam ekath unplug karanna one kiyala ;)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    cctv සිස්ටම් එක ගිනි තියන්න කියන්න..කරන්ට් ෂෝට් එකක් වෙලා වගේ කියලා.... :D දවස් දෙක තුනක කාලයක් ලැබෙයි රීප්ලේස් කරනකම්...
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔය වැඩේ කරන්න පුලුවන් විදියක් තියෙනවා.. ට්‍රයි කරල බලල වැරදුනත් මාට්ටු වෙන්නෙ නෑ :rolleyes:
     

    blue_in_rio

    Well-known member
  • මොකක් හරි ජිල්මාට් එකක් දාලා ඔය වැඩේ කලාම කියමුකෝ.ඒ වෙලාවටම හොරෙක් හරි, වෙනයම් කාළකන්නියෙක් හරි ආවොත් තොපි මොකෝ කරන්නේ ? ඒකටත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපන්. :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මූ හොරෙක්ද කොහෙද CCTV off කරලා ගෙට පනින්න හදන්නේ
    :baffled::baffled::baffled: