2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලයිසියම් නගා මට ඊයේ රේඩියෝ අහන්න එන්න කිව්වා... මම ආව... එලකිරිය පීරලා බලල ගියා.... :(

කිරි කවඩි සිනා නොදක බැඳුනු ආදරේ....

අනේ ඔව් ලයිසියම් නගා මගෙනුත් ඇහුව ඇයි එන්නැත්තෙ කියල...මම ඉතින් හේතුව කිව්ව....හරි හොද කෙල්ල...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ

මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ

සිලිලාර සිත න‍යනා . . .


අන්තිමට හරකෙක් දක්කන සද්දයක් දාන්නෙ මේකේ නේද?
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකත් පස්සෙ රෙකොර්ඩ් කරපු එකක් නේද?
    මේ පලමු පටිගත කිරීම - අතුල ගේ
    අර කිරි කවඩි නං පළමු පටිගත කිරීම ගුවන් විදුලි සංස්ථාවෙන් උස්සපු එකක්....
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ පලමු පටිගත කිරීම - අතුල ගේ
    අර කිරි කවඩි නං පළමු පටිගත කිරීම ගුවන් විදුලි සංස්ථාවෙන් උස්සපු එකක්....
    මෙච්චර කල් මං අහල තිබුනෙ පස්සෙ රෙකකොර්ඩ් කරපු එකක් එහෙනම්:baffled:. මේක මම අහල තියෙන එකට වඩා කොලිටි!
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සීත කඳු යායේ ගයන ගී රාවේ . . .
    කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ . . .


    නුවරඑලිය පැත්තේ සිලින්ඩර් හතරේ බයික් එකක යනකොට මට මේ සින්දුව මතක් වෙනවා... ඔව්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සීත කඳු යායේ මුල් පටිගත කිරීමත් මේකම ද? ටකරං සද්ද අයින් උනා නම් හොඳ පද රචනයක් එක්ක තියන ලස්සන සින්දුවක්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජොනී බට්ට;18951092 said:
    ලැජ්ජයි අයියාහ් :sorry:

    පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියල.....පෙන්නපන් නැත්තන් කොකා ගස්සනව... :P