ලයිසියම් නගා මට ඊයේ රේඩියෝ අහන්න එන්න කිව්වා... මම ආව... එලකිරිය පීරලා බලල ගියා....
කිරි කවඩි සිනා නොදක බැඳුනු ආදරේ....
අනේ ඔව් ලයිසියම් නගා මගෙනුත් ඇහුව ඇයි එන්නැත්තෙ කියල...මම ඉතින් හේතුව කිව්ව....හරි හොද කෙල්ල...
ලයිසියම් නගා මට ඊයේ රේඩියෝ අහන්න එන්න කිව්වා... මම ආව... එලකිරිය පීරලා බලල ගියා....
කිරි කවඩි සිනා නොදක බැඳුනු ආදරේ....
මේ පලමු පටිගත කිරීම - අතුල ගේමේකත් පස්සෙ රෙකොර්ඩ් කරපු එකක් නේද?
1986 කියලා දාලා තියෙන්නෙ බොරු නෙ?![]()


මොක...![]()

මෙච්චර කල් මං අහල තිබුනෙ පස්සෙ රෙකකොර්ඩ් කරපු එකක් එහෙනම්මේ පලමු පටිගත කිරීම - අතුල ගේ
අර කිරි කවඩි නං පළමු පටිගත කිරීම ගුවන් විදුලි සංස්ථාවෙන් උස්සපු එකක්....
. මේක මම අහල තියෙන එකට වඩා කොලිටි!ඔව් ඔව්.86 කියන්නෙ ඕකගෙ ලමයා ඉපදිච්ච අවුරුද්ද![]()
ජොනී බට්ට;18951092 said:ලැජ්ජයි අයියාහ්![]()
