forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මම ෆොරෙක්ස් කෝස් එකකටත් ගියා. උන් තමයි කිව්වේ $30 කින් පටන් ගන්න කියල. ඩිමෝ එකත් කළා මාස දෙක තුනක්.. ෆොරෙක්ස් කරන්න පුලුවන්ද ගෙදරට වෙලාම? රස්සාවක් වගේ? :oo:

මෙහෙමයි සහෝ සිංහලෙන් ම කියනවනම් ,.. පිස්සු විතරක් කෙලින්න එපා. කොච්චර ලොක්කොන්ට උනත් ෆොරෙක්ස් ලොස් වෙන වෙලා එනවා නැති බන්ගස්තැන වෙන්නම. ජොබ් එකක් විදියට කරන අයත් ඉන්නව ,ඒ උන් මේක උපාදියක් විදියට හදාරලා.එහෙම නැති උපාදි නැති උනුත් කරනවා ජොබ් එකක් විදියට ඒත් උන්ටත් මේ ගැන ලොකු දැනුමක් තියෙනවා.උන් ෆොරෙක්ස් කාල වතුර ළමයින්ට දීපු උන් බන්. අපිට හරියන්නේ පාර්ට් ටයිම් තමයි, නැත්නම් අන්තිමට ජෝබත් නෑ ෆොරෙසුත් නෑ.උබට තේරෙනවා ඇති මම කියන එක. මේක පාර්ට් ටයිම් කරත් ෆුල් ටයිම් වලට වඩා හොයන්න පුළුවන් මාසෙට ලක්ෂ 50ක් 60ක් උනත් ගන්න බැරි කමක් නැ..:baffled::baffled:

50lak ...? @$%$%$ මු මගුලක් කියනවා කියල හිතෙයි ,.. ඒත් එක තමයි ඇත්ත. නිකමට හිතපන් ලොට් සයිස් එක 10.0 න් trade එකක් දානවා කියල ,එකෙන් pip10 ක් ප්‍රොෆිට් ගත්ත කියමු එතකොට පීප් එකකට $100ක් 100x10 =$1000 ඉතින් හිතපන් පීප් 10 ක් ගන්න සමහර දවස් වලට විනාඩි 30 ක් ඇති.සමහර දවස් වලට විනාඩි 10යි . $1000 ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 120000ක් විතර නේ. එකත් දවසට ... නෑ.... පැයකට.. ඒත් ඉතින් එහෙම trade දාන්න නම් අතේ $50000 ක් වත් තියෙන්න ඕන.ලංකාවේ එහෙම කරන උන් ඕන තරම් ඉන්නව. ලොකු ලොකු උන් .
ඉතින් මම කියන්නේ පාර්ට් ටයිම් ඇගට ගුණයි
:cool::cool::cool:
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,914
    1
    100,394
    113
    33
    Kalutara

    මම පාර්ට් ටයිම් පටන් ගන්නවා නම් අවමය කීයක් දාන්න ඕනද? :oo:
    ඇලඩින්ගේ පහනේ භූතයා සෙට් වුනා නම් උගෙන් මම ඉල්ලන එකම වරම ඊළඟට දාන්න ඕන buy එකක්ද, sell එකක්ද කියල පෙන්නන්න කියල විතරයි..
    :cool:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    elakiri machan. matath hithenne mula indan kiyala dena treads dana eka therumak ne. ehema threads & blogs godak thiyenawa.
    http://www.sinhalenforex.com/
    http://forexinsinhala.blogspot.com/

    thawa elakiri ekema godak threads thiyenawa. Onnanam Babypips wage ewagen kiyawala igena ganna puluwan kadda aulak nethnam.

    matath hithenne basics walata eha giyapu forex knowledge eka share karanawanam watinawa. Signals denawata amatharawa analyse karala e signal eka gaththe kohomada kiyala daanna puluwannam patta.

    ape Guru sahodarayath wedak paran aragena thiyenne. (http://www.elakiri.com/forum/showthread.php?t=1696968)

    Oya dennatama ekathu wela Elakiri eke set ekama goda danna lebewa kiyala wish karanawa.

