මම ෆොරෙක්ස් කෝස් එකකටත් ගියා. උන් තමයි කිව්වේ $30 කින් පටන් ගන්න කියල. ඩිමෝ එකත් කළා මාස දෙක තුනක්.. ෆොරෙක්ස් කරන්න පුලුවන්ද ගෙදරට වෙලාම? රස්සාවක් වගේ?![]()




මෙහෙමයි සහෝ සිංහලෙන් ම කියනවනම් ,.. පිස්සු විතරක් කෙලින්න එපා. කොච්චර ලොක්කොන්ට උනත් ෆොරෙක්ස් ලොස් වෙන වෙලා එනවා නැති බන්ගස්තැන වෙන්නම. ජොබ් එකක් විදියට කරන අයත් ඉන්නව ,ඒ උන් මේක උපාදියක් විදියට හදාරලා.එහෙම නැති උපාදි නැති උනුත් කරනවා ජොබ් එකක් විදියට ඒත් උන්ටත් මේ ගැන ලොකු දැනුමක් තියෙනවා.උන් ෆොරෙක්ස් කාල වතුර ළමයින්ට දීපු උන් බන්. අපිට හරියන්නේ පාර්ට් ටයිම් තමයි, නැත්නම් අන්තිමට ජෝබත් නෑ ෆොරෙසුත් නෑ.උබට තේරෙනවා ඇති මම කියන එක. මේක පාර්ට් ටයිම් කරත් ෆුල් ටයිම් වලට වඩා හොයන්න පුළුවන් මාසෙට ලක්ෂ 50ක් 60ක් උනත් ගන්න බැරි කමක් නැ..![]()
50lak ...? @$%$%$ මු මගුලක් කියනවා කියල හිතෙයි ,.. ඒත් එක තමයි ඇත්ත. නිකමට හිතපන් ලොට් සයිස් එක 10.0 න් trade එකක් දානවා කියල ,එකෙන් pip10 ක් ප්‍රොෆිට් ගත්ත කියමු එතකොට පීප් එකකට $100ක් 100x10 =$1000 ඉතින් හිතපන් පීප් 10 ක් ගන්න සමහර දවස් වලට විනාඩි 30 ක් ඇති.සමහර දවස් වලට විනාඩි 10යි . $1000 ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 120000ක් විතර නේ. එකත් දවසට ... නෑ.... පැයකට.. ඒත් ඉතින් එහෙම trade දාන්න නම් අතේ $50000 ක් වත් තියෙන්න ඕන.ලංකාවේ එහෙම කරන උන් ඕන තරම් ඉන්නව. ලොකු ලොකු උන් .
ඉතින් මම කියන්නේ පාර්ට් ටයිම් ඇගට ගුණයි![]()


elakiri machan. matath hithenne mula indan kiyala dena treads dana eka therumak ne. ehema threads & blogs godak thiyenawa.
http://www.sinhalenforex.com/
http://forexinsinhala.blogspot.com/
thawa elakiri ekema godak threads thiyenawa. Onnanam Babypips wage ewagen kiyawala igena ganna puluwan kadda aulak nethnam.
matath hithenne basics walata eha giyapu forex knowledge eka share karanawanam watinawa. Signals denawata amatharawa analyse karala e signal eka gaththe kohomada kiyala daanna puluwannam patta.
ape Guru sahodarayath wedak paran aragena thiyenne. (http://www.elakiri.com/forum/showthread.php?t=1696968)
Oya dennatama ekathu wela Elakiri eke set ekama goda danna lebewa kiyala wish karanawa.








මම පාර්ට් ටයිම් පටන් ගන්නවා නම් අවමය කීයක් දාන්න ඕනද?
ඇලඩින්ගේ පහනේ භූතයා සෙට් වුනා නම් උගෙන් මම ඉල්ලන එකම වරම ඊළඟට දාන්න ඕන buy එකක්ද, sell එකක්ද කියල පෙන්නන්න කියල විතරයි..![]()





මෙහෙමයි මුලින් $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරපන් ,තමන්ගේම තමන්ට ගැලපෙන ක්‍රමයක් හොයා ගනින් ,මම ඒ ක්‍රමේ හොයා ගන්න උදව් කරන්නම්.මුලින් demo එකක් සතියක් කරන්න ,එකේ trade වල ස්ක්‍රීන් එකක් එලකිරියට දාන්න ,මම උබේ අඩු පාඩු හදා ගන්න හෙල්ප් කරන්නම්. හෙට අනිද්දම මම trade දාන ක්‍රම දාන්නම් ,හෙමිහිට....
පස්සේ ඉස්තාවර උනාම $50 කින් රියල් එකක් පටන් අරන් 0.01 න් සෙල්ලන් කරමු
අනිත් අයත් demo $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරලා ට්‍රේඩ් වල ස්ක්‍රීන් එකක් දාන්න... එතකොට උබලගේ අඩුපාඩු අදුරගන්න ඇහැකි.අනිත් අයටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙයිනේ....
![]()
MEHEMA ADU DEPOSIT EKAK DALA TRADES KARANNA EPA. ADU GANANE 200 USD DALA 1 TRADE EKAK KALAMA ATHI. ETHAKOTA MONEY NATHI VENNE NAHA. http://forex-fivestar.blogspot.com








අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි
මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බන් ............... !






රිප්ලයි එක දැකලා මට ආපහු forex කරන්න ආසාවක් ඇති වුනා..![]()
![]()




Pacha![]()





මුලින් ම හොද හිත නිවෙන සින්දුවක් අහපන්...!
ඊට පස්සේ මේ සයිට් එකට පලයන්
http://www.sumuforex.com/ (සයිට් එක ප්‍රමෝට් කිරීමක් නොව අධ්‍යාපනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න)
මේකේ දකුණු පැත්තේ තියෙනවා පාඩම් මාලාව , එකේ හැම පාඩමක් ම මුල ඉදන් උබේ පරිගණකයට සේව් කර ගනින්.
දැන් අගේ බරක් තියේනම් වැසිකිලියට ගිහින් නිදහස් කරන් ,බඩ ගිනි නම් කාල නිදහසේ පලවෙනි පාඩමේ ඉදන් හෙමින් සැරේ වෙලාව අරන් කියවපන්. ඊට පස්සේ තේරෙන්නේ නැති දෙයක් තියේනම් අහන්න...!!
ගූඩ් ලක්..!!![]()
එල මචං මමත් ට්‍රය් කරනවා මේ දැන් ඉඳලම.මේ කරන වැඩේ මග නතර නොකර දිගටම කරන් යමු .