    සුප්පා සහෝ,... උබල වගේ බොක්කවල් ඉන්නව නම් මේක 365 දවසෙම කරන් යන්න ඇහැකි,නන් ස්ටොප් ,.. මම පුළු පුළුවන් වෙලාවට උපරිම සප් එක අපේ සෙට් එකට දෙන්න රෙඩ්.මොකද තව එකෙක් ට යමක් දුන්නොත් තමයි අපිටත් ලැබෙන්නේ... තනියම රජ වෙන්න බෑ නේ. පුළුවන් උනත් එක හරි නෑ නේ...:yes::yes::yes::yes::D:D:D:D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මම පාර්ට් ටයිම් පටන් ගන්නවා නම් අවමය කීයක් දාන්න ඕනද? :oo:
    ඇලඩින්ගේ පහනේ භූතයා සෙට් වුනා නම් උගෙන් මම ඉල්ලන එකම වරම ඊළඟට දාන්න ඕන buy එකක්ද, sell එකක්ද කියල පෙන්නන්න කියල විතරයි..
    :cool:

    මෙහෙමයි මුලින් $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරපන් ,තමන්ගේම තමන්ට ගැලපෙන ක්‍රමයක් හොයා ගනින් ,මම ඒ ක්‍රමේ හොයා ගන්න උදව් කරන්නම්.මුලින් demo එකක් සතියක් කරන්න ,එකේ trade වල ස්ක්‍රීන් එකක් එලකිරියට දාන්න ,මම උබේ අඩු පාඩු හදා ගන්න හෙල්ප් කරන්නම්. හෙට අනිද්දම මම trade දාන ක්‍රම දාන්නම් ,හෙමිහිට....
    පස්සේ ඉස්තාවර උනාම $50 කින් රියල් එකක් පටන් අරන් 0.01 න් සෙල්ලන් කරමු

    අනිත් අයත් demo $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරලා ට්‍රේඩ් වල ස්ක්‍රීන් එකක් දාන්න... එතකොට උබලගේ අඩුපාඩු අදුරගන්න ඇහැකි.අනිත් අයටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙයිනේ....

    :D:D:D:D:D
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බන් ............... !
     
    රිප්ලයි එක දැකලා මට ආපහු forex කරන්න ආසාවක් ඇති වුනා..
    :love: ;)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සුභ පතපු හැමෝටමත් බම්ප් දාපු හැමෝටමත් ෆොරෙක්ස් කරන හැමෝම වෙනුවෙන් ගොඩාක් ස්තූතියි..! :D;)

    මේක මගේ වැඩක් නෙවෙයි හැමෝගෙම වැඩක් ,ඉතින් බුම්ප් එකක් දැම්ම කියන්නේ හැමෝටම.:yes:

    මම මේක දිගටම කරන් යන්න තීරණය කරා. මම ෆොරෙක්ස් වල මහා ලොකු වැඩ්ඩේක් නම් නෙවෙයි.ඒත් මගේ උපරිම සහයෝගය උබලට...! ඉතින් ඔයාලගේ හැම ප්‍රශ්නෙකටම මම පෞද්ගලිකව මේකෙම උත්තර දානව.හැම සතියේ දවසකම හවස් වරුවේ පුළුවන් විදියට සිග්නල් දෙන්නම් සිකුරාදාට විතරක් සිග්නල් දෙන්නෙ නෑ. මොකද ෆොරෙක්ස් වල සිකුරාදා කියන්නේ මාරු සිටින දිනය.. මම හැමදාම සිග්නල් දෙන්න වෙනම thread එකක් අරිනවා,ඒ නුලෙ එදා දවසේ සිග්නල් ගැන ට්‍රේඩ් ගැන,මාර්කට් එකේ තොරතුරු ගැන ඒ නූල ඇතුලේ කතා වෙනවා.ෆොරෙක්ස් ප්‍රශ්ණ සහ වෙන වල්පල් වලට විතරක් මේ නූල පාවිච්චි කරමු.
    :confused:

    forex කරපු,කරලා අනාත උණු,ලොස්ට් වේවි කරන අය මේ ට්‍රේඩ් එකට එකතු වෙනවනම් මම කැමතියි.ප්‍රශ්නයක් තියෙනවනම් මේ නුලෙම දාන්න.මම හැමදාම මේ නූල කියවනවා. හැම දේම එකම නුලක තියෙනකොට හැමෝටම ලේසියි.අලුත් දේවල් ඉගෙන ගන්න,අලුත් අත්දැකීම් ගන්න එතකොට හැමෝටම පුළුවන්.:yes::yes:

    ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා.ෆොරෙක්ස් දන්න අය ගොඩාක් අසරණ වෙච්ච ගොඩ යන්න විදියක් හොයන අයට ෆොරෙක්ස් කියල දෙන්න යන්න එපා,ඒ බන් සල්ලි හොයන පට්ට ක්‍රමයක් තියෙනවා කියක් හරි දාල අදම පටන් ගනින් කියල. ඒකෙන් වෙන්නේ තවත් වලට වැටෙන එක විතරයි. එහෙම කෙනෙක් ට කියල දෙනව නම් ෆොරෙක්ස් වල තියෙන අවදානම ගැන හොදට කියල දීල ,හොදට එක ගැන කියල දීල demo එකක් හරි හැටි කරන විදි කියල ඌ එක හරියට කරනවා නම් විතරක් රියල් කරන්න උදව් කරන්න. නිකන් උන් කබලෙන් ලිප් වලට දාන්න එපා.
    ඒ වගේම සල්ලි වියදන් කරලා ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන නෑ. ඕන තරම් වෙබ් සයිට් තියෙනවා සිංහලෙන් දෙමලෙන් ඉංගිරිසි වලින්.මමත් ෆොරෙක්ස් වලට මුල පිරුවේ එහෙමයි.

    මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.

    අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!:yes::yes:

    11350820_802615739837311_6728505001117295441_n.jpg

    :love:අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි:love:

    #‎වෙලයා‬ ‪#‎යථාර්තය‬ #Hacker_V
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බන් ............... !

    මුලින් ම හොද හිත නිවෙන සින්දුවක් අහපන්...!:love::love:

    ඊට පස්සේ මේ සයිට් එකට පලයන්
    http://www.sumuforex.com/
    (සයිට් එක ප්‍රමෝට් කිරීමක් නොව අධ්‍යාපනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න)

    මේකේ දකුණු පැත්තේ තියෙනවා පාඩම් මාලාව , එකේ හැම පාඩමක් ම මුල ඉදන් උබේ පරිගණකයට සේව් කර ගනින්.

    දැන් අගේ බරක් තියේනම් වැසිකිලියට ගිහින් නිදහස් කරන් ,බඩ ගිනි නම් කාල නිදහසේ පලවෙනි පාඩමේ ඉදන් හෙමින් සැරේ වෙලාව අරන් කියවපන්. ඊට පස්සේ තේරෙන්නේ නැති දෙයක් තියේනම් අහන්න...!!​

    ගූඩ් ලක්..!!:yes::yes::yes::yes:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    රිප්ලයි එක දැකලා මට ආපහු forex කරන්න ආසාවක් ඇති වුනා..
    :love: ;)

    එල එල..! පරිස්සමට ..!

    මට නම් ඇලඩින්ගේ බුතය අහු උනොත් බයි සෙල් නෙවෙයි බන් ලංකාවේ වලංගු මුදල් වලින් එකපාරම කෝටි 100ක් 200ක් ඉල්ල ගන්නවා දාන්න සේප්පුවකුත් එක්ක...!
    :rofl::rofl::rofl::rofl:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    නෑ බන් බැරි කමක් නෑ...! හොද ලිවරේෂන් එකක් තියේනම් 0.01 න් දාන්න මර්ජින් එක යන්නේ $2 ක් වගේ... ඉතින් -30pip වගේ සීමාවක් තියෙනවා සෙල්ලන් කරන්න...:yes::yes::yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුලින් ම හොද හිත නිවෙන සින්දුවක් අහපන්...!:love::love:

    ඊට පස්සේ මේ සයිට් එකට පලයන්
    http://www.sumuforex.com/
    (සයිට් එක ප්‍රමෝට් කිරීමක් නොව අධ්‍යාපනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න)

    මේකේ දකුණු පැත්තේ තියෙනවා පාඩම් මාලාව , එකේ හැම පාඩමක් ම මුල ඉදන් උබේ පරිගණකයට සේව් කර ගනින්.

    දැන් අගේ බරක් තියේනම් වැසිකිලියට ගිහින් නිදහස් කරන් ,බඩ ගිනි නම් කාල නිදහසේ පලවෙනි පාඩමේ ඉදන් හෙමින් සැරේ වෙලාව අරන් කියවපන්. ඊට පස්සේ තේරෙන්නේ නැති දෙයක් තියේනම් අහන්න...!!​

    ගූඩ් ලක්..!!:yes::yes::yes::yes:

    එල මචං මමත් ට්‍රය් කරනවා මේ දැන් ඉඳලම.මේ කරන වැඩේ මග නතර නොකර දිගටම කරන් යමු .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea forex thread eka dapu elakiri brother, forex expert kenek vage. Eka nisa thread eka dapu elakiri brother ta thanks karanava. Elakiriye forex thread dana hama kenagema eva piliganna epa. Ath mea elakiri member mamath recommen karanava. Godak deval danna kenek vage penne. Great.